Relationship සම්බන්ධ ප්‍රශ්ණයක්

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,893
    5,078
    113
    Pandora
    උපදෙස් දුන්න කොල්ලොන්ට හදවතින්ම ස්තුතියි මෙතන comment කරලා සහ inbox ඇවිත්. පොස්ට් එක edit කරනවා. bye guys 🤚
     
    Last edited:

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මේකට සීරියස් advice ටිකක් ඕනි කට්ටියගෙන්.

    මේකයි සීන් එක, මන් දැන් කෙල්ලෝ තුන්දෙනෙක් එක්ක වගේ යාලු වෙලා හිටියා. හැබැයි ඒවා උපරිම මාස 3ක් වගේ තිබ්බේ එක love එකක්. මන්ම තමා ඒවා නතර කරෙත්. හේතුව ඒ යාලු වුන අය මට ගැලපෙන් නෑ කියලා තේරුණා. එක්කෝ ඒ කෙල්ලන්ගේ අධ්‍යාපන මට්ටම නැත්නම් ඒ පවුල ගැලපෙන් නෑ කියලා හිතෙනවා. අනික ඒ කෙල්ලෝ මට ඇත්තටම ආදරේ නෑ කියලා හිතෙනවා. මන් වෙද්දීන් යමක් කරගෙන තියෙනවා සහ හොද වහනයක් එහෙම තියෙනවා කෙල්ලෝ හැරිලා බලන. මට හිතෙන්නේ මේ කෙල්ලෝ යාලු වෙන්නේ මට තියෙන අදරෙක්ට නෙමෙයි කියලා. මෙහෙම හිතෙන එක මගේ වැරද්දක්ද?

    තව ටික කාලෙකින් බදින්ටත් ඕනි. ඒත් නොගැලපෙන කෙනෙක් ලං කරගන්ටත් බෑ. :(
    hambei hambei ooi, matath thama ekakk set une na game nangi galapenwa wage blmu, rata yannath oone :( ekakk set wei
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,893
    5,078
    113
    Pandora
    හොද වහනයක් එහෙම තියෙනවා කෙල්ලෝ හැරිලා බලන
    මන් හිතුවා උබ වගේ එකෙක් ඕක highlight කරලා ගයි කියලා. මෝඩ හුත්තා

    hambei hambei ooi, matath thama ekakk set une na game nangi galapenwa wage blmu, rata yannath oone :( ekakk set wei
    :confused:
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,382
    2,378
    113
    මන් හිතුවා උබ වගේ එකෙක් ඕක highlight කරලා ගයි කියලා. මෝඩ හුත්තා

    :confused:
    කෙල්ලෙක් හොයාගන්න කොන්ද නැති පෙන්දා මොකෝ මේ රිද්දගෙන.

    අනේ පකෝ කුනුහරප කියන්න මටත් පුලුවන්.

    පොන්න පකයා ඔය ඇටිටියුඩ් වෙනස් කරගනින්. ඊට පස්සෙ පුලුවන් කෙල්ලො හොයන්න. ලාමක හුත්තා
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,893
    5,078
    113
    Pandora
    කෙල්ලෙක් හොයාගන්න කොන්ද නැති පෙන්දා මොකෝ මේ රිද්දගෙන.

    අනේ පකෝ කුනුහරප කියන්න මටත් පුලුවන්.

    පොන්න පකයා ඔය ඇටිටියුඩ් වෙනස් කරගනින්. ඊට පස්සෙ පුලුවන් කෙල්ලො හොයන්න. ලාමක හුත්තා
    තෝ පොට්ට්ද පකෝ? හරියට කියවපන් දාලා තියෙන එක
     
    • Like
    Reactions: siri_ayya

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    කෙල්ලෙක් හොයාගන්න කොන්ද නැති පෙන්දා මොකෝ මේ රිද්දගෙන.

    අනේ පකෝ කුනුහරප කියන්න මටත් පුලුවන්.

    පොන්න පකයා ඔය ඇටිටියුඩ් වෙනස් කරගනින්. ඊට පස්සෙ පුලුවන් කෙල්ලො හොයන්න. ලාමක හුත්තා
    Short and Sweet..

    කියන්න ඕන දේ හෙන ගහන්න වගේ කියල තියනවා :yes:
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,382
    2,378
    113
    තෝ පොට්ට්ද පකෝ? හරියට කියවපන් දාලා තියෙන එක
    සීරියස් advice ටිකක් ඕනි

    මන් දැන් කෙල්ලෝ තුන්දෙනෙක් එක්ක වගේ යාලු වෙලා හිටියා

    උපරිම මාස 3ක් වගේ තිබ්බේ එක love එකක්

    මන්ම තමා ඒවා නතර කරෙත්

    යාලු වුන අය මට ගැලපෙන් නෑ

    කෙල්ලන්ගේ අධ්‍යාපන මට්ටම

    පවුල ගැලපෙන් නෑ

    කෙල්ලෝ මට ඇත්තටම ආදරේ නෑ

    මන් වෙද්දීන් යමක් කරගෙන තියෙනවා

    හොද වහනයක් තියෙනවා

    කෙල්ලෝ හැරිලා බලනවා

    කෙල්ලෝ යාලු වෙන්නේ මට තියෙන අදරෙක්ට නෙමෙයි

    පොට්ට නෑ තෝ දාලා තියෙන එක ආයෙම කියවපන්. පාන්දර තුනට කිම්බක් හොයාගන්න බැරුව ත්‍රෙඩ් දාන සිඟිති හුට්ටා එනවා කුනුහරප කියාගෙන. පබ්ලික් ෆෝරම් එකක තෝ කියපු දේට ඔෆෙන්සිව් දෙයක් කිව්වම කුනුහරප මතක් වෙනවා නම් කිම්බක් නෙමේ ඉස්සෙල්ලා හොද ඩොකෙක් හරි තෙරපිස්ට් කෙනෙක් හරි හොයාගනින්.

    මෙහෙම හිතෙන එක මගේ වැරද්දක්ද?

    ටික කාලෙකින් බදින්ටත් ඕනි

    නොගැලපෙන කෙනෙක් ලං කරගන්ටත් බෑ

    ඔතන තියෙනවා තොට ඕනෙ උත්තරේ. ඔය සිඟිති මොලේ පොඩ්ඩක් වැඩ කරවලා තේරුම් ගනින්.

    ත්‍රෙඩ් හයිජැක් කරන්න ඕනෙ කමක් නෑ. ඒ හින්දා ආයේ රිප්ලයි කරන් නෑ.

    මනුස්සයෙක්ට කතා කරන්න පුරුදු වෙයන්.
    අන් මත ඉවසපන්.
    ඇටිටියුඩ් තින්කින් හරියට කල්පනා කරලා වෙනස් කරගනින්.
    එක කිම්බට කිබි දාහක් හරි හොයාගන්න පුලුවන් එතකොට.
     
    උබ වගේ ගොන්නුත් එක්ක මරාගෙන පුරුදු නෑ මටත්. Added to the ignored list
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    තමන්ගෙ ලෙවල් එකේ කෙල්ලෙක්ට ට්‍රයි කරන්න.
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    jump-off.gif
     
    FenixBird123

    Active member
  • Oct 17, 2019
    171
    188
    43
    Colombo
    මචන් මගේ අදහස මේ. උබට මේක සෙට් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මේකයි අදහස, අපි හැමෝම දන්නවා වාහන, සල්ලි, ගෙවල් තියෙනවා නම් කෙල්ලෙක් සෙට් කරගන්න එක මහා දෙයක් නෙවේ කියල. හැබැයි මචං එහෙම දේපල පෙන්නලා කෙල්ලෙක් සෙට් උනොත් ඒ සෙට් වෙන්නේ ඇත්තටම උබට අදෙර්ට කියල හිතන්න බැහැ. මොකද මචං උබට වඩා සල්ලි තියන කොල්ලෙක් සෙට් උනොත් ඒකිට , ඒ කොල්ල ගැනත් හිතන්න පටන් ගන්නවා. මගේ අදහස අනුව උබ සුළු කාලයකට සාමාන්‍ය තත්වයකට හැරියන් ( වාහනේ විකුණලා දේපල විකුණලා හිගන්නෙක් වෙලා පාරට වැටියන් කියල නෙවේ කියන්නේ එව්වා එහෙමම තියාගෙන, උබ කෙල්ලන්ට ඒ දේවල් මොනවත් නැහැ රස්සාවක් විතරක් තියන, වාහනයක් ඉදිරියේදී ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් විදිහට රගපාන්න තියෙන්නේ ). උබ මෙහෙම රගපාන කාලේ උබට සෙට් වෙන කෙල්ලෝ / උබ සෙට් කරගන්න හිතන කෙල්ලෝ එක්ක උබ කතා කරලා උබේ තත්ත්වේ තේරුම් කරහන්. මට රස්සාවක් තිබ්බට වහනයක් නැහැ, ඉස්සරහට vehicle එකක් ගන්න බලාපොරොත්තු වෙනවා. මෙහෙම plans තියෙනවා මම කරන්න හිතන් ඉන්න කියල ඒ සෙට් වෙන කෙල්ලෝ එක්ක වෙන වෙනම කතා කරපන් උබේ තත්වේ ගැන. ඊට පස්සේ උබ තේරුම් ගනින් උබේ ඒ තත්වේ එක්ක උබ එක්ක ඉන්නේ කවුද කියල. අන්න ඒ ඉන්න කෙල්ල තමා උබේ ජීවිතේට එකතු කරගන්න ඕනි කෙනා වෙන්නේ. සල්ලි, දේපල ඇති වෙනවා නැති වෙනවා මචන්. ඒ දේවල් තියන කොට ලග ඉන්නත් නැති කොට උබේ ඔලුව කාල පැත්තකට වෙන උන් වැඩක් නැහැ. මේ දේවල් ඇති උනත් නැති උනත් උබව තේරුම් අරන් උබ එක්ක තවත් දියුණු වෙලා එකට ඉන්න කෙල්ලෙක් එක්ක ඉදපන්. එහෙම ඉන්න කෙල්ලෙක්ට, උබ උබේ උපරිමෙන් මදි නොවෙන්න සලකපන්. මොකද ඒකි තමා උබව තේරුම් ගත්ත කෙනා.

    මේ මගේ අදහස.