මම දැනට සොෆ්ට්වෙයාර් සයිඩ් වැඩ කරන්නෙ. අවුරුදු 3+ එක්ස්පීරියන්ස් තියෙ. Dot Net පැත්ත තමා කරලා තියෙන්නෙ. මට මෙහෙ ජොබ් ඇතිවෙලා, හරි salary එකකුත් නෑ, වැඩ කරන තැන උන් කොච්චර කලත් කිසි ඇගයීමක් නෑ.
ඒ නිසා මම රිමෝට් ජොබ් එකක් ට්‍රයි කරන්න හදන්නෙ. English spoken නම් සුපිර් නෑ.
LinkedIn එකෙන් දැම්ම, නිකන් රිප්ලයි එකක් ආවෙ නෑනෙ. මොකක්ද මේක ගොඩදාගන්න තියෙන ක්‍රමේ.
කොහොමද ජොබ් එකක් හොයාගන්න පුලුවන්? අප්වර්ක් වගේ ඒවගෙ ජොබ්ස් තියෙනවද නැත්න්ම පොඩි පොඩි projectsද සෙට් වෙන්නෙ