Relationship සම්බන්ධ ප්‍රශ්ණයක්

anuklk

Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    Hadissi wela girls la passé yanna epa. Therumak nae. You ve already had experience with 3 girls. Just wait and see. If you become desperate , you ll probably take a wrong move.
     
    • Like
    Reactions: siri_ayya

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    හොඳ ලස්සන කෙල්ලෙක් හම්බ වෙනවා කියන්නේ කැරිම පිනක් තියෙන්න ඕනේ. අපි හිතුවට සමහර උන්නම් ඇත්තටම අපිට ආදරේ ඇති කියලා උන්ගේ සැබෑ ගති මතුවෙන්නේ සෙට් වෙලා සෑහෙන කාලෙකින්. මම දන්න කෝටිපතියෙක්ගේ පුතෙක් ඉන්නවා මෙලෝ රහක් නැති ගොන් කෑල්ලකට සෙට් වෙලා කර ගැහුවා. ඉගෙනගෙනත් නෑ, ලස්සනත් නෑ, සල්ලිත් නෑ මෙලෝ රහක් නෑ. මූ හිතුවේ ඒක සැබෑ ආදරේ කියලා. දැන් ඒකිට මුගේ මහා එවුන් එක්ක ඉන්න බෑ කියලා වෙනම ගේ හදාගෙන ගියා. පස්සේ ඒකි බබාලා බලාගන්න කියලා ඒකිගේ මහ එවුන් ගෙන්නගත්තා. දැන් අරූ ඔක්කොටම කන්න දෙනවා. කෙල්ලෙක් හොයද්දි ඒකිට කවදාවත් උඹ හොයන ගාන කියන්න එපා. මම කෙලවගන්නම ගිහින් බේරුනා ඕක නිසා. නැති බනේ ගහගෙන ඉඳපන්. එක්කෝ කියපන් එකපාරම මට 50,000ක් දෙන්නකෝ පොඩි ගානක් මදි උනා මොකේකටහරි කියලා. අන්න ඒ වෙලාවට කෙල්ලගේ අතේ නැතත් චේන් එක තියලා හරි දෙනවනම් අන්න කෙල්ලෝ.
    That's right bro 🙂
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඔය හීනමානෙ අහක් කරගනිං කොල්ලො. කෙල්ලො අල්ලගන්න වාහන ඕන නෑ. වාහන අද තියනව හෙට නැති වෙනව.වාහනයක් තිබත් නැතත් ඉන්න කෙල්ලෙක් හොයාගනිං
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මචන් මගේ අදහස මේ. උබට මේක සෙට් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මේකයි අදහස, අපි හැමෝම දන්නවා වාහන, සල්ලි, ගෙවල් තියෙනවා නම් කෙල්ලෙක් සෙට් කරගන්න එක මහා දෙයක් නෙවේ කියල. හැබැයි මචං එහෙම දේපල පෙන්නලා කෙල්ලෙක් සෙට් උනොත් ඒ සෙට් වෙන්නේ ඇත්තටම උබට අදෙර්ට කියල හිතන්න බැහැ. මොකද මචං උබට වඩා සල්ලි තියන කොල්ලෙක් සෙට් උනොත් ඒකිට , ඒ කොල්ල ගැනත් හිතන්න පටන් ගන්නවා. මගේ අදහස අනුව උබ සුළු කාලයකට සාමාන්‍ය තත්වයකට හැරියන් ( වාහනේ විකුණලා දේපල විකුණලා හිගන්නෙක් වෙලා පාරට වැටියන් කියල නෙවේ කියන්නේ එව්වා එහෙමම තියාගෙන, උබ කෙල්ලන්ට ඒ දේවල් මොනවත් නැහැ රස්සාවක් විතරක් තියන, වාහනයක් ඉදිරියේදී ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් විදිහට රගපාන්න තියෙන්නේ ). උබ මෙහෙම රගපාන කාලේ උබට සෙට් වෙන කෙල්ලෝ / උබ සෙට් කරගන්න හිතන කෙල්ලෝ එක්ක උබ කතා කරලා උබේ තත්ත්වේ තේරුම් කරහන්. මට රස්සාවක් තිබ්බට වහනයක් නැහැ, ඉස්සරහට vehicle එකක් ගන්න බලාපොරොත්තු වෙනවා. මෙහෙම plans තියෙනවා මම කරන්න හිතන් ඉන්න කියල ඒ සෙට් වෙන කෙල්ලෝ එක්ක වෙන වෙනම කතා කරපන් උබේ තත්වේ ගැන. ඊට පස්සේ උබ තේරුම් ගනින් උබේ ඒ තත්වේ එක්ක උබ එක්ක ඉන්නේ කවුද කියල. අන්න ඒ ඉන්න කෙල්ල තමා උබේ ජීවිතේට එකතු කරගන්න ඕනි කෙනා වෙන්නේ. සල්ලි, දේපල ඇති වෙනවා නැති වෙනවා මචන්. ඒ දේවල් තියන කොට ලග ඉන්නත් නැති කොට උබේ ඔලුව කාල පැත්තකට වෙන උන් වැඩක් නැහැ. මේ දේවල් ඇති උනත් නැති උනත් උබව තේරුම් අරන් උබ එක්ක තවත් දියුණු වෙලා එකට ඉන්න කෙල්ලෙක් එක්ක ඉදපන්. එහෙම ඉන්න කෙල්ලෙක්ට, උබ උබේ උපරිමෙන් මදි නොවෙන්න සලකපන්. මොකද ඒකි තමා උබව තේරුම් ගත්ත කෙනා.

    මේ මගේ අදහස.
    Oya kathava aththa.. mama marry karaddi vahanayak.. geyak.. job ekak thibun na mata. Dan aurudu 8k. Happy life.
     
    • Like
    Reactions: FenixBird123

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,566
    6,118
    113
    මොන කෙල්ල උනත් මාස 6ක් වත් ආශ්‍රය කරපන් බදින්න කලින්... එතකොට තේරෙනවා හරියනවද නැද්ද කියල....
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,671
    1
    51,425
    113
    ප*යාගල
    sorry.com
    කෙල්ලො නම් එපා බන්. තියන වැඩ ටික කරගන්න දවස මදි . තව කෙල්ලොත් නලවන්න වෙලාව තියනවද උඹලට? රත්තරන් හැන්ද කටින් අරන් ආපු උන්ට නම් අවුලක් නෑ. අපි වගේ පොල් කොලයක් වත් නැති උන්ට ගෑනු කරගහගන්නව කියන එකත් වදයක් 🤷 උන්ගෙ ඕන එපාකම් බලන්න ඕන. උන් කියන විදියට ඉන්නයි සේරම කරලා මොකක් හරි අතපසු උන ගමන් උන්ගෙ රෙස්පට් බලන්නත් ඕන.

    මං කිව්වෙ මගෙ View එක. උබට නිදහස් ලයිෆ් එකක් තියෙයි නම් ඔය නෑ බෑ ඕන් නෑ Attitude එක අයින් කරන් Positive හිතපන්. සරලව්ම කිව්වොත් හිගන්න වගේ ඉදගෙන කෙල්ලෙක් දාගනින්. ඊටපස්සෙ හෙමිට කවුද කියල අදුනගෙන ඇත්ත දේවල් පෙන්නපන්