Remember 88/89

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,840
    15,600
    113
    Ursa Major

    කිසිදු ඡන්දයක් නැති ඡන්ද පෙට්ටි 207ක්​

    1988 වසරේදී පැවති භීෂණ සමය අතරතුර මෙරට දෙවන ජනාධිපතිවරණය පැවැත්වීමට තීරණය කෙරිණි.
    එම කාල සීමාව වන විට ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය සහ නව සම සමාජ පක්ෂය තහනම් කිරීමට එවකට පැවති එක්සත් ජාතික පක්ෂ රජය කටයුතු කර තිබිණි. ඒ, රට තුළ ජාතිවාදී කෝලාහල ඇති කළ බවට චෝදනා කරමිනි.
    එම මැතිවරණයේදී පළමු වරට මොණරාගල දිස්ත්‍රික්කයේ පැවති භීෂණ තත්ත්වය නිසා ඡන්ද මධ්‍යස්ථාන 49ක ඡන්ද විමසීම් පැවැත්වීමට නොහැකි විය.
    එමෙන් ම, මෙම මැතිවරණයේදී ඡන්ද පොළවල් 207ක ඡන්ද පෙට්ටි එක ම ඡන්ද පත්‍රිකාවක් හෝ නොමැතිව ආපසු එවා තිබූ බව මැතිවරණ කොමසාරිස්වරයා නිකුත් කළ වාර්තා වේ සඳහන් වේ.
    මෙතෙක් පැවති ජනාධිපතිවරණවලදී අවම අපේක්ෂකයින් සංඛ්‍යාවක් තරග වැදුණු එම ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර දුන්නේ, අපේක්ෂකයින් තිදෙනෙකු පමණි.
    එක්සත් ජාතික පක්ෂයෙන් රණසිංහ ප්‍රේමදාස, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සිරිමාවෝ බණ්ඩාරනායක සහ ශ්‍රී ලංකා මහජන පක්ෂය නියෝජනය කරමින් ඔසී අබේගුණසේකර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ඉදිරිපත් කළහ.
    1988 දෙසැම්බර් මස 19 වන දා පැවති ජනාධිපතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ රණසිංහ ප්‍රේමදාස ඡන්ද 2,569,199ක් ලබා ගනිමින් ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය.
    ඡන්ද විමසීම් මධ්‍යස්ථාන 50කට අධික සංඛ්‍යාවක බෝම්බ පිපිරීම් සිදුවූ අතර මැතිවරණ රාජකාරීවල යෙදුණු රාජ්‍ය නිලධාරීන් තිදෙනෙකු ඝාතනයට ලක්විය.

    https://www.bbc.com/sinhala/articles/cn49zd1zdjxo
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,662
    1
    14,216
    113
    441281733_122112863780286144_1140318113776327590_n.jpg

    Asmodeus aka D.වීරසිංහා​

    මු මේවා නම් සිංහලෙන් දාවි :baffled:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,680
    39,365
    113
    Homagama

    කිසිදු ඡන්දයක් නැති ඡන්ද පෙට්ටි 207ක්​

    1988 වසරේදී පැවති භීෂණ සමය අතරතුර මෙරට දෙවන ජනාධිපතිවරණය පැවැත්වීමට තීරණය කෙරිණි.
    එම කාල සීමාව වන විට ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය සහ නව සම සමාජ පක්ෂය තහනම් කිරීමට එවකට පැවති එක්සත් ජාතික පක්ෂ රජය කටයුතු කර තිබිණි. ඒ, රට තුළ ජාතිවාදී කෝලාහල ඇති කළ බවට චෝදනා කරමිනි.
    එම මැතිවරණයේදී පළමු වරට මොණරාගල දිස්ත්‍රික්කයේ පැවති භීෂණ තත්ත්වය නිසා ඡන්ද මධ්‍යස්ථාන 49ක ඡන්ද විමසීම් පැවැත්වීමට නොහැකි විය.
    එමෙන් ම, මෙම මැතිවරණයේදී ඡන්ද පොළවල් 207ක ඡන්ද පෙට්ටි එක ම ඡන්ද පත්‍රිකාවක් හෝ නොමැතිව ආපසු එවා තිබූ බව මැතිවරණ කොමසාරිස්වරයා නිකුත් කළ වාර්තා වේ සඳහන් වේ.
    මෙතෙක් පැවති ජනාධිපතිවරණවලදී අවම අපේක්ෂකයින් සංඛ්‍යාවක් තරග වැදුණු එම ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර දුන්නේ, අපේක්ෂකයින් තිදෙනෙකු පමණි.
    එක්සත් ජාතික පක්ෂයෙන් රණසිංහ ප්‍රේමදාස, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සිරිමාවෝ බණ්ඩාරනායක සහ ශ්‍රී ලංකා මහජන පක්ෂය නියෝජනය කරමින් ඔසී අබේගුණසේකර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ඉදිරිපත් කළහ.
    1988 දෙසැම්බර් මස 19 වන දා පැවති ජනාධිපතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ රණසිංහ ප්‍රේමදාස ඡන්ද 2,569,199ක් ලබා ගනිමින් ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය.
    ඡන්ද විමසීම් මධ්‍යස්ථාන 50කට අධික සංඛ්‍යාවක බෝම්බ පිපිරීම් සිදුවූ අතර මැතිවරණ රාජකාරීවල යෙදුණු රාජ්‍ය නිලධාරීන් තිදෙනෙකු ඝාතනයට ලක්විය.

    https://www.bbc.com/sinhala/articles/cn49zd1zdjxo
    ඇත්තම කතාව ඕවා වලින් ඡන්ද කරන්න බැ
    1988 ඉපදුනු එකාටත් දැන් 36ක්. Gen z එකට 88 තියා, උන් ලාවට වගේ ගැවුනු යුද්දයවත් මතක නැ. ගානක් නැ අපිට 88 ජිවත් උන නිසා මතක තිබ්බට
    දැන් උන්ට මේවා කතා විතරයි. කතා කිව්වට ඇගට වදින්නේ නැ. ඇඩ්රිනලින් නග්ගන්න බැ.

    ඒවගේමයි මහින්ද හොරා කියන එක අරගළය රට බංකොලොත් කරපු එක. අද ඉපදෙන එකා ඕවා දන්නැ. උන් ඡන්දබලේ ගනිද්දි ඕවා ලොවෙත් නැ.

    ඒ නිසා පරණ කතා කරන දේශපාලනේ අසාර්ථකයි. මයිනා හොදම උදාහරනේ.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,497
    22,589
    113
    අම්බකිස්ස
    ඉතිහාසය පාඩම්. 88/89 විතරයි කලින් ඒවා අහන්නත් බෑ.පස්සේ ඒවා අහන්නත් බෑ..සිලබස් එකේ නෑ එවා
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113

    කිසිදු ඡන්දයක් නැති ඡන්ද පෙට්ටි 207ක්​

    1988 වසරේදී පැවති භීෂණ සමය අතරතුර මෙරට දෙවන ජනාධිපතිවරණය පැවැත්වීමට තීරණය කෙරිණි.
    එම කාල සීමාව වන විට ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය සහ නව සම සමාජ පක්ෂය තහනම් කිරීමට එවකට පැවති එක්සත් ජාතික පක්ෂ රජය කටයුතු කර තිබිණි. ඒ, රට තුළ ජාතිවාදී කෝලාහල ඇති කළ බවට චෝදනා කරමිනි.
    එම මැතිවරණයේදී පළමු වරට මොණරාගල දිස්ත්‍රික්කයේ පැවති භීෂණ තත්ත්වය නිසා ඡන්ද මධ්‍යස්ථාන 49ක ඡන්ද විමසීම් පැවැත්වීමට නොහැකි විය.
    එමෙන් ම, මෙම මැතිවරණයේදී ඡන්ද පොළවල් 207ක ඡන්ද පෙට්ටි එක ම ඡන්ද පත්‍රිකාවක් හෝ නොමැතිව ආපසු එවා තිබූ බව මැතිවරණ කොමසාරිස්වරයා නිකුත් කළ වාර්තා වේ සඳහන් වේ.
    මෙතෙක් පැවති ජනාධිපතිවරණවලදී අවම අපේක්ෂකයින් සංඛ්‍යාවක් තරග වැදුණු එම ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර දුන්නේ, අපේක්ෂකයින් තිදෙනෙකු පමණි.
    එක්සත් ජාතික පක්ෂයෙන් රණසිංහ ප්‍රේමදාස, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සිරිමාවෝ බණ්ඩාරනායක සහ ශ්‍රී ලංකා මහජන පක්ෂය නියෝජනය කරමින් ඔසී අබේගුණසේකර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ඉදිරිපත් කළහ.
    1988 දෙසැම්බර් මස 19 වන දා පැවති ජනාධිපතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ රණසිංහ ප්‍රේමදාස ඡන්ද 2,569,199ක් ලබා ගනිමින් ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය.
    ඡන්ද විමසීම් මධ්‍යස්ථාන 50කට අධික සංඛ්‍යාවක බෝම්බ පිපිරීම් සිදුවූ අතර මැතිවරණ රාජකාරීවල යෙදුණු රාජ්‍ය නිලධාරීන් තිදෙනෙකු ඝාතනයට ලක්විය.

    https://www.bbc.com/sinhala/articles/cn49zd1zdjxo

    ඔය කාලෙ නේද රනිල් බටලන්ද පවත්වගෙන ගියේ. :confused:

    • Like
    Reactions: Naughty_kiththa

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    @Asmodeus kawuda ban bomba gahuwe???

    ඡන්ද විමසීම් මධ්‍යස්ථාන 50කට අධික සංඛ්‍යාවක බෝම්බ පිපිරීම් සිදුවූ අතර
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,619
    33,797
    113
    මාලිමාවේ ආණ්ඩුවක් ආවට පස්සේ, ගම්වල බයියෝ මේක මහජන ආණ්ඩුවක් කියලා පොලොසියටත් අවනත නොවන සීන් එකක් වෙයිද?