Reload ekak dina ganna lesiyenma

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මචං බොහොම සරල ඉන්ග්‍රීසි වාක්‍යයක් තියනෙව. ඒක කඩ්ඩට පෙරලල දෙන්න මම රීලෝඩ් එකක් දැන් දාන්නම්. කලිනුත් කට්ටියට දීල තිියනෙව.

    මට Pm කරන්න මම එවන්නම්.

    :D
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    මෙතන දාපන් බන් ඕවට මොකටද reloads
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,777
    2,883
    113
    මෙතන දාපන් බන් ඕවට මොකටද reloads

    :yes::yes:
    දන්න එකෙක් පරිවර්තනය කරල දෙයි උඹට රීලෝඩ් දාලා කරගන්නවට වඩා හොඳට කරගන්න පුලුවන් මෙතන දැම්මනම්
     

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    කොල්ලො උදව් කරා. කරල දුන්න දෙන්න මට නම්බර් එක එවන්න. මම තව ටිකකින් දාන්නම් රීලෝඩ් එක.