Remote job Salary

dslayer

Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    මගේ NTB තියෙන්නෙ. ඇප් එකෙන්ම exchange කරන්නත් පුලුවන් instantly. මට inner circle එකත් හම්බුනා එතකොට අපිටම personal account manager කෙනෙක් ඉන්නවා කෝල් එකක් දීල බැංකුවෙන් ඕන වැඩක් කරගන්න පුලුවන්
    ස්පෙශල් exchange rate එකක් ඕන නං බැංකුවට ඇප් එකෙන්ම මැසේජ් එකක් දාල පැය දෙක තුනකින් වැඩේ කරගන්න පුලුවන්
    වෙන PFCE එකවුන්ට් එකකට USD වලින්ම ට්‍රාන්සැක්ශන් කරන්නත් පුලුවන් කියලා මගේ යාලුවෙක් කිවුවා ඒක තාම ට්‍රයි කරලා නැහැ

    HSBC වලත් උඩ කියපු සේරම තියනවා

    BOC එකේ පවා ඔය ගොඩක් දේවල් තියනවා හැබැයි උන්ගගෙ USD පේ කරන්න Debit card එකක් ගන්න බැහැ. සහ account manager කෙනෙක් නැහැ. ස්පෙශල් රේට් එකක් ගන්න පුලුවන් exchange කරද්දි

    කම්පැනියකින් EPF/ETF එක්ක එහෙම එන සැලරියක් නං තමයි කෙලින්ම ටැක්ස් එක කැපිලම එන්නෙ. ඒත් කරන්නෙ කම්පැනියෙන්ම ටැක්ස් එක කපලා ඉතිරි ගාන අපිට දෙන එක
    එහෙම නැතුව බැංකුවට වැටෙන වෙලාවෙ ටැක්ස් කපන්නෙ නැතිව ඉන්න එකක් නෙමයි

    Remote job වලින් සාමාන්‍ය ට්‍රාන්සැක්ශන් එකක් විදියට එන ඒවට ඔය මොනවත් නැහැ
    නමුත් tax return සබ්මිට් කරද්දි හරි ගනං හිලවු දාල සබ්මිට් කරනවා නං ටැක්ස් ගෙවුවෙ නැහැ කියලා අහු වෙනවා
    ------ Post added on Dec 10, 2023 at 9:47 PM
    Thanks. Kohomath foreign currency walin salary eka enawa nam tax wenne na ne

    hoya gattu vidiha apita th share karanna bro
    Monawada bro?
    ------ Post added on Dec 11, 2023 at 2:28 AM
     
    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    328
    83
    Lankawe
    මගේ NTB තියෙන්නෙ. ඇප් එකෙන්ම exchange කරන්නත් පුලුවන් instantly. මට inner circle එකත් හම්බුනා එතකොට අපිටම personal account manager කෙනෙක් ඉන්නවා කෝල් එකක් දීල බැංකුවෙන් ඕන වැඩක් කරගන්න පුලුවන්
    ස්පෙශල් exchange rate එකක් ඕන නං බැංකුවට ඇප් එකෙන්ම මැසේජ් එකක් දාල පැය දෙක තුනකින් වැඩේ කරගන්න පුලුවන්
    වෙන PFCE එකවුන්ට් එකකට USD වලින්ම ට්‍රාන්සැක්ශන් කරන්නත් පුලුවන් කියලා මගේ යාලුවෙක් කිවුවා ඒක තාම ට්‍රයි කරලා නැහැ

    HSBC වලත් උඩ කියපු සේරම තියනවා

    BOC එකේ පවා ඔය ගොඩක් දේවල් තියනවා හැබැයි උන්ගගෙ USD පේ කරන්න Debit card එකක් ගන්න බැහැ. සහ account manager කෙනෙක් නැහැ. ස්පෙශල් රේට් එකක් ගන්න පුලුවන් exchange කරද්දි

    කම්පැනියකින් EPF/ETF එක්ක එහෙම එන සැලරියක් නං තමයි කෙලින්ම ටැක්ස් එක කැපිලම එන්නෙ. ඒත් කරන්නෙ කම්පැනියෙන්ම ටැක්ස් එක කපලා ඉතිරි ගාන අපිට දෙන එක
    එහෙම නැතුව බැංකුවට වැටෙන වෙලාවෙ ටැක්ස් කපන්නෙ නැතිව ඉන්න එකක් නෙමයි

    Remote job වලින් සාමාන්‍ය ට්‍රාන්සැක්ශන් එකක් විදියට එන ඒවට ඔය මොනවත් නැහැ
    නමුත් tax return සබ්මිට් කරද්දි හරි ගනං හිලවු දාල සබ්මිට් කරනවා නං ටැක්ස් ගෙවුවෙ නැහැ කියලා අහු වෙනවා
    ------ Post added on Dec 10, 2023 at 9:47 PM
    HNB eke USD debit card ekak ganna puluwanda ?
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,359
    3,750
    113
    70

    Mat inner circle ban. E unata kawadawat mage account eka handle karana ekata katha karala nane. Kohomada eka karanne?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,446
    113
    Colombo
    HNB eke USD debit card ekak ganna puluwanda ?
    eka hariyatama danne nna ban, call ekak deela ahuwa nam hari
    Mat inner circle ban. E unata kawadawat mage account eka handle karana ekata katha karala nane. Kohomada eka karanne?
    man hitanne inner circle seratama ehema acc manager kenek na,
    mama account eka open karanna giyama mage details balala kiwiwue inner circle denawa, and account manager kenekut innawa ona welawaka kata karanna kiyala
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,028
    15,083
    113
    හරියට කියපන් සල්ලි රුපියල් වලින් ගෙන්නුවොත් tax වදිනවද නැද්ද?
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,327
    2,134
    113
    හරියට කියපන් සල්ලි රුපියල් වලින් ගෙන්නුවොත් tax වදිනවද නැද්ද?
    රුපියල් වලින් ආවොත් tax වැදෙන්න පුළුවන්. PFCA හදා ගන්න පුළුවන් වෙයි බැංකුවට talk කලොත්. ඔය කියන තරම් අමාරු නැහැ.
     
    gdan011

    Well-known member
  • Oct 27, 2013
    378
    267
    63
    I have at HNB, hebei personal account manager kenek gee ceen 1 nam danne ne, may be thats depend on what your monthly income in USD.
    mchn.... noramlly dws kyk ynawa da oyata deposit wenna?

    mata HNB eken dws 5kta wada ynawa deposit wenna. cl krama kiwea mulin swift code 1k lu ennea, ita passe sali enne km ape bank account eketa deposit krna wdyk nah lu.