Looking after parents

Knowledge hub

Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    උඹ ඔය උඹට එන guilt එක නැති කරගන්න හදනව මිසක් අම්මල තාත්තලට ඇත්තටම අවශ්‍ය දේ දෙනව නෙමෙයි.
    සමහරු ඉන්නව නිවාඩුවට ආවම අම්මලව හොඳ හොටෙල් ටිකකට එක්කන් ගිහින් හිත හදාගන්නව අපි 5 star වලටත් එක්ක ගිහින් සැප සනීප දීලා සැලකුවනෙ කියල. ඒත් අම්මලට එහෙම යන්න කිසිම ආසාවක්වත් නෑ.
    උඹට බනිනව නෙමෙයි. ඒත් ඕක පොඩ්ඩක් ඔලුවට දාගෙන බලපන් ඇත්තටම එයාලට ඕනෙ මොනවද කියල. ඒ දේවල් දීපන්. නැතුව අපිට ඕන දේ නෙමෙයි.
    සත්‍ය කතාවක්

    මොකක්??

    උබ ඔය කීව එකයි ඕකට යටින් උබ කියල තියෙන ඒවයි අදාල වෙන්නෙ කොහොමද .
    UPDATE කරා
    ------ Post added on Jan 24, 2026 at 9:44 PM
     
    • Like
    Reactions: Erzo

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,633
    11,628
    113
    උඹ ඔය උඹට එන guilt එක නැති කරගන්න හදනව මිසක් අම්මල තාත්තලට ඇත්තටම අවශ්‍ය දේ දෙනව නෙමෙයි.
    සමහරු ඉන්නව නිවාඩුවට ආවම අම්මලව හොඳ හොටෙල් ටිකකට එක්කන් ගිහින් හිත හදාගන්නව අපි 5 star වලටත් එක්ක ගිහින් සැප සනීප දීලා සැලකුවනෙ කියල. ඒත් අම්මලට එහෙම යන්න කිසිම ආසාවක්වත් නෑ.
    උඹට බනිනව නෙමෙයි. ඒත් ඕක පොඩ්ඩක් ඔලුවට දාගෙන බලපන් ඇත්තටම එයාලට ඕනෙ මොනවද කියල. ඒ දේවල් දීපන්. නැතුව අපිට ඕන දේ නෙමෙයි.
    Eka thama mu documentary video ekakuth gahala thiyenne..
    Muth dannawa ai enakota nathi wenna puluwan enisa video ekak gahala thiya gannawa..lol
     
    • Dislike
    Reactions: Knowledge hub

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,633
    11,628
    113
    Mata thawama therune ne ban. Mokakda parents lage documentary type video ekak Kara kiyanne? :confused:
    Lamai giya gaman ammala fast leda wela melowen yanawa..
    Mathak wenna gaha ganne video..
    According to reaserch no1 reason to die early = loneliness
    Risk Equal or more than smoking..
    Wayasata yanakota wena mukuth ona na daru mallo wate innai ona..
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,753
    1
    49,822
    113
    ප*යාගල
    sorry.com
    උබ ගියාම එයාලාට එක එක ඇගේ අමාරු කියයි. සාංකා එහෙම පිට දානවා. උබ ⁣කල්පනාවෙන් සිහියෙන් ඉදපං - තේරුනේ නෑ මේක
    උබ ගෙදර නැති උනාම හිතට එක එක ලෙඩ එනව කියල කියන්නෙ. අපි වගෙ නෙමෙයි වයසක අයට කල්පනා කරත් ප්‍රේශර් එහෙම වැඩි වෙන්වා. :(
     
    • Like
    Reactions: Knowledge hub

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,311
    113
    මචං ඔයාලා මොන ආගමේද කියලා නම් මම දන්නෑ. ඔයා කැමති/අකමැති හාමුදුරුවරු කවුද කියන එක දන්නෙත් නෑ.
    හැබැයි මේ වෙලාවෙදි උඹ අහන්නම වටින කතාව මේක. බුද්ධ දේශනාවට අනුව දෙමව්පියන්ට ඇති ණයෙන් නිදහස් වෙන්න පුලුවන් එකම එක ක්‍රමයයි තියෙන්නෙ. මේ හාමුදුරුවො ඒක කියනවා.

    මේ channel එකේ හොඳ ධර්ම දේශනා තියෙනවා ආසාවෙන් අහන්න පුලුවන් ඒවා. ඒවා අහන්න දීපන්.
    https://youtube.com/@shraddhatv?si=D9njO17C1DsGQmdn
     
    • Love

    මම බෞද්ධ, පුළුවන් widihata ණය ගෙවන්න උත්සහ කරා, ස්තූතියි

    උබ ගෙදර නැති උනාම හිතට එක එක ලෙඩ එනව කියල කියන්නෙ. අපි වගෙ නෙමෙයි වයසක අයට කල්පනා කරත් ප්‍රේශර් එහෙම වැඩි වෙන්වා. :(
    දැන් තේරුණා
    ------ Post added on Jan 25, 2026 at 12:01 AM
     
    • Like
    Reactions: Little Hulk

    Monte Cristo

    Well-known member
  • Dec 6, 2025
    206
    300
    63
    Château d'If
    උබට ටෝක්සික් උන දෙමව්පියෝ නම් දාලා ගියාට කමක් නෑ..
    හැබැයි උබට පට්ට ආදරෙන් ඉදලා උබ වෙනුවෙන්ම කැපකිරීම් කරලා වයසට ගිය දෙන්නෙක් නම් දාලා යන්න එපා..
    උබ ගිහින් මොනවා කලත් ලක්ෂ කීයක් හම්බ කලත් දවසක හිත වද දෙනවා ඒ මිනිස්සුන්ට ඕනෑම වෙලාවේ උබ ලග හිටියේ නෑ කියලා. එතකොට ඒ මිනිස්සු මේ ලෝකේ නෑ..
    සල්ලිම සහ පහසුකම්ම නෙමෙයි ජිවිතේ කියන්නේ.. ඊට වඩා එහාට ගිය දෙයක්.
    meka atta 💯
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,545
    24,554
    113
    Fantasy
    1. Open university eke law degree එකක් කරන්න යොමු කරන්න.

    2. ටිකක් ලොකු ඉඩමක් තියෙනව නම් වගාවක් කරන්න මිනිස්සු දම්මලා. ඒකෙ වැඩ, පරිපාලන වැඩ වලට එයාලා දෙන්නා කැමති නම් යොදන්න. එතකොට පාලුව, හුදෙකලාව නැති වෙනවනෙ
     
    • Like
    Reactions: Knowledge hub

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,001
    71,320
    113
    උඹ ඔය උඹට එන guilt එක නැති කරගන්න හදනව මිසක් අම්මල තාත්තලට ඇත්තටම අවශ්‍ය දේ දෙනව නෙමෙයි.
    සමහරු ඉන්නව නිවාඩුවට ආවම අම්මලව හොඳ හොටෙල් ටිකකට එක්කන් ගිහින් හිත හදාගන්නව අපි 5 star වලටත් එක්ක ගිහින් සැප සනීප දීලා සැලකුවනෙ කියල. ඒත් අම්මලට එහෙම යන්න කිසිම ආසාවක්වත් නෑ.
    උඹට බනිනව නෙමෙයි. ඒත් ඕක පොඩ්ඩක් ඔලුවට දාගෙන බලපන් ඇත්තටම එයාලට ඕනෙ මොනවද කියල. ඒ දේවල් දීපන්. නැතුව අපිට ඕන දේ නෙමෙයි.
    එහෙම කියලා උඹ කියන්නෙ මූට ලංකාවට වෙලා අලවෙලා ඉන්න කියලද? ලංකාවෙ හුකන්නලාගෙ ආකල්පේ තමා "ලමයි ඉන්නෙ අපි වයසට ගියාම බලාගන්න" කියන එක. එහෙනම් ලමයි නොහදා හිටපන්, මොකද උන් ඉල්ලුවෙ නෑනේ උන්ගෙ ජීවිතේ හොඳම කාලේ ඉවර වෙනකන් කක්ක අදින්න. මිනිස්සු දැන ගන්න ඕනා ලමයි හදනවානම් තමන්ගෙ retirement plan එකත් හදලා තියාගන්න, නැතුව හදපු ලමයිව guilt trap කරලා උන්ගෙ ජීවිත කාලකන්නි කරන්න නෙවී. යම් වයසක් ඇතුලේ ගේම ගැහුවේ නැත්තන් ජීව්තේට ගොඩ යන්න බෑ.

    කරන්න පුලුවන් දේවල් ටික කරපන්, දෙපැත්තෙම වගකීමක් තියෙනවා දෙපැත්තෙම යහපත ගැන හිතන්න, නැතුව එක පැත්තක් විතරක් බලලා අනිත් පැත්ත අතාරින එක නෙවි.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,013
    22,425

    Eka itin ubata ube ammala tattala ekka thiyena bond eka anuwa thamayi. Apita nn logic walin hitala ammala tattala atha arinna excuses hadaganna ba. E ape bond eka. Mn uta yanna epa kiyala kohewat kiyalat na.
     
    • Like
    Reactions: chinmak

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,001
    71,320
    113
    Eka itin ubata ube ammala tattala ekka thiyena bond eka anuwa thamayi. Apita nn logic walin hitala ammala tattala atha arinna excuses hadaganna ba. E ape bond eka. Mn uta yanna epa kiyala kohewat kiyalat na.
    උඹ ඌව ගිල්ට් ට්‍රිප් කරනවනේ බන්, ඒකත් ඉතින් යන්න එපා කිව්වා වගේ තමා. බොන්ඩ් එක හරියට තියෙනවානම් දෙපැත්තම තේරුම්ගන්න ඕනා දෙපැත්තෙම තියෙන්නෙ ජීවිත තමා කියලා නැතුව එකෙක් ඉන්නෙ අනිත් එකාව බලාගන්න නෙවී. ඒක පට්ට Selfish සීන් එකක්
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    අම්මයි අප්පච්චියි දෙන්නගෙ documentary type video එකක් කරා. ඉස්සෙල්ලම අහන්න හිටියේ මොනවද අහන්න හොඳ ප්‍රශ්න කියලා.
    Next week අවුරුදු කීපයකට රටෙන් යනවා.
    එතකොට ඒ දෙන්නා විතරයි ගෙදර.
    70 73 වයස, තවම ලොකු ledak නෑ, වාහනේ drive කරන් යනවා,
    මොනවද කරන්න පුළුවන් දේවල්, pls share your experience and thoughts.
    මොනව හරි course එකක් කරන්න සෙට් කරන්න බැරි වෙයිද Open University වගේ?
    Gym යන exercise කරන දෙමව්පියො ඉන්න අය ඉන්නවද?
    Open ake 75 years old kenek ekaparak awith tiyenawa mama dekka ..eya awith tibbe bsc akak karanna..mama ahuwa nikan waten ai wage siddiyak shape eke;

    eya kiwwe mama igenaganne ilaga athmeta kiyala:)
    kohoma hari happy life akak penuna..

    parents study karanna kemathinam ekata yomu karanna :godak prashna oyata ana akak nee eken
     
    • Love
    Reactions: Knowledge hub