හොන්ද රිමයින්ඩර් ඇප් එකක් නැද්ද Iphone එකට?

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මම හොන්ද රිමයින්ඩර් ඇප් එකක් හොටයනවා Iphone එකට. මට වෙන්න ඔනේ මෙච්ච්රයි.

    මම රිමයින්ඩර් එකක් දැම්මම මම ඒක දකිනකම් හරි එක ඩිලිට් කරනකම් හරි මට ඒ ඇලර්ට් එක ස්ක්‍රින් එකේ පෙන්න තියෙන්න ඔනේ.

    උබලා පාව්විචි කරන ක්‍රම මොනවද?

    මට සමහර වෙලාවට බිල් ගෙවන්න අමතක වෙනවා., මේ නිසා.