Relationship වල ඉන්න එවුන් vote කරපල්ලා (poll)

උඹලා ගන්න ක්‍රිය

  • එ් කොල්ලගෙ හොම්බට අනින්න හිතෙනවා

    Votes: 18 18.8%
  • කෙල්ල එක්ක සුපිරි ගෝරියක් අදිනවා

    Votes: 36 37.5%
  • ඔනෙ මගුලක් කරගනිල්ලා කියලා නිකන් ඉන්නවා

    Votes: 21 21.9%
  • මං දන්නෙ නෑ. මට හැගීම් දැනීම් නෑ.

    Votes: 21 21.9%

  • Total voters
    96

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113

    මම අැහුවා බං.
    එතකොට තමයි කෙල්ලත් "හෑ.....!!! :shocked:" ගාලා ප්‍රතිචාර දක්වැව්වේ.
    එහෙම දෙයක් වුනා දන්නෙ නැතිලු
    එහෙනං වැඩිය හිතන්න එපා බං. ඕව වෙනව. කෙල්ලගෙ අවදානෙ නැතුව ඇති ෆොටෝස් ගන්න හින්ද යාලුවොත් එක්ක. දැන් උඹ පෙන්නල දුන්න හින්ද ආයෙ වෙන එකක් නෑ, අයෙ අයෙ වුනොත් තමා උඹ ටිකක් කලබල වෙන්න ඕනෙ. ඕවගෙ පොඩි සීන් වලට ප්‍රශ්න දාගන්න එපා. එහෙම වුනොත් කෙල්ලට වෙන කොල්ලො සෙට් වෙන එක කෙසේ වෙතත් උඹව එපා වෙයි.
     
    • Like
    Reactions: chatura_CN

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මල පැනලා තියන එක නැති කරන්නේ කොහොමද බං :angry::sorry:

    හෝස් එකෙන් අල්ලපන් හොද වතුරපාරක්...ඕකේ ඕකේ ජෝක්ස් අසයිඩ් ඔයාට කෙල්ලව විස්වාස නැත්තන දැන්ම ඕකනවත්තපන් බැන්දට පස්සෙ ඕව ලෙහන්ඩ යන එක කචල් වැඩ...
     
    • Like
    Reactions: chatura_CN

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,954
    3,001
    113
    kellagen ahapan randu karaganne nathuwa. ekata kella prathichara dakwana widiya anuwa thamayi. ubane danne ube kellage prathichara dakwana widiya. eka wenas wagenammokak hari hanganna wage hadanwanam poddak hoyala balapan. nathnm awulk karaganna epa ubata kellawa epa wei nathnm kellata ubawa epa wei.
     
    • Like
    Reactions: chatura_CN

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy

    :sorry::sorry::sorry:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ඕවා එච්චර ගණන් ගන්ඩ එපා බන් ඔය අතක් එහෙම ඇල්ලුවා කියල වලි දාගන්න තරම් දෙයක් නෙවේ. සමහරවිට උබේ කෙල්ල කිවුවා වගේ නොදැනුවත්වම අල්ලන්ඩත් ඇති අපිට මතකද බන් අත ගෑවිච්ච ගෑවිච්ච තැන්වල details
     
    • Like
    Reactions: chatura_CN

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    ඕවා එච්චර ගණන් ගන්ඩ එපා බන් ඔය අතක් එහෙම ඇල්ලුවා කියල වලි දාගන්න තරම් දෙයක් නෙවේ. සමහරවිට උබේ කෙල්ල කිවුවා වගේ නොදැනුවත්වම අල්ලන්ඩත් ඇති අපිට මතකද බන් අත ගෑවිච්ච ගෑවිච්ච තැන්වල details

    :sorry:
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    එහෙනං වැඩිය හිතන්න එපා බං. ඕව වෙනව. කෙල්ලගෙ අවදානෙ නැතුව ඇති ෆොටෝස් ගන්න හින්ද යාලුවොත් එක්ක. දැන් උඹ පෙන්නල දුන්න හින්ද ආයෙ වෙන එකක් නෑ, අයෙ අයෙ වුනොත් තමා උඹ ටිකක් කලබල වෙන්න ඕනෙ. ඕවගෙ පොඩි සීන් වලට ප්‍රශ්න දාගන්න එපා. එහෙම වුනොත් කෙල්ලට වෙන කොල්ලො සෙට් වෙන එක කෙසේ වෙතත් උඹව එපා වෙයි.
    :( :( :( :sorry:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes:

    කෙල්ලගේ අතින් අනවශ්‍ය විදිහට අල්ලගෙන ඉන්නව නම් ඒ කෙල්ලට තේරෙන්නෙ නැද්ද ඒක හරි නෑ කියල.:confused: එක්කො කෙල්ල හිතනව ඇති අපිට එහෙම හිතුනට අනවශ්‍ය විදිහට නෙමෙයි අල්ලන් හිටියෙ කියල, එහෙම නැත්නම් කෙල්ලට ඒක ප්‍රශ්නයක් නැතුව ඇති, එහෙමත් නැත්නම් කෙල්ල ඒකට කැමති ඇති. හොදම දේ කෙල්ලගෙන් අහලබලන එක. නැතුව ඔහොම හොම්බට ඇන ඇන ඉන්න ගියොත් ඒ මිනිහට කසාදත් බැදල ජීවිත කාලෙම ගෑනිගෙ පස්සෙන් මුරට ගිහින් අනිත් උංගෙ හොම්බට ඇන ඇන තමා ඉන්න වෙන්නෙ.:rofl::rofl:
     
    • Like
    Reactions: chatura_CN

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,983
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන්... කොල්ලොන්ට බැනල වැඩක් නැ.... කෙල්ල දැන ගන්න ඕන... අතින් අල්ලන් ඉන්න හෙතු තියෙනව... නැදැයෙක් වෙන්න පුලුවන්.. හොදම යාලුවෙක් වෙන්නත් පුලුවන්... අතින් අල්ලන්නකොට දැනෙනවනෙ ඕන කෙනෙක්ට....

    කෙල්ලගෙ අතෙය් වැඩෙ තියෙන්නෙ... සොශල් කෙල්ලො අනික එහෙම තමය් බන්... අතින් ඇල්ලුව කියල ඌත් එක්ක නිදියන්න සෙට් වෙන්නෙ නැ..
     
    • Like
    Reactions: chatura_CN

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,111
    113
    Kottawa
    අතින් ඇල්ලුව කියල ඌත් එක්ක නිදියන්න සෙට් වෙන්නෙ නැ..
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මෙහෙමයි මචන්...
    අපි කොච්චර කිව්වත් මම දන්නවා උබේ හිතේ අවුල ගැන...
    උබ ලොවෙත් අවුල් ගිහින් ඉන්නේ..උබට දැන් ඕනි උබේ හිත හැදෙන්න යමක්...බය වෙන්න එපා මචන්...අපි ඉන්නව උබත් එක්ක මේ ප්‍රශ්නෙදි...
    මේක මචන් උබල දෙන්නටම අවුල්ක වෙන් නැතුව විසද ගන්න පුකුවන් බ්‍රෝ....:yes:

    උබේ හිත වැටෙන්න දෙන් නෑ අපි...
    ඒ නිසා හොඳ එකා වගේ කෙල්ලගේ ෆොටෝ එක දාපන්කෝ අපිට බලන්න. ..:yes:
    ඒක නැතුව මේක විද්‍යත්මකව පහදන්න අමරුයි...:no:
     
    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    කෙල්ල සෝශල් කෙනෙක් නම් කෙල්ලට ගානක් නැතිව ඇති. එහෙම කෙල්ලො කොල්ලන්ව සාමාන්‍ය යාළුවො විදියටනෙ ආශ්‍රය කරන්නෙ. එහෙමයි කියල කෙල්ල නරක කෙල්ලෙක් වෙන්නෙ නෑ. සමහර පත්තිනි අම්මල වගේ ඉන්න කෙල්ලො හොරෙන් කරන නාඩගම් බැලුවම. කෙල්ලගෙන් දැන් එහෙම දෙයක් මතක නෑ කියනව නම් ඒ ගැන අමතක කරපන්. කෙල්ලට හොදින් කියල දීපන් එහෙම වෙන කෙනෙක් එක්ක ඉන්නව දකින්න අකමැති බව. දිගින් දිගටම ඔහොම වෙනව නම් අතෑරල දාපන්.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    මම අැහුවා බං.
    එතකොට තමයි කෙල්ලත් "හෑ.....!!! :shocked:" ගාලා ප්‍රතිචාර දක්වැව්වේ.
    එහෙම දෙයක් වුනා දන්නෙ නැතිලු

    1ut6jv.jpg

    සිද්දිය උන ඇත්ත අවස්ථාවේ ෆොටෝ එකක් දකින්නේ නැතුව අපි කොහොමද බං උදව් කරන්නේ. කෝ ෆොටෝ එකක් දාපන් බලන්න. උබව දන්නා අදුරන එකෙක් නිසා අහක බලන්නත් බෑ උදව්වක් කරන්නත් එපැයි. :yes::yes::rolleyes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මෙහෙමයි මචන්...
    අපි කොච්චර කිව්වත් මම දන්නවා උබේ හිතේ අවුල ගැන...
    උබ ලොවෙත් අවුල් ගිහින් ඉන්නේ..උබට දැන් ඕනි උබේ හිත හැදෙන්න යමක්...බය වෙන්න එපා මචන්...අපි ඉන්නව උබත් එක්ක මේ ප්‍රශ්නෙදි...
    මේක මචන් උබල දෙන්නටම අවුල්ක වෙන් නැතුව විසද ගන්න පුකුවන් බ්‍රෝ....:yes:

    උබේ හිත වැටෙන්න දෙන් නෑ අපි...
    ඒ නිසා හොඳ එකා වගේ කෙල්ලගේ ෆොටෝ එක දාපන්කෝ අපිට බලන්න. ..:yes:
    ඒක නැතුව මේක විද්‍යත්මකව පහදන්න අමරුයි...:no:

    :lol::lol::lol:
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,407
    1,675
    113
    Kella socialnam owa samanya dewal bn. Mge yaluwekuth innawa, ekita kollek hitiyata wena kolloth ekka oni tharam raum gahanna enwa(yalu fit ekata). Mn ekige odokkuweth nidagena thynwa.(Ekath weradi hithakin neme :P). Eth ekige kollata bokken love. Eki dannawa ekige limit eka.. Ubath kellath ekka randu wenna yanne nethiwa ekita pahedili karala deepan uba ehma dewl walata akmthi kiyala. Eki ubta aththtama adreinm eki therum gani.