Looking after parents

Knowledge hub

Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    අම්මයි අප්පච්චියි දෙන්නගෙ documentary type video එකක් කරා. ඉස්සෙල්ලම අහන්න හිටියේ මොනවද අහන්න හොඳ ප්‍රශ්න කියලා.
    Next week අවුරුදු කීපයකට රටෙන් යනවා.
    එතකොට ඒ දෙන්නා විතරයි ගෙදර.
    70 73 වයස, තවම ලොකු ledak නෑ, වාහනේ drive කරන් යනවා,
    මොනවද කරන්න පුළුවන් දේවල්, pls share your experience and thoughts.
    මොනව හරි course එකක් කරන්න සෙට් කරන්න බැරි වෙයිද Open University වගේ?
    Gym යන exercise කරන දෙමව්පියො ඉන්න අය ඉන්නවද?
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,671
    39,346
    113
    Homagama
    අම්මයි අප්පච්චියි දෙන්නගෙ documentary type video එකක් කරා.
    Next week අවුරුදු කීපයකට රටෙන් යනවා.
    එතකොට ඒ දෙන්නා විත ගෙදර.
    70 73 වයස, තවම ලොකු ledak නෑ, වාහනේ drive කරන් යනවා,
    මොනවද කරන්න පුළුවන් දේවල්, pls share your experience and thoughts.
    මොනව හරි course එකක් කරන්න සෙට් කරන්න බැරි වෙයිද Open University වගේ?
    උබ ගියාම එයාලාට එක එක ඇගේ අමාරු කියයි. සාංකා එහෙම පිට දානවා. උබ ⁣කල්පනාවෙන් සිහියෙන් ඉදපං.

    පුලුවන් හැමතිස්සෙම කතා කරන්න. හැමදාම කතා කරත් මදි නැ.

    එයාලට සල්ලි තිබ්බා නැතා, ඕනා උනා නැතා, මස්පතා කියක් හරි දාන්න.

    බලාගන්න කවුරු හරි හිටියා නැතා, බොක්කේ ෆිට් යාලුවෙක් තියාගනින් හදිසියකදි යවන්න.

    උබ ළඟ නැ. කේන්ති ගන්න එපා. කෝල් වලින් බනින්න එපා.

    කෝස් වගේ දෙයක් එච්චර සපලදායි නැ. කෙනෙක් බලාගන්න ඉන්නවානම් ඇක්ටිවිටිස් නම් තියේ කරන්න.
     
    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    උබ ගියාම එයාලාට එක එක ඇගේ අමාරු කියයි. සාංකා එහෙම පිට දානවා. උබ ⁣කල්පනාවෙන් සිහියෙන් ඉදපං.

    පුලුවන් හැමතිස්සෙම කතා කරන්න. හැමදාම කතා කරත් මදි නැ.

    එයාලට සල්ලි තිබ්බා නැතා, ඕනා උනා නැතා, මස්පතා කියක් හරි දාන්න.

    බලාගන්න කවුරු හරි හිටියා නැතා, බොක්කේ ෆිට් යාලුවෙක් තියාගනින් හදිසියකදි යවන්න.

    උබ ළඟ නැ. කේන්ති ගන්න එපා. කෝල් වලින් බනින්න එපා.

    කෝස් වගේ දෙයක් එච්චර සපලදායි නැ. කෙනෙක් බලාගන්න ඉන්නවානම් ඇක්ටිවිටිස් නම් තියේ කරන්න.

    අප්පච්චි නම් තවම ඉගෙන ගන්න කැමතියි. ඒකයි බැලුවේ.

    උබ ගියාම එයාලාට එක එක ඇගේ අමාරු කියයි. සාංකා එහෙම පිට දානවා. උබ ⁣කල්පනාවෙන් සිහියෙන් ඉදපං - තේරුනේ නෑ මේක
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,048
    16,800
    113
    CCTV ගහලා උඔ apps ටික දාගන්න

    හොදට පැහැදිලිව වීඩියෝ කෝල් ගන්න පුළුවන් විදියක් හදලා යන්න

    හදිසි අවස්ථාවක අම්මලා ගැන බලන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් වටිනවා..අසනීප තත්ත්වයක්.. phone වැඩ කරන්නේ නැති උනොත්.. මොනවහරි ස්වභාවික විපත් වගේ අවස්ථාවක...

    එයාලගේ මෙඩිකල් ටෙස්ට් ගැන එහෙම අවදානයෙන් ඉන්න..

    අම්මලා ගෙදරටම වෙලා ඉන්නේ නැතුව.. මොනවහරි එයාලා කැමති දේවල් වලට යන්න පුළුවන් විදිහට plan කරන්න.. එතකොට එයාලා මානසිකව සහ ශාරීරිකව දෙකෙන් ම නිරෝගී ඉදීවි..
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,750
    13,295
    113
    Pet kenek deepan. Probably a good golden retriever male puppy. Ganu saththu heat aawama prashna.

    Pirimi saththu hodaa.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,730
    113
    සේදවත්ත
    ලේලි එක්ක යන්නේ
    මේ එම කරන්න එපා . ලේලිව තියලා යන්න ටික කාලෙකට
    උයා ගිහින් පොඩ්ඩක් එහේ තනියම ඉන්න ඔයාට තේරෙයි ඇයි මේම මම කියන්නේ කියලා .
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,979
    22,389
    113
    උඹ ඔය උඹට එන guilt එක නැති කරගන්න හදනව මිසක් අම්මල තාත්තලට ඇත්තටම අවශ්‍ය දේ දෙනව නෙමෙයි.
    සමහරු ඉන්නව නිවාඩුවට ආවම අම්මලව හොඳ හොටෙල් ටිකකට එක්කන් ගිහින් හිත හදාගන්නව අපි 5 star වලටත් එක්ක ගිහින් සැප සනීප දීලා සැලකුවනෙ කියල. ඒත් අම්මලට එහෙම යන්න කිසිම ආසාවක්වත් නෑ.
    උඹට බනිනව නෙමෙයි. ඒත් ඕක පොඩ්ඩක් ඔලුවට දාගෙන බලපන් ඇත්තටම එයාලට ඕනෙ මොනවද කියල. ඒ දේවල් දීපන්. නැතුව අපිට ඕන දේ නෙමෙයි.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,398
    4,760
    113
    බැදල ලේලිව ගෙදර තියලා උබ පලයන්
    මූ අහන්නෙ ගමේ එවුන්ගෙ/අල්ලපු ගෙදර එකා වෙනුවෙන් කරන්න පුලුවන් දේවල් නෙමෙයි නේ
    අම්මගෙ තාත්තගෙ සපෝට් එකට කරන්න පුලුවන් දෙයක්
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    977
    1,323
    93
    උබට ටෝක්සික් උන දෙමව්පියෝ නම් දාලා ගියාට කමක් නෑ..
    හැබැයි උබට පට්ට ආදරෙන් ඉදලා උබ වෙනුවෙන්ම කැපකිරීම් කරලා වයසට ගිය දෙන්නෙක් නම් දාලා යන්න එපා..
    උබ ගිහින් මොනවා කලත් ලක්ෂ කීයක් හම්බ කලත් දවසක හිත වද දෙනවා ඒ මිනිස්සුන්ට ඕනෑම වෙලාවේ උබ ලග හිටියේ නෑ කියලා. එතකොට ඒ මිනිස්සු මේ ලෝකේ නෑ..
    සල්ලිම සහ පහසුකම්ම නෙමෙයි ජිවිතේ කියන්නේ.. ඊට වඩා එහාට ගිය දෙයක්.
     
    දාලා යන්නේ නෑ, educational job වැඩකට යන්නේ. තවම migrate කරන්න හිතුවේ නෑ. යන්නම ඕන ගමනක්.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,186
    9,669
    113
    එයාලට බිසී වෙන්න දෙයක් හදල දීල යන්න, ගෙදර ඉඩ තියනවනම් වගාවක්, එක්කො බල්ලෙක්, නිකන් ඉන්න සෙට් උනොත් තමා අවුල් යන්නෙ අත්දැකීමෙන් කියන්නෙ !