remove dialog speed limit....

podi.kollo

Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    mchnla man mekata new kenek......
    mata danaganda puluwanda dialog wala 3gb unlimited package eke 3gb pannahama slow wena eka ain karanne kohomada kiyala?????plz mchn meke danna aya innawa nam mata udaw karanawada........
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    mchan eka thama wada karanawalu.....ape ekek 16gb baanawa 2gb packge eken...but ekavidiyakyan na bn...ane mchn puluwnnam eka karana vidiya kyala dyankoo..mage 3gb packge 1k tyenne bnzz..
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    mchan eka thama wada karanawalu.....ape ekek 16gb baanawa 2gb packge eken...but ekavidiyakyan na bn...ane mchn puluwnnam eka karana vidiya kyala dyankoo..mage 3gb packge 1k tyenne bnzz..

    16 GB නෙවි ඊටත් වඩා පුලුවන්. ලිමිට් පැනලා 128kbps වලින් 24hr මැෂින් එක ඔන් තියල උබට 30GB විතර බාන්න පුලුවන් මාසෙට. මගෙත් එක මාසෙක 10GB usage තිබුනා.

    මගෙත් තියෙන්නේ ඔය 2GB එක තම ඒත් usage තියනව මාසෙට 4GB+

    උබට ඕක කියපු එකා ලනුවක් දීල තියෙන්නෙ. ඌට ඇත්තටම ලිමිට් පනින්නෙ නැත්නම් ඌ 16GB වලට වඩා මාසෙට බානවා.

    කරන්නම ඔනේය කියලා හිතෙනවා නම් කරල බලපන්. මේක තමා ඉස්සර කට්ටිය ඔහොම කරපු ක්‍රමේ. ඒත් දෑන් වෑඩ නෑ.

    http://ginilihiniya.blogspot.com/2011/12/for-windows-7.html#axzz26TOylvvE
     

    MBoX

    Member
    Feb 5, 2011
    366
    18
    0
    එතකොට Dialog 3GB unlimited package එකේ 3GB පැන්නට පස්සේ usage වලට charge වෙන්නේ නැද්ද ? Speed අඩු වෙනවා විතර ද ?
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මං දන්න තරමින ඒක කරන්න බෑ
    ඒ ව‍ගේ දෝෂයක් තියලා උන් මේක කරන්නේ නෑ බන්
    එතන ඉන්න ඉංජන්ට අපිට වැඩිය මොලය තියෙනවා
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    Ah machan RLT4U gen ahapan! Speed cap eka watunama unta sms ekak yawanna thiyenne... etha kota un thawa 1GB denawa ubata.. Code eka nam arugen thama ganna wenne :)
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    DNS and Mac Address Change karala speed limit bypass karanna baha
    oka hariyana wadak newei ban
    late night eka dagena download karapan