Remote company ekaka salary daanna bank account details illanawa. Foreign company ekak. Mehema normal savings account ekakata salary dammoth tax wadinawada
Ahala balanna ooneඔව් අනිවාර්යෙන් ම..
Payoneer, paypal වගේ එකකට දාන්න කියන්න බැරි ද?
Dollars walin normal account ekakata gewanna baridaNRFC Account එකක් open කරපන්. උන්ට dollors වලින් ගෙවන්න කිව්වා නම් හරි
puluwan. transfer date ekata thiyena bank rate eken rupee walata convert wela deposit wenawa.Dollars walin normal account ekakata gewanna barida
මොනවද එහෙම තියෙන බැංකු?PFCE එකවුන්ට් එකක් හදා ගත්තානං හරි
ඒකට ටැක්ස් වදින්නෙ නැහැ. සමහර බැංකු වලින් Direct USD Pay කරන්න පුලුවන් Debit card එහෙමත් ගන්න පුලුවන්. එතකොට exchange එකක් වෙන්නෙ නැතිව directly USD වලින් පේ කරන්න පුලුවන් රට යනවා නං හරි Direct USD pay කරන්න පුලුවන් වෙබ් සයිට් වලට හරි
තව ලොකු ගානක් මාසෙට එනවා නං ස්පෙශල් exchange rate එකක් ගන්න පුලුවන්.
මගේ NTB තියෙන්නෙ. ඇප් එකෙන්ම exchange කරන්නත් පුලුවන් instantly. මට inner circle එකත් හම්බුනා එතකොට අපිටම personal account manager කෙනෙක් ඉන්නවා කෝල් එකක් දීල බැංකුවෙන් ඕන වැඩක් කරගන්න පුලුවන්මොනවද එහෙම තියෙන බැංකු?
කම්පැනියකින් EPF/ETF එක්ක එහෙම එන සැලරියක් නං තමයි කෙලින්ම ටැක්ස් එක කැපිලම එන්නෙ. ඒත් කරන්නෙ කම්පැනියෙන්ම ටැක්ස් එක කපලා ඉතිරි ගාන අපිට දෙන එකmage enneth kelinma saving account ekata pana baye inne mona weida kiyala![]()
thanks.මගේ NTB තියෙන්නෙ. ඇප් එකෙන්ම exchange කරන්නත් පුලුවන් instantly. මට inner circle එකත් හම්බුනා එතකොට අපිටම personal account manager කෙනෙක් ඉන්නවා කෝල් එකක් දීල බැංකුවෙන් ඕන වැඩක් කරගන්න පුලුවන්
ස්පෙශල් exchange rate එකක් ඕන නං බැංකුවට ඇප් එකෙන්ම මැසේජ් එකක් දාල පැය දෙක තුනකින් වැඩේ කරගන්න පුලුවන්
වෙන PFCE එකවුන්ට් එකකට USD වලින්ම ට්‍රාන්සැක්ශන් කරන්නත් පුලුවන් කියලා මගේ යාලුවෙක් කිවුවා ඒක තාම ට්‍රයි කරලා නැහැ
HSBC වලත් උඩ කියපු සේරම තියනවා
BOC එකේ පවා ඔය ගොඩක් දේවල් තියනවා හැබැයි උන්ගගෙ USD පේ කරන්න Debit card එකක් ගන්න බැහැ. සහ account manager කෙනෙක් නැහැ. ස්පෙශල් රේට් එකක් ගන්න පුලුවන් exchange කරද්දි
කම්පැනියකින් EPF/ETF එක්ක එහෙම එන සැලරියක් නං තමයි කෙලින්ම ටැක්ස් එක කැපිලම එන්නෙ. ඒත් කරන්නෙ කම්පැනියෙන්ම ටැක්ස් එක කපලා ඉතිරි ගාන අපිට දෙන එක
එහෙම නැතුව බැංකුවට වැටෙන වෙලාවෙ ටැක්ස් කපන්නෙ නැතිව ඉන්න එකක් නෙමයි
Remote job වලින් සාමාන්‍ය ට්‍රාන්සැක්ශන් එකක් විදියට එන ඒවට ඔය මොනවත් නැහැ
නමුත් tax return සබ්මිට් කරද්දි හරි ගනං හිලවු දාල සබ්මිට් කරනවා නං ටැක්ස් ගෙවුවෙ නැහැ කියලා අහු වෙනවා
------ Post added on Dec 10, 2023 at 9:47 PM