Reject 2020

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
ගූ විමලෙ අනිවා අයින් කරන්න ඔනි., එතකොට එලකිරිය පවා හොද තැනක් වෙනවා. බත් බැලයොන්ට යන එන මන් නැතිවෙලා නික්ජොස්, එරොසන් වගෙ :yes::yes::yes:
 
nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ගූ විමලෙ අනිවා අයින් කරන්න ඔනි., එතකොට එලකිරිය පවා හොද තැනක් වෙනවා. බත් බැලයොන්ට යන එන මන් නැතිවෙලා නික්ජොස්, එරොසන් වගෙ :yes::yes::yes:

    දණ්ඩිය...මොකක්ද බන් අවුල ? ....රිදුන තැන් වලට ගාන්න මුකුත් දෙන්නද ? :lol::lol:
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    Eka trend ekak... Fb eke share karanna

    Hakeem, hisbulla, Badurdeen dapan.. Unwath epa kiwama anduwata mukku gahanna ganna ba
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    Mekath 2015 horu allamu wage thread ekak nowewa

    ජාතියට, රටට ලොකුම හානියක් නැති එවුන් අලි හොරු ගොඩට දැම්මොත් ඒක ජෝක් එකක් වෙලා ඇත්ත හොරු ඒකෙන් ප්‍රයෝජන ගන්නවා.. උපායශිලි වෙන්න.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඕක හරියන වැඩක් නෙමෙයි.
    ප්‍රසන්න රණවීරට කැළණීයේ මුඩුක්කු සෙට් එක දෙනවා.
    රවියට මැද කොළඹ දුප්පත් එවුන් චන්දෙ දෙනවා..

    ඔය විදියට ඔතන ඉන්න හැම එකාම චන්දෙ ඉල්ලුවොත් අනිවාර්‍යයෙන් දිනනවා.

    එහෙම එවුන්ට ඇමතිකම් නොදී ඉන්න එක තමයි කරන්න පුළුවන් එකම දේ.

    අනිත් පැත්තෙන්, මේ මිනිස්සුන්ට නොමිනේශන් දෙන එක නැවැත්තුවොත් ඒකත් ප්‍රජාතන්ත්‍රවිරෝධී.
    කැළණී හිඟන්නන්ට ඕන ප්‍රසන්න රණවීරනම්, ඔහුට නොමිනේශන් නොදීමම, එම චන්ද කොට්ඨාශයේ ජනතාවගේ චන්ද අයිතියට බලපෑම් කිරීමක්.

    මිනිස්සුන්ගෙ හැටියට තමයි මන්ත්‍රීල පත් වෙන්නෙ.
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    සිරසෙ 6.30 - 7.00 ප්‍රෝග්‍රම් එක ගෝටා මහින්ද අසමගියක් නිර්මානයේ උත්සාහයක
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඕක හරියන වැඩක් නෙමෙයි.
    ප්‍රසන්න රණවීරට කැළණීයේ මුඩුක්කු සෙට් එක දෙනවා.
    රවියට මැද කොළඹ දුප්පත් එවුන් චන්දෙ දෙනවා..

    ඔය විදියට ඔතන ඉන්න හැම එකාම චන්දෙ ඉල්ලුවොත් අනිවාර්‍යයෙන් දිනනවා.

    එහෙම එවුන්ට ඇමතිකම් නොදී ඉන්න එක තමයි කරන්න පුළුවන් එකම දේ.

    අනිත් පැත්තෙන්, මේ මිනිස්සුන්ට නොමිනේශන් දෙන එක නැවැත්තුවොත් ඒකත් ප්‍රජාතන්ත්‍රවිරෝධී.
    කැළණී හිඟන්නන්ට ඕන ප්‍රසන්න රණවීරනම්, ඔහුට නොමිනේශන් නොදීමම, එම චන්ද කොට්ඨාශයේ ජනතාවගේ චන්ද අයිතියට බලපෑම් කිරීමක්.

    මිනිස්සුන්ගෙ හැටියට තමයි මන්ත්‍රීල පත් වෙන්නෙ.
    itng unta nama yojana denne kalaniye minissuda netanm mahinda goyyada? :lol: