duplicate content issues enne nathi wenna, meka use karanna puluwan![]()
බම්ප් තමා
මම නෙට් එකේ බැලුවාම තිබ්බෙත් එහෙම තමා,ඒත් මට ඒක තේරෙන්නෙ නෑ බන්..පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ
උබට පේනවනේ මචන්. මේ ලින්ක් දෙකෙන්ම යන්නේ එකම පේජ් එහෙකටයි. අපිට පුලුවන් මේ ලින්ක් දෙකෙන් මොන ලින්ක් එකද ගූගුල් එකේ ඉන්ඩෙක්ස් වෙන්න ඕනේ කියලා සදහන් කරන්න canonical එක හරහා. එතකොට ගූගුල් වගේ සර්ච් එන්ජින් වලින් කරන්නේ ඒ සදහන් කරලා තියෙන ලින්ක් එක තමයි යූස් කරන්නේ උන්ගේ සයිට් එකේ. සාමාන්‍යයෙන් SEO වලින් හොද රෑන්ක් එකක් ගන්න ඕනේ නම් canonical එක සදහන් කරන්නම ඕනේ, නැත්නම් රෑන්ක් එක පොඩ්ඩක් අඩුවෙනවා එකම පේජ් එකේ වෙනස් ලින්ක් 4,5 සැරයක් ඉන්ඩෙක්ස් වෙන්න ගත්තම.
http://www.elakiri.com/forum/showthread.php?t=1734383
http://www.elakiri.com/forum/showpost.php?p=19942541&postcount=1
