Religion Vs Science

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මෙහෙමයි මචන් මම බෞතික වදියෙක්ද කියන්න මම දන්නෙ නැ උබල තමයි එහෙම් කියන්නෙ ....මම උබට මෙහෙම උත්තර දෙන්නම්කො

    සමහර විස්වාසයින් මටත් තියනව හරියට පිටසක්වල ජිවින් සිටිය යුතුයි වගෙ දෙවල් , හැබැයි එව ගොඩ නැගෙන්නෙ ප්‍රත්යක්ශ දැනුම මත ගොඩ නැගපු උපකල්පනයක් හැටියට .... එ වගෙ කර්මය ,අපාය ,දිවිය ලොක වගෙ එව ගැන විස්වාසයක් තියගන්න පුලුවන් කරුනු අඩුයි . එවගෙ විස්වසයන් වලට අමතරව සිත සහ සිතිවිලි ගැන හොද නරක මෙත්ත කරුනා උපෙක්ශා ,දුක ඇති විම නැති කිරිම etc etc අනිත් හැම දෙයක්ම වගෙ එකගයි සහ එව මම පිලිගන්නව ඉහටත් උඩින් ,එ අතින් බුදුහාමුදුරුවො තරම් හොද ගුරුවරයෙක් , දැන් කාලෙ වෙන දෙවල් බැලුවම මම දන් ඉන්න බෞද්දයන්ටත් වඩා බුදුහාමුදුරුවො කියපු දෙවල් පිලිගන්නවද කියලත් මට හිතෙනව
    මචං උඹ දුක ඇතිවීම නැති කිරීම පිලිබඳ එකඟයි කිව්වා. ඒක ඉහටත් උඩින් පිලිගන්නවා කිව්වා. හරි උඹට දුක කියන දේ ගැන ප්‍රත්‍යක්ෂ දැනුමෙන් හිතාගන්න පුළුවන්. නමුත් මචං දුක නැති කරන්න පුළුවන් කියල උඹ පිළිගන්නෙ කොහොමද? උඹට එහෙම දැනෙන නිසාද? මොකක් හරි විද්‍යාත්මක හේතුවක්ද? දුක නැතිකරනවා කියල බෞද්ධ දර්ශනයේ කරන්න කියල තියෙන්නෙ මොනවා කියලද උඹ හිතාගෙන ඉන්නෙ සහ දුක කියල උඹ හිතාගෙන ඉන්න දේවල් ගැනත් ප්‍රශ්නයක් ඇතිවුනා මට.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ගාලු මල්ලි;16433730 said:
    උබ කොච්චර කිව්වත් විද්‍යාවට දෙවියො ඉන්නවද නැද්ද කියන එක තාම ඔප්පු කරන්න පුලුවන් වෙලා නෑ. අඩුම තරමෙ මනුස්සයෙක් මැරුනම මොකද වෙන්නෙ කියන එකවත් හොයාගෙන නෑ. විද්‍යාව කියන්නෙ ලදරුවෙක්. විද්‍යාවෙන් තේරුම් ගන්න බැරි ඕන තරම් දේවල් මහ පොලොවෙ තියෙනව

    දෙවියො ඉන්නවකියල කියන්නෙ ඔයානෙ,ඔයාකියන දෙ බොරුනම් ,වැරදිවටහ ගැනිමක්නම් කොහොමද හොයන්නෙ ? අතිබලගතු කිය්න දෙවලින් අතිබලගතු ශක්ශි ලැබෙන්න එපැයැ
     
    Mar 24, 2014
    48
    3
    0
    දෙවියො ඉන්නවකියල කියන්නෙ ඔයානෙ,ඔයාකියන දෙ බොරුනම් ,වැරදිවටහ ගැනිමක්නම් කොහොමද හොයන්නෙ ? අතිබලගතු කිය්න දෙවලින් අතිබලගතු ශක්ශි ලැබෙන්න එපැයැ
    ඇතැම් විද්‍යාඥයන්ම කියන විදියට දෙවිවරු කියන්නෙ පිටසක්වල ජීවීන්ටලු. ඒ කතාවෙ විද්‍යාවට අනුව යම් සත්‍යක් තියෙන්න පුලුවන්. විද්‍යාව කියන්නෙ දවසින් දවස වෙනස්වෙන දෙයක් ඒ නිසා ඒවගේ දෙයක් අදහන එක නුවනට හුරු නෑ. :dull:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    dan nam buddha dharmaye godak dewal aluten ekatau una ewa tiyenne. dan inna godak bauddhayo anugamanaya karanne niyama budhdha dharmaya nevei.

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    10151962_496036510502805_1925953891_n.jpg

    patta thread eka machan
    rep +
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මචං උඹ දුක ඇතිවීම නැති කිරීම පිලිබඳ එකඟයි කිව්වා. ඒක ඉහටත් උඩින් පිලිගන්නවා කිව්වා. හරි උඹට දුක කියන දේ ගැන ප්‍රත්‍යක්ෂ දැනුමෙන් හිතාගන්න පුළුවන්. නමුත් මචං දුක නැති කරන්න පුළුවන් කියල උඹ පිළිගන්නෙ කොහොමද? උඹට එහෙම දැනෙන නිසාද? මොකක් හරි විද්‍යාත්මක හේතුවක්ද? දුක නැතිකරනවා කියල බෞද්ධ දර්ශනයේ කරන්න කියල තියෙන්නෙ මොනවා කියලද උඹ හිතාගෙන ඉන්නෙ සහ දුක කියල උඹ හිතාගෙන ඉන්න දේවල් ගැනත් ප්‍රශ්නයක් ඇතිවුනා මට.

    මචන් මම නිකමට උදහරනයක් වගෙයි ඔය කිව්වෙ, මම එකෙන් අදහස් කරන්න ඔනි උනෙ වෙන දෙයක්, හැම දෙම අනිත්යයි කියල හිතනව වගෙ දෙයක් .එක ඇත්ත ,දුක ඇති වෙන්නෙ අසාව නිසා කියන එකත් ආසාව නැති කිරිමෙන් දුක නැති කරන්න පුලුවන් කියන්නෙත් බොරුවක් නෙවෙයි , එක ඇත්ත

    දුක කියන එක අපිට පිහිටන හැගිමක් , අපි සමහර දෙවල් වලට ආස කරන්නෙ එව අපෙ පැවැත්මට අවශ්ය කරන නිසා සහ එ අපි සොබදහමෙන් ගොඩ නගපු හැටි නිසා , ඔය හැගිම් ඇති වෙන්න හොමොන් වල ක්‍රියාකාරිත්වයෙ සෘජු බලපැමක් අවශ්ය වෙනව , ඉතින් ඔය දුක කියන හැගිම මරනින් මතු මට හානියක් කරයි කියලත් හිතෙන්නෙ නැහ මට , එත් දැඩිව ආසාවන් වලට බැදිමනම් හොද නැ කියල හිතනව
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,998
    5,701
    113
    canada
    බවුතික විද්‍යාව කියන්නේ සුරංගනා කතාවක්. quantum physics ගැන අවබෝදයක් තියෙන මනුස්සයෙකුට ඕක තේරෙනවා.

    Quantum entanglement වගේ දේවල් දිහා බලනකොට, ඇත්තටම බවුතික විද්‍යාව කරන්නේ මෙහෙම උනොත් මෙහෙම වෙනවා කියල, ප්‍රයෝගික ලෝකයේ වෙන දේ (observations) theory එකට ඇතුලත් කර ගැනීම. නැතිව තාර්කිතව, ප්‍රත්‍යක්ෂයෙන් අවබෝද ගැනීමට බැහැ (තාර්කිතව සාපේක්ෂතාවාදය වගේ දේවල් අවබෝද කරගන්න පුළුවන්, එක ඇත්ත).

    ඔව් මචං අනිවාර්යයෙන් උඹ ඒක නිකමට කියපු උදාහරණයක් වෙන්න ඕනෙ. මොකද නැත්තන් දුක නැති කිරීම කියන දේ උඹේ අදහස් එක්ක පැහැදිලි කරන්න බෑ. දුක කියන එක අපිට පිහිටන හැගිමක් කියන දෙයත් උඹට නිකමට කියපු දෙයක් මිස බෞද්ධ දර්ශනයේ සඳහන් වන දේ නෙමෙයි. අපි බුදු දහම අතැරලා දාමුකො. එතකොට උඹට වැටහෙන්න ඕනෙ මරණය, වයසට යාම, ලෙඩවීම කියන ඒවා අපිට පිහිටන හැඟීම් නොවන බව.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,998
    5,701
    113
    canada
    විහිලු තහළු කරන්න එපා

    විද්‍යාවෙන් බුදුදහම අවබෝද කරගන්න ඉස්සෙලා, විද්‍යාවෙන් Quantum mechanics අවබෝද කරගන්න උත්සහ කරොත් නරකද? :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::lol::P

    Quantum mechanics must be one of the most successful theories in science. Developed at the start of the twentieth century, it has been used to calculate with incredible precision how light and matter behave – how electrical currents pass through silicon transistors in computer circuits, say, or the shapes of molecules and how they absorb light. Much of today’s information technology relies on quantum theory, as do some aspects of chemical processing, molecular biology, the discovery of new materials, and much more.

    Yet the weird thing is that no one actually understands quantum theory. The quote popularly attributed to physicist Richard Feynman is probably apocryphal, but still true: if you think you understand quantum mechanics, then you don’t. That point was proved by a poll among 33 leading thinkers at a conference in Austria in 2011. This group of physicists, mathematicians and philosophers was given 16 multiple-choice questions about the meaning of the theory, and their answers displayed little consensus.

    That’s because quantum theory poses all sorts of strange questions that stretch the limits of our imagination – forcing us, for example, to conceive of objects like electrons that can, in different circumstances, be either waves or particles.

    http://www.bbc.com/future/story/20130124-will-we-ever-get-quantum-theory

    Albert Einstein තමයි Quantum mechanics එක්ක තදවෙලා හිටියේ. අයි එක පිස්සු මතවාදයක්නේ. මතකනේ

    God does not play dice with the universe.”

    එතකොට Neil Bohr, in response, said, "Einstein, don't tell God what to do"

    මරු නේද?:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::lol:

    බුද්දිමතුන් ඔය වගේ දේවල් දන්නා නිසා තමයි විද්‍යාවෙන් බුදුදහම අවබෝද කරගන්න යන්නේ නැත්තේ. හැබැයි යන්තම් physics කටගපු බක පණ්ඩිතයෝ ටිකෙන් තමයි බේරෙන්න බැරි.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔව් මචං අනිවාර්යයෙන් උඹ ඒක නිකමට කියපු උදාහරණයක් වෙන්න ඕනෙ. මොකද නැත්තන් දුක නැති කිරීම කියන දේ උඹේ අදහස් එක්ක පැහැදිලි කරන්න බෑ. දුක කියන එක අපිට පිහිටන හැගිමක් කියන දෙයත් උඹට නිකමට කියපු දෙයක් මිස බෞද්ධ දර්ශනයේ සඳහන් වන දේ නෙමෙයි. අපි බුදු දහම අතැරලා දාමුකො. එතකොට උඹට වැටහෙන්න ඕනෙ මරණය, වයසට යාම, ලෙඩවීම කියන ඒවා අපිට පිහිටන හැඟීම් නොවන බව.

    ඔව්
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,175
    486
    83
    EaRtH
    බවුතික විද්‍යාව කියන්නේ සුරංගනා කතාවක්. quantum physics ගැන අවබෝදයක් තියෙන මනුස්සයෙකුට ඕක තේරෙනවා.

    Quantum entanglement වගේ දේවල් දිහා බලනකොට, ඇත්තටම බවුතික විද්‍යාව කරන්නේ මෙහෙම උනොත් මෙහෙම වෙනවා කියල, ප්‍රයෝගික ලෝකයේ වෙන දේ (observations) theory එකට ඇතුලත් කර ගැනීම. නැතිව තාර්කිතව, ප්‍රත්‍යක්ෂයෙන් අවබෝද ගැනීමට බැහැ (තාර්කිතව සාපේක්ෂතාවාදය වගේ දේවල් අවබෝද කරගන්න පුළුවන්, එක ඇත්ත).

    science wala theory ekak goda nagena widiya 1st pic eke tiyanawa balapan,
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,175
    486
    83
    EaRtH
    ගාලු මල්ලි;16433730 said:
    උබ කොච්චර කිව්වත් විද්‍යාවට දෙවියො ඉන්නවද නැද්ද කියන එක තාම ඔප්පු කරන්න පුලුවන් වෙලා නෑ. අඩුම තරමෙ මනුස්සයෙක් මැරුනම මොකද වෙන්නෙ කියන එකවත් හොයාගෙන නෑ. විද්‍යාව කියන්නෙ ලදරුවෙක්. විද්‍යාවෙන් තේරුම් ගන්න බැරි ඕන තරම් දේවල් මහ පොලොවෙ තියෙනව

    science tiyenne dewiyo innawada nadda kiyala oppu karanna neweyi, :oo::oo:

    et agam wala kattiya tamai tamange agama hari kiyanna science adaganne :shocked:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ත්‍රෙඩ් ඒක දාපු කෙනාට කියන්න තියෙන්නෙ විදුරු ගෙයක්ම නොවුනට වීදුරුත් අඩු වැඩි වශයෙන් තියන ගෙදරක ඉඳන් ගල් ගහන්න එපා කියලයි.

    ඔයා පිළිගන්න නිවන කියන දේ අර උඩින්ම තියන ෆ්ලෝ චාර්ට් එකට දාල බලන්නකෝ.:)
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,998
    5,701
    113
    canada
    science wala theory ekak goda nagena widiya 1st pic eke tiyanawa balapan,

    (1) හරියටම හරි. theory ගොඩ නගන්න පුළුවන් දෙයියනේ. Quantum physics වලත් නාන්න theory තියෙනවා.

    (2) theory තිබ්බට වැඩක් නැහැ theory තෙරුම් ගැනීමට බැරිනම්
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    මෙහෙමයි මචන් මම බෞතික වදියෙක්ද කියන්න මම දන්නෙ නැ උබල තමයි එහෙම් කියන්නෙ ....මම උබට මෙහෙම උත්තර දෙන්නම්කො

    සමහර විස්වාසයින් මටත් තියනව හරියට පිටසක්වල ජිවින් සිටිය යුතුයි වගෙ දෙවල් , හැබැයි එව ගොඩ නැගෙන්නෙ ප්‍රත්යක්ශ දැනුම මත ගොඩ නැගපු උපකල්පනයක් හැටියට .... එ වගෙ කර්මය ,අපාය ,දිවිය ලොක වගෙ එව ගැන විස්වාසයක් තියගන්න පුලුවන් කරුනු අඩුයි . එවගෙ විස්වසයන් වලට අමතරව සිත සහ සිතිවිලි ගැන හොද නරක මෙත්ත කරුනා උපෙක්ශා ,දුක ඇති විම නැති කිරිම etc etc අනිත් හැම දෙයක්ම වගෙ එකගයි සහ එව මම පිලිගන්නව ඉහටත් උඩින් ,එ අතින් බුදුහාමුදුරුවො තරම් හොද ගුරුවරයෙක් , දැන් කාලෙ වෙන දෙවල් බැලුවම මම දන් ඉන්න බෞද්දයන්ටත් වඩා බුදුහාමුදුරුවො කියපු දෙවල් පිලිගන්නවද කියලත් මට හිතෙනව

    මම crypto-Buddhist...
    මම දිවිය ලෝක , අපාය.. දිව්ය්‍ය සැප විඳින දෙවියන් ගැන විශ්වාස කරන්නේ නෑ....
    මම දකින විදියට බෞද්ධ ධර්මයේ තියන කර්මය, පුණර්භවය තමයි විද්‍යාවෙන් ඔප්පු කරලා නැත්තේ...

    Buddism is science of mind
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,175
    486
    83
    EaRtH
    (1) හරියටම හරි. theory ගොඩ නගන්න පුළුවන් දෙයියනේ. Quantum physics වලත් නාන්න theory තියෙනවා.

    (2) theory තිබ්බට වැඩක් නැහැ theory තෙරුම් ගැනීමට බැරිනම්

    machan mata meka kiyapan,

    special theory of relativity eken neweida nuclear power plans hadanne?

    newton ge niyama walin neweida minissu hadata giye?

    tesla/ parade ge theorys walin neweida electricity gatte?

    :oo::oo::oo::oo::oo:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,998
    5,701
    113
    canada
    machan mata meka kiyapan,

    special theory of relativity eken neweida nuclear power plans hadanne?

    newton ge niyama walin neweida minissu hadata giye?

    tesla/ parade ge theorys walin neweida electricity gatte?

    :oo::oo::oo::oo::oo:

    I 100% agree. Those theorems you described applied in many areas VERY successfully. Not only that even you can apply Quantum physics to predict many things attributed to atoms VERY VERY successfully. No question about that.

    The difference I discuss is that those theories (except Quantum physics) can be understood to human beings.