Relationship Issue -ආදර ප්‍රශ්ණ

parakrama83

Member
Dec 1, 2016
55
2
0
podi thana

ගොඩක් දුරට හරි මචං;);)

Machan bandata passe loku vei kiyala hithanava umba gena dukai. upathin aran ava eva ehemama thama. Passak , thana dekak neththam umbata eva gena ashava nethi karagena jeevithe kalema enna venna thama venne. Bandata passe no turning back
 
Chaulan

Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara

    මේකට මෙහෙම රෙප්ලයි එකක් දැම්මොත් අවුල්ද මන්දා, කමක් නෑ එක්කෝ මේක my point of view
    කොල්ලෙක් හොදම යාලුවෙක් වෙන එකේ කිසිම අවුලක් මට පෙන්නේ නෑ, මොකද කෙල්ලෝ තමන්ගේ දේවල් හැමෝටම කියන්න කැමති නැති නිසා, සලකන ලද සුළු පිරිසකට හැමදෙම කියනවා වෙන්න පුළුවන්

    යන යන හැම තැනම හම්බෙන්නේ කොල්ලෝ යාලුවෝ නම්, උබේ කෙල්ල social වැඩි, beyond the normal limit. එක උබට අවුලක් නෑ සහ උබේ කෙල්ලව විශ්වාස කරන්න පුළුවන් නම් එකත් okay. එහෙම නැත්තන් ලොකු ප්‍රශ්ණ ගොඩක් එන්න හේතුවක් වෙනවා ඉස්සරහට.

    අපි මෙතන ආදරේ ගැන නම් කතා කරන්නේ, what matters is who you are and who is she, when you people get close together!
    if you are looking for that big boobies and Pakhable ass it's Lust my friend.

    Choice is all yours to make :)
    Good Luck
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    දැන් නම් ගොඩක් හරි බං.;) පස්සෙ මහත් වෙයි කියලා හිතෙනවා:rolleyes:

    එල ඇග නම් පස්සේ හදාගන්න බැරියෑ බං ;) හූනියෝ වගේ ඉන්න උන් තමයි පස්සේ හෙන සයිස් වෙන්නේ.
    1 ටයි 2 ටයි උඹේ මගේට කෙල්ල ආවනම් එච්චරයි. කෙලින්ම කියපං උඹේ මතේට එන්න බැරිනම් මේක නවත්තනවා කියලා. විශේෂයෙන් 1 ට.
    2 ටත් ශේප් එකේ කැමති කර ගනිං.
     
    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell

    මේකට මෙහෙම රෙප්ලයි එකක් දැම්මොත් අවුල්ද මන්දා, කමක් නෑ එක්කෝ මේක my point of view
    කොල්ලෙක් හොදම යාලුවෙක් වෙන එකේ කිසිම අවුලක් මට පෙන්නේ නෑ, මොකද කෙල්ලෝ තමන්ගේ දේවල් හැමෝටම කියන්න කැමති නැති නිසා, සලකන ලද සුළු පිරිසකට හැමදෙම කියනවා වෙන්න පුළුවන්

    යන යන හැම තැනම හම්බෙන්නේ කොල්ලෝ යාලුවෝ නම්, උබේ කෙල්ල social වැඩි, beyond the normal limit. එක උබට අවුලක් නෑ සහ උබේ කෙල්ලව විශ්වාස කරන්න පුළුවන් නම් එකත් okay. එහෙම නැත්තන් ලොකු ප්‍රශ්ණ ගොඩක් එන්න හේතුවක් වෙනවා ඉස්සරහට.

    අපි මෙතන ආදරේ ගැන නම් කතා කරන්නේ, what matters is who you are and who is she, when you people get close together!
    if you are looking for that big boobies and Pakhable ass it's Lust my friend.

    Choice is all yours to make :)
    Good Luck

    well said bro. i understand your point. im ok with male friends. but with this guy im not ok..because once she said she needs both of us.. now everything is ok.. and with that boobies..yes maybe there some lust :rolleyes:
     
    Chaulan

    Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    well said bro. i understand your point. im ok with male friends. but with this guy im not ok..because once she said she needs both of us.. now everything is ok.. and with that boobies..yes maybe there some lust :rolleyes:

    where is the love, the lust follows. . . that's unavoidable
    if she said she need you both. . .
    Trust me. . . Bro
    You should think about this relationship, step a side and think, does it really worth to, put all your efforts and every fucking thing to someone who wants you and some stranger together for one place[Lover]???

    Last edited:

    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    hapoooooo ban ehema chat kanwaeannamm mona magulak da ban ekkoo kiyala hadaganin enthnammm ain weyan bann
     
    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    එල ඇග නම් පස්සේ හදාගන්න බැරියෑ බං ;) හූනියෝ වගේ ඉන්න උන් තමයි පස්සේ හෙන සයිස් වෙන්නේ.
    1 ටයි 2 ටයි උඹේ මගේට කෙල්ල ආවනම් එච්චරයි. කෙලින්ම කියපං උඹේ මතේට එන්න බැරිනම් මේක නවත්තනවා කියලා. විශේෂයෙන් 1 ට.
    2 ටත් ශේප් එකේ කැමති කර ගනිං.

    1 OK;)
    2 තමා වැට උඩ තියෙන්නේ:confused:
     
    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    where is the love, the lust follows. . . that's unavoidable
    if she said she need you both. . .
    Trust me. . . Bro
    You should think about this relationship, step a side and think, does it really worth to, put all your efforts and every fucking thing to someone who wants you and some stranger together for one place[Lover]???

    Yes bro.. we discus this matter and make a decision.. she understand what im saying.. now its seems to be ok now ;).. and for that lust issue . im working on it
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,281
    361
    83
    සුදූ.. කියලා කතා කරලා...
    ඔය උබ මෙතන කියපු හෑල්ල එහෙම්මම එකීට කියලා දාපාන්.. :)
    ඉවරනේ බං. කෙලින් ම උත්තරයක් හම්බෙයි.
    කියහන් උබට ජෙල කියලා මූනාටම..
    ඒ මම තොට ආදරෙ නිසා කියාහන්.
    විසදගනින් !

    :yes::yes::yes::yes: