Reminder ඇප් එකක් හොයනවා .

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මචං මට ඇප් එකක් ඕනේ apple phone එකේ හරි මගේ ලැප් එකේ හරි run වෙන්න.
    මට ඕනේ මෙච්චරයි. මම reminders දැම්මම මට වෙලාවට මතක් කරන්න ඕනේ. කැලැන්ඩර් ඇප් එක හරියන්නේ නැහැ .
    මට ඕනේ. මෙහෙත් බොන්න වෙලාවට මතක් කරන්න. credit card / bills වෙලාවට ගෙවන්න මතක් කරන්න
    app එකක් . phone PC auto ලින්ක් වෙනවනම් තාවත් හොඳයි.

    එළකිරියේ කට්ටික එහෙම use කරන ඇප්ස් මොනවද ?
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,775
    12,941
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේ මචන්, උබ මොකද්ද දැන් මේ වැඩේට තෝරාගත්තේ
    මටත් මේ වගේ අවශ්‍යතාවක් තියනවා.... app එකක් හොයනවා
    උදා. මේ මේ චෙක් වලට මෙදාට කරන්න තියනවා...
    මේ වැඩේ අද කරන්න තියනවා කියලා remind කරන්නයි, ට්ට්‍රැක් කරන්නයි....