අද කාලේ බොහෝ දෙනෙක්ට ගෙදර ඉඳන් වැඩ කරන්න (Remote Work) අවස්ථාව ලැබෙනවා. තවත් සමහරුන්ට office එකට ගිහින් වැඩ කරන එක තමයි හොඳම කියලා හිතෙන්නේ.
මේ ගැන ඔබගේ අදහස මොකක්ද?
1. Remote Work ද
2. Office Work ද?
3. නැත්නම් Hybrid Model (දෙකේම මිශ්‍රණයක්) ද?
ඇයි ඒ විදියට හිතන්නේ ? ඔබගේ අත්දැකීම් සහ අදහස් comment කරන්න
මේ ගැන ඔබගේ අදහස මොකක්ද?
1. Remote Work ද
2. Office Work ද?
3. නැත්නම් Hybrid Model (දෙකේම මිශ්‍රණයක්) ද?
ඇයි ඒ විදියට හිතන්නේ ? ඔබගේ අත්දැකීම් සහ අදහස් comment කරන්න