Reliable brand new petrol scooter in the market?

Reliable brand new petrol scooter in the market?

  • Tvs entorq 125

    Votes: 4 25.0%
  • Yamaha ray zr street rally 113

    Votes: 4 25.0%
  • Honda dio 110 (තාම ආවේ නෑ)

    Votes: 8 50.0%
  • Honda xoom 110

    Votes: 0 0.0%

  • Total voters
    16

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    දැනට මාර්කට් එකේ තියන බ්‍රෑන්ඩ් නිව්
    ලෙඩ අඩුම කාලයක් දුවන්න පුළුවන්,හොදට තෙල් වැඩ කරන බයික් එක ???👆👆
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,320
    25,522
    113
    Dio eke gas genna helmat ellana kalla galawanna ona neda, nathnam tankiyak tiyanna baha neda
    Dio 2016 නම් පට්ට, කෙලින්අතට තියලා, පටියකින් ගැට ගහන්න පුළුවන්.පොල් ගෙඩි 50ක්‌, වී කිලෝ 100ක්‌ අදිනවා ගේමක් නැතිව
     
    • Like
    Reactions: King_cobra

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,446
    72,666
    113
    මාලඹේ
    Dio eke gas genna helmat ellana kalla galawanna ona neda, nathnam tankiyak tiyanna baha neda
    මම ස්කුටර් පාවිච්චි කරන්නේ නැහැ බං මම එකක් ගන්න අහන කොට හැමෝම කිව්වේ Deo එකකට යන්න කියලා එකයි මම Deo කිව්වේ Deo නම් කොහොමත් ගණන් වැඩියි
     
    • Like
    Reactions: King_cobra

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,804
    1
    15,486
    113
    1st Dio - Reliable, ඕනේ තරම් parts තිබෙනවා.
    2nd Rayzr - Dio ekata wada poddak updated tech, dish brake, efi ehema kalinma awa..
    (Parts tikk expensive,)

    Tvs labba nm set na local assemble කරන එක.
    Indian eka ආවොත් හොඳ වෙයි.

    Xoom එක hero නේද? Idea එකක් නෑ තාම.
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    ubatada? ehenam ei ban scooter ganne? legs pana nedda? ganinko hoda clutch bike ekak kollek wage
    🤣🤣😅 "පහසුව"

    ක්ලච් බයික් එකකින් බඩු ඇදලා බලපන් ගෙදරට එතකොට උබට තේරෙයි

    TVS NTORQ eka hoda nadda aluth eka lakh 7
    50/50 සමහරු හොඳයි කියනවා
    ------ Post added on May 7, 2025 at 6:53 AM

    මම ස්කුටර් පාවිච්චි කරන්නේ නැහැ බං මම එකක් ගන්න අහන කොට හැමෝම කිව්වේ Deo එකකට යන්න කියලා එකයි මම Deo කිව්වේ Deo නම් කොහොමත් ගණන් වැඩියි
    බ්‍රෑන්ඩ් නිව් එක ලබන මාසේ එයි කියලා කියන්නේ 7-8 අතරේ (110cc)
    ------ Post added on May 7, 2025 at 6:54 AM
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,868
    7,441
    113
    බ්‍රෑන්ඩ් නිව් එක ලබන මාසේ එයි කියලා කියන්නේ 7-8 අතරේ (110cc)
    Dio 110,125 dekama ei. Honda lk site eke blur karala scooter dekak penwanawa.

    Shine 110,125 ekath ekka.
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,358
    5,696
    113
    🤣🤣😅 "පහසුව"

    ක්ලච් බයික් එකකින් බඩු ඇදලා බලපන් ගෙදරට එතකොට උබට තේරෙයි
    අවුලක් නෑ බන් තමන්ගෙ අවශ්‍යතාවයටනෙ ගන්නේ. පහසුව, අසනීප නිසා ගන්න එක අවුලක් නෑ. මම කිව්වේ අද කොල්ලෝ ගෑනු බයික් ගන්න එක හෙන ට්‍රෙන්ඩ් එකක් වෙලා. ඒ මදිවට උන් හිතන් ඉන්නේ උන් පදින්නේ රේසින් බයික් කියලා, ස්කූටර් වලට වඩා හොද බයික් නෑ කියලා. ඕකුන්ට ක්ලච් බයික් එකක් දුන්නම මීටර් 5ක් යන්න බෑ.
     
    :yes::yes: