එහෙනං වැඩිය හිතන්න එපා බං. ඕව වෙනව. කෙල්ලගෙ අවදානෙ නැතුව ඇති ෆොටෝස් ගන්න හින්ද යාලුවොත් එක්ක. දැන් උඹ පෙන්නල දුන්න හින්ද ආයෙ වෙන එකක් නෑ, අයෙ අයෙ වුනොත් තමා උඹ ටිකක් කලබල වෙන්න ඕනෙ. ඕවගෙ පොඩි සීන් වලට ප්‍රශ්න දාගන්න එපා. එහෙම වුනොත් කෙල්ලට වෙන කොල්ලො සෙට් වෙන එක කෙසේ වෙතත් උඹව එපා වෙයි.
මම අැහුවා බං.
එතකොට තමයි කෙල්ලත් "හෑ.....!!!" ගාලා ප්‍රතිචාර දක්වැව්වේ.
එහෙම දෙයක් වුනා දන්නෙ නැතිලු
" ගාලා ප්‍රතිචාර දක්වැව්වේ. 

එක්කො කෙල්ල හිතනව ඇති අපිට එහෙම හිතුනට අනවශ්‍ය විදිහට නෙමෙයි අල්ලන් හිටියෙ කියල, එහෙම නැත්නම් කෙල්ලට ඒක ප්‍රශ්නයක් නැතුව ඇති, එහෙමත් නැත්නම් කෙල්ල ඒකට කැමති ඇති. හොදම දේ කෙල්ලගෙන් අහලබලන එක. නැතුව ඔහොම හොම්බට ඇන ඇන ඉන්න ගියොත් ඒ මිනිහට කසාදත් බැදල ජීවිත කාලෙම ගෑනිගෙ පස්සෙන් මුරට ගිහින් අනිත් උංගෙ හොම්බට ඇන ඇන තමා ඉන්න වෙන්නෙ.



). Eth ekige kollata bokken love. Eki dannawa ekige limit eka.. Ubath kellath ekka randu wenna yanne nethiwa ekita pahedili karala deepan uba ehma dewl walata akmthi kiyala. Eki ubta aththtama adreinm eki therum gani.