අපි ගොඩක් මහන්සි වෙලා ඉන්නකොට, නැත්නම් මනස කලබල වෙලාවට මේ relaxing music කියන එක හරියට ප්‍රයෝජනවත් වෙනවා. මේ සම්බන්දයෙන් ලෝකේ කොච්චර නිර්මාණ තිබුනත් හැම එකකක්ම එක වගේ වැඩ කරන්නේ නැහැ. මේ තියෙන්නේ මට හම්බවෙච්ච ඒ වගේ හරිම effective නිර්මාණයක්.
ඉන්දියානු සංගීතය අපට ගොඩක් සමීප හින්දත් මේක මේක අපට හරියනවා ඇති අහල බලන්න lowest වීඩියෝ කොලිටි දාල.
ඉන්දියානු සංගීතය අපට ගොඩක් සමීප හින්දත් මේක මේක අපට හරියනවා ඇති අහල බලන්න lowest වීඩියෝ කොලිටි දාල.