Renault Kwid Alloweel

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,357
    13,955
    113
    BITCH PLEASE :cool::cool:

    223438327_1_1000x700_kwid-alloy-13-inch-kottayam.jpg

    ගැලපෙන නම iFly :rofl::rofl::rofl: කොහොමත් බරත් නෑනේ :lol:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    කමෙන්ට් එකක් ටයිප් කරා ආය උබේ හිත රිදවලා නිකං රෙප් කපාගන්න ඕනෙනැති හින්දා ඩිලීට් කරා:D උබය ත්‍රෙඩ් දාන්න තිබ්බෙ කිවිඩ් එකට කරගහන කලින් දැන් බැදගත්තනං බෙරේ ගහපන්

    same here

    කමෙන්ට් එකක් ටයිප් කරා ආය උබේ හිත රිදවලා නිකං රෙප් කපාගන්න ඕනෙනැති හින්දා ඩිලීට් කරා:lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    Mitsubishi-Delica-or-Pajero-3-alloy-wheels-_57.jpg

    පැජරෝ/ ලෑන්ඩ් කෲසර් එකට එන මේ ඇලොයිවීල් සෙට් එකක් ගනින්. මේකෙ තව් හයයිනෙ. තුනක් ලොවෙත් බස්සතහැකි :yes:
    රෝදේ බරට කැරෙකෙයිද ඔය කුරුම්බැට්ටි මැසිමෙන්?:eek:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20829980 said:
    රෝදේ බරට කැරෙකෙයිද ඔය කුරුම්බැට්ටි මැසිමෙන්?:eek:

    කැරකෙයි :yes: නැත්නම් කකුලක් එලියට දාල තල්ලුවක් දීල පිකප් කරන්න බැරියැ ;)
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,467
    113
    වැගන් R StingRay, Hustler වගේ එවා කැරකෙනවා නම් , මේක ඊට වඩා හොඳට කැර කෙන්න ඔනේ :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :cool::cool::cool::cool:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    වැගන් R StingRay, Hustler වගේ එවා කැරකෙනවා නම් , මේක ඊට වඩා හොඳට කැර කෙන්න ඔනේ :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :cool::cool::cool::cool:

    උඹේ වාහනේ ඇතුලට වතුර එන සීන් එක නැද්ද
    :dull::dull::dull::dull:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ලොකු වීල් සෙට් එකක් උනත් කරකවන්න ඔය එන්ජිම වැඩිත් එක්ක. අනික උඹ කොහොමත් වීල් ආර්ච් එකේ ප්‍රමාණෙටනේ වීල්ස් දාන්නේ.

    ඒක නෙමෙයි ප්‍රශ්නේ. අර වතුර සීන් එක නම් අන්තිමයිනේ. නිකන් වොෂ් කරද්දිත් එන්ජිම තෙමෙනවනම් ඕකේ හූඩ් එකෙන් ඇති වැඩක් නෑනේ.
    අනික කැබින් එකට වතුර එන එක.:sorry:

    තව දෙයක්, ඕකේ එන්ජිම ගිනිගන්න සීන් එකක් තියනවද?:eek:
    වතුර ගිහින් ශෝර්ට් වෙලා එහෙම හරි වෙන අව්ලකින්???

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,467
    113
    උඹේ වාහනේ ඇතුලට වතුර එන සීන් එක නැද්ද
    :dull::dull::dull::dull:

    නෑ බන් එහෙම සීන් එකක්. අදත් පට්ට වැස්සෙ අවෙ :confused:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,467
    113
    ලොකු වීල් සෙට් එකක් උනත් කරකවන්න ඔය එන්ජිම වැඩිත් එක්ක. අනික උඹ කොහොමත් වීල් ආර්ච් එකේ ප්‍රමාණෙටනේ වීල්ස් දාන්නේ.

    තව දෙයක්, ඕකේ එන්ජිම ගිනිගන්න සීන් එකක් තියනවද?:eek:
    වතුර ගිහින් ශෝර්ට් වෙලා එහෙම හරි වෙන අව්ලකින්???

    දන්නේ නෑ බන්. ලන්කාවෙ එහෙම උනේ නෑ. ඔක සමහර බ්‍රැන්ඩ් වල වාහන වලට වෙලා තියෙනවා. Japan, Erupean වගේ එවත් වෙලා තියෙනවා කියල කියන්නේ

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    දන්නේ නෑ බන්. ලන්කාවෙ එහෙම උනේ නෑ. ඔක සමහර බ්‍රැන්ඩ් වල වාහන වලට වෙලා තියෙනවා. Japan, Erupean වගේ එවත් වෙලා තියෙනවා කියල කියන්නේ

    දන්නේ නෑ බන්. ලන්කාවෙ එහෙම වෙලා නෑ. බ්‍රෑන්ඩ් නිව් ජපන් වාහනයක් එන්ජිම ගිනිගන්නවා මම අහලම නෑ.

    යූස්ඩ් ඒව නම් ගරාජ් වල ඉන්න සමහර බාස් ලා අත පත ගෑවම සමහර විට එහෙම වෙන්න පුලුවන්.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,467
    113
    දන්නේ නෑ බන්. ලන්කාවෙ එහෙම වෙලා නෑ. බ්‍රෑන්ඩ් නිව් ජපන් වාහනයක් එන්ජිම ගිනිගන්නවා මම අහලම නෑ.

    යූස්ඩ් ඒව නම් ගරාජ් වල ඉන්න සමහර බාස් ලා අත පත ගෑවම සමහර විට එහෙම වෙන්න පුලුවන්.

    මම දැකලත් නෑ ක්විඩ් එකක් තියා එකම වෙහිකල් එකක්වත් ගිනි ගන්නවා. පොඩ්ඩක් සර්ච් කරලා බලපන් හම්බුවේයි බ්‍රැන්ඩ් නිවු එවා

    https://www.reddit.com/r/legaladvic...car_almost_brand_new_spontaneously_combusted/

    check here
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මම දැකලත් නෑ ක්විඩ් එකක් තියා එකම වෙහිකල් එකක්වත් ගිනි ගන්නවා. පොඩ්ඩක් සර්ච් කරලා බලපන් හම්බුවේයි බ්‍රැන්ඩ් නිවු එවා

    https://www.reddit.com/r/legaladvic...car_almost_brand_new_spontaneously_combusted/

    check here

    ඇයි බන් ඔය වීඩියෝ එකේ තියෙන්නේ කිවිඩ් 2ක් ම. අර අන්තිමට තියන දුඹුරු පාට එක නම් ඇක්සිඩන්ට් වෙලත් නෑ වගේ.

    හයි එන්ඩ් කාර්ස් නම් කොහොමත් පුෂ් ටු ද ලිමිට් නේ. රස්නේ දවසක එක්ස්ට්‍රීම් ඩ්‍රයිව් කලාම ගිනියම් වෙච්ච ටාර්මැක් එකේ ගිනියම් වෙන ඩිස්ක් බ්‍රේක් එක්ක පොඩි චාන්ස් එකක් තියනවා. ඒකත් බොහොම අඩුයි.
    ඒත් කිවිඩ් එක එහෙම ඩිසයින් කරපු එකක් නෙවෙයිනේ.
    ඩේ ටු ඩේ යුස් කරන එකක්නේ.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    Renault Kwid catches fire; customer told to claim insurance

    Renault-Kwid-fire-accident-4-810x608.jpg

    The car had about 2,000 km on the odo at the time of the incident. The owner claims that there were no modifications whatsoever.

    A 5-month-old Renault Kwid RXT owned by a senior citizen named Rajesh Ghai reportedly caught fire in the middle of a night last month. By the time the fire was doused, the budget small car’s engine bay had already been baked fully. Following a complaint to the automaker’s 24 hours helpline, the car was taken away promptly.

    According to the customer’s version of the incident which has been shared by Team-bhp, the car has not been modified or accessorized and had clocked about 2,000 km at the time on the incident. Renault India offered to give the customer a new car as a replacement if a faulty design or wiring was found to be the cause of the fire.

    Renault-Kwid-fire-accident-1.jpg

    The fire appears to have started in the engine bay.

    However, after two days, Renault India officials wrote to the customer stating that there is no manufacturing defect or design flaw in the car. The officials tagged the fire as an accident and directed the customer to approach his insurance provider for claims against damage.

    Considering the spontaneous nature of the fire and the car’s unmodified status, it’s surprising that Renault India relegated this episode as a mere accident after just 2 days of inspection. At the time of writing this article, our email query to the automaker regarding this incident remained unanswered.

    This is not the first Renault Kwid to have caught fire. There was one more incident reported, details of which remain scarce. From the image it seems that the brand new Renault Kwid had an accident which resulted in the car’s engine catching fire.

    Renault-Kwid-Fire-2-incidents-india.jpg

    The Renault Kwid’s questionable safety credentials came to spotlight after the car received 0-star rating in the Global NCAP crash tests. The fire incident brings more negative publicity for the popular budget car.

    Renault-Kwid-fire-accident-4.jpg

    Renault-Kwid-fire-accident-3.jpg

    Source: https://www.rushlane.com/renaut-kwid-catches-fire-complaint-no-postive-action-12197302.html
     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,467
    113
    ඇයි බන් ඔය වීඩියෝ එකේ තියෙන්නේ කිවිඩ් 2ක් ම. අර අන්තිමට තියන දුඹුරු පාට එක නම් ඇක්සිඩන්ට් වෙලත් නෑ වගේ.

    හයි එන්ඩ් කාර්ස් නම් කොහොමත් පුෂ් ටු ද ලිමිට් නේ. රස්නේ දවසක එක්ස්ට්‍රීම් ඩ්‍රයිව් කලාම ගිනියම් වෙච්ච ටාර්මැක් එකේ ගිනියම් වෙන ඩිස්ක් බ්‍රේක් එක්ක පොඩි චාන්ස් එකක් තියනවා. ඒකත් බොහොම අඩුයි.
    ඒත් කිවිඩ් එක එහෙම ඩිසයින් කරපු එකක් නෙවෙයිනේ.
    ඩේ ටු ඩේ යුස් කරන එකක්නේ.

    උබ මේක දැකලා තියෙනවද කොහෙ හරි, ඉන්ටර් නෙට් එකේ ඇර? අන්න ඒක තමයි මම කියුවෙ

    මේක කියවලා බලපන් https://www.theguardian.com/busines...re-than-200000-zafiras-over-spontaneous-fires

    උඹ ලොකුවට උබේ මතය සනාත කරන්න දාන්නේ ඕක විතරනේ. මේවත් බලපන්