Gota Jathika laisthu denne nathi kathawak kiwwa
ehema karanawanam maru.
Gota Jathika laisthu denne nathi kathawak kiwwa
Gota Jathika laisthu denne nathi kathawak kiwwa
ගූ විමලෙ අනිවා අයින් කරන්න ඔනි., එතකොට එලකිරිය පවා හොද තැනක් වෙනවා. බත් බැලයොන්ට යන එන මන් නැතිවෙලා නික්ජොස්, එරොසන් වගෙ![]()


Mekata Namal Rajapasha saha Chathura Senarathna add wenna one

Namal Rajapaksha ayin karanna![]()



Mekath 2015 horu allamu wage thread ekak nowewa
itng unta nama yojana denne kalaniye minissuda netanm mahinda goyyada?ඕක හරියන වැඩක් නෙමෙයි.
ප්රසන්න රණවීරට කැළණීයේ මුඩුක්කු සෙට් එක දෙනවා.
රවියට මැද කොළඹ දුප්පත් එවුන් චන්දෙ දෙනවා..
ඔය විදියට ඔතන ඉන්න හැම එකාම චන්දෙ ඉල්ලුවොත් අනිවාර්යයෙන් දිනනවා.
එහෙම එවුන්ට ඇමතිකම් නොදී ඉන්න එක තමයි කරන්න පුළුවන් එකම දේ.
අනිත් පැත්තෙන්, මේ මිනිස්සුන්ට නොමිනේශන් දෙන එක නැවැත්තුවොත් ඒකත් ප්රජාතන්ත්රවිරෝධී.
කැළණී හිඟන්නන්ට ඕන ප්රසන්න රණවීරනම්, ඔහුට නොමිනේශන් නොදීමම, එම චන්ද කොට්ඨාශයේ ජනතාවගේ චන්ද අයිතියට බලපෑම් කිරීමක්.
මිනිස්සුන්ගෙ හැටියට තමයි මන්ත්රීල පත් වෙන්නෙ.
