Renault Kwid Alloweel

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    අඩි 10ක් වත් යන්න බන් වැදගත්ම දේනේ රෝද
    එන්ජිමක් නැතත් තල්ලු කරන් යන්න හරි ඕක තියෙන්න එපැයි හරියට
    ඒකවත් නැති කාර් එකක් ගැන කවර කතාද
    මිනිස්සු වහ වැටිලා ඉන්නේ අර අගල් 5 ඩිස්ප්ලේ එකට
    අගල් 5 ඩිස්ප්ලේ එකකට වියදම් කරන සල්ලියක් ඉතින්
    :P:P:P:P

    ඉතින් යකෝ එකේන් අනතුරක් නැත්තම් මොකද වෙන්නේ ඒවිධිහට ඇන තිබ්බට. අයියො සල්ලි

    ඔය බලපන් තවත් බොරුනේ ගහන්නේ. මචන් අර දේශපාලනේට කඩෙ යන හාල්පාරුවො වගේම උඹලා ඔය කියන දෙවල් ඉස් මුදුනෙන් පිලිගන්න සෙට් එකක් එලකිරියෙත් ඉන්නවා ඒ නිසා දෙයක් කියනකොට හොයලා බලලා කියපන්. 7" (Inch Touch Screen Display) තමයි 5" Inch නෙවෙයි
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    බැලුව මචං දාල ලඟඳිම පෙන්නන්නම්ම්

    එලකිරි, හැමොටම පේන්න ගානත් එක්ක වැඩි විස්තර දාපන් මචන් . :yes::yes::yes::yes::yes::yes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Oka maha loku deyakda yako.. 3n 4ta spacer dala uba kamathi alloy wheel set ekak daganin..
    Uba oka off road padinne nane ithin no problem..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    ඉතින් යකෝ එකේන් අනතුරක් නැත්තම් මොකද වෙන්නේ ඒවිධිහට ඇන තිබ්බට. අයියො සල්ලි

    ඔය බලපන් තවත් බොරුනේ ගහන්නේ. මචන් අර දේශපාලනේට කඩෙ යන හාල්පාරුවො වගේම උඹලා ඔය කියන දෙවල් ඉස් මුදුනෙන් පිලිගන්න සෙට් එකක් එලකිරියෙත් ඉන්නවා ඒ නිසා දෙයක් කියනකොට හොයලා බලලා කියපන්. 7" (Inch Touch Screen Display) තමයි 5" Inch නෙවෙයි

    ඩිස්ප්ලේ සයිස් නම් මම බලලා නෙමෙයි කිව්වේ
    දශමෙට ඕක තියෙන්න ඕනෙද රිප්ලයි කරන්න
    ඕක අගල් 7 උනත් රැ. 8000ක් වෙද්දි ගන්න පුලුවන්
    අනතුරක් නැත්තේ කොහෙද බන් අනතුරක් තනිකර
    ගැලවෙනවට කියනවා නෙමෙයි
    එකක් හරි ගැලවුනොත් මොකද වෙන්නේ කියපන්කෝ
    ඇණ 4ක් තියෙන එකේ නම් එකක් ගැලවුණාම කිවිඩ් එක වගේනේ
    කිව්ඩ් එකත් 3න් යන එකේ අවුලක් නැති වෙයි කියමුකෝ
    උඹේ තියෙන 3න් එකක් ගැලවුණාම අහවල් ඇනෙන්ද රෝදේ හිටින්නේ
    ඕක තියලා පාස්සගනින් එහෙනම්
    :rofl::rofl::rofl::rofl:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    ඩිස්ප්ලේ සයිස් නම් මම බලලා නෙමෙයි කිව්වේ
    දශමෙට ඕක තියෙන්න ඕනෙද රිප්ලයි කරන්න
    ඕක අගල් 7 උනත් රැ. 8000ක් වෙද්දි ගන්න පුලුවන්
    අනතුරක් නැත්තේ කොහෙද බන් අනතුරක් තනිකර
    ගැලවෙනවට කියනවා නෙමෙයි
    එකක් හරි ගැලවුනොත් මොකද වෙන්නේ කියපන්කෝ
    ඇණ 4ක් තියෙන එකේ නම් එකක් ගැලවුණාම කිවිඩ් එක වගේනේ
    කිව්ඩ් එකත් 3න් යන එකේ අවුලක් නැති වෙයි කියමුකෝ
    උඹේ තියෙන 3න් එකක් ගැලවුණාම අහවල් ඇනෙන්ද රෝදේ හිටින්නේ
    ඕක තියලා පාස්සගනින් එහෙනම්
    :rofl::rofl::rofl::rofl:

    ඉතින් බන් මේකට උනත් හයි කරන්න උලුවන් මීට වඩා හොඳ ප්ලෙයරයක් . ඕක ඇක්කස්සරි එකක් විදිහට ගන්න උලුවන් එකක් ඉන්බිල්ට් හයි කරලා එනවා. හැබැයි වැරදි ඉන්ෆොමේශන් දෙන එක හොඳ නෑනේ. අර එකෙක් දාලා තිබ්බ හැන්ඩ් බ්‍රේක් එක ඇදයි කියලා. පල් වැඩනේ ඕවා. උඹේ නොදන්න කමේනෙ

    මෙකට කොහොම උත්තර දෙන්නද කියලා මට හිතා ගන්න බෑ. හැබැයි සරලව මට තේරෙන විදිහට ,පාරේ යන වාහන වල ඇන ගැලවිලා වැටෙන්න තියෙන සම්භාවිතාව අඩුයි නේද ඇම්ඩන් සහොදරයා? පරන මලකඩ කාපු ඇන තියෙන එකක් ගැන නෙවෙයිනේ මේ කතාකරන්නේ
     
    Last edited:

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ඉතින් බන් මේකට උනත් හයි කරන්න උලුවන් මීට වඩා හොඳ ප්ලෙයරයක් . ඕක ඇක්කස්සරි එකක් විදිහට ගන්න උලුවන් එකක් ඉන්බිල්ට් හයි කරලා එනවා. හැබැයි වැරදි ඉන්ෆොමේශන් දෙන එක හොඳ නෑනේ. අර එකෙක් දාලා තිබ්බ හැන්ඩ් බ්‍රේක් එක ඇදයි කියලා. පල් වැඩනේ ඕවා. උඹේ නොදන්න කමේනෙ

    මෙකට කොහොම උත්තර දෙන්නද කියලා මට හිතා ගන්න බෑ. හැබැයි සරලව මට තේරෙන විදිහට ,පාරේ යන වාහන වල ඇන ගැලවිලා වැටෙන්න තියෙන සම්භාවිතාව අඩුයි නේද ඇම්ඩන් සහොදරයා? පරන මලකඩ කාපු ඇන තියෙන එකක් ගැන නෙවෙයිනේ මේ කතාකරන්නේ

    ඒ වුනාට ඉක්මනට මලකඩ කනවනේ
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    ඒ වුනාට ඉක්මනට මලකඩ කනවනේ

    නෑ මචන්. අවුරුදු 2ක කොරොශන් ෆ්‍රී වොරන්ටියකුත් තියේනවා. එහෙම වෙන්නේ නෑ. ඇලො දැම්මම ගොඩනෙ
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඉතින් බන් මේකට උනත් හයි කරන්න උලුවන් මීට වඩා හොඳ ප්ලෙයරයක් . ඕක ඇක්කස්සරි එකක් විදිහට ගන්න උලුවන් එකක් ඉන්බිල්ට් හයි කරලා එනවා. හැබැයි වැරදි ඉන්ෆොමේශන් දෙන එක හොඳ නෑනේ. අර එකෙක් දාලා තිබ්බ හැන්ඩ් බ්‍රේක් එක ඇදයි කියලා. පල් වැඩනේ ඕවා. උඹේ නොදන්න කමේනෙ

    මෙකට කොහොම උත්තර දෙන්නද කියලා මට හිතා ගන්න බෑ. හැබැයි සරලව මට තේරෙන විදිහට ,පාරේ යන වාහන වල ඇන ගැලවිලා වැටෙන්න තියෙන සම්භාවිතාව අඩුයි නේද ඇම්ඩන් සහොදරයා? පරන මලකඩ කාපු ඇන තියෙන එකක් ගැන නෙවෙයිනේ මේ කතාකරන්නේ

    උඹමනේ බන් කියලා තිබ්බේ ස්ක්‍රීන් එකටයි පැනල් එකටයි හිතගියේ කියලා
    ඕවා අපි කිව්ව ඒවද
    වාහනේ ආරක්ෂාව ගැන හිතන්න එපැයි ඒවා හොයන්න කලින්
    ගැලවෙන්නේ නෑ බන් එහෙම
    බැරිවෙලාවත් ගැලවුනොත් කියලා කියන්නේ
    අවුරුදු 2කේ වොරන්ටිය ඇන වලටද බන්?
    AMW එකෙන්ද?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    උඹමනේ බන් කියලා තිබ්බේ ස්ක්‍රීන් එකටයි පැනල් එකටයි හිතගියේ කියලා
    ඕවා අපි කිව්ව ඒවද
    වාහනේ ආරක්ෂාව ගැන හිතන්න එපැයි ඒවා හොයන්න කලින්
    ගැලවෙන්නේ නෑ බන් එහෙම
    බැරිවෙලාවත් ගැලවුනොත් කියලා කියන්නේ
    අවුරුදු 2කේ වොරන්ටිය ඇන වලටද බන්?
    AMW එකෙන්ද?

    එකනේ බං කියන්නේ හොයලා බලලා කතා කරාපන් කියලා. මෙක පොඩ්ඩක් බලලා කතා කරාපන්

    https://www.renault.co.in/vehicles/personal-cars/kwid.html

    . ලුක් එක කියන්නේ ලොකු සාධකයක්. කොච්චර ඔප්ශන් තිබ්බත් වැඩක් නෑනේ බන් ලොන් හැලිච්ච බල්ලෙක්ගේ වගේ ලුකක්. :dull:

    සෙෆ්ටි ප්‍රශ්නයක් නෑ හරියට පාරෙ යනකන්. අමතක කරන්න එපා ඉන්දියන් බජ්‍රට් රෙන්ජ් එකෙ ඔක්කොම වාහන් සෙෆ්ටි 0 (Alto/Celerio/Scorpio). ඒවගේ ගියා කියන්නේ මැරෙනවා කියන එක නෙවේයි. උ.දා: නානො එකෙත් තියෙන්නෙ 3 න්ට්ස් නේ. ඉතින් බන් නැනො කැබ්ස් ඔය තියෙන්නෙ අම්බානක හැම තිස්සෙම පාරෙ බඩු. එහෙම අවුලක් නෑනේ :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    MOkadda yako balala katha karanna kiyanne?
    Safety kocchara tiyenawa kiwwath aulne.
    Airbag tibbata happunama issaraha thalunama airbag eka papadama wage.
    Nano eka nuts 3 unta thawa ganan adui wath kiyamuko.
    Umba meka market karanne nikan loke hodama vaahane wagene.
    45 angle tiyena kandak ehemath adduwe..
    Ko mama ahapu ekata utthara diyan
    Nut walatada warrenty eka?
     
    එයා බෑග් එකෙ නෙවේයි මචන් අවුල තියෙන්නේ ස්ටෘක්චර් එකේ. 70ට වගෙ වැදුනොත් ඉස්සරහ වින්ග්ස් ස්කීරීන් ෆෙරෙම් එකෙ ඉඳන් ගැලවෙනවා. ලොකු අනතුරක් උනොත් ජීවිත හානියක් වෙන්න තියෙන ඉඩකඩ වැඩී. එහම නැතුව ඕවගේ ගියොත් මැරෙනවා කියන එක නෙවේයි.

    මම මාර්කට් කරන්නෙ නෑ බන්. විස්තර දානවා විතරයි. හොඳම වාහනේ කියලා කොහෙවත් කියුවෙ නෑනේ. මම ලියන විධිහ අවුල් ඇති එහෙනම්. මම දාපු ලින්ක් එකෙ විස්තර ඇති. (නට් නැනො එකෙත් ගැල වෙන්නේ නැත්තම් මෙකෙත් ගැල වෙන්න නෑ බන්. නිකන් තර්ක කරන්න ඕනේ නෑනේ )

    45 බොහොම කිට්ටු ඇන්ගල් එකකට තියෙන කන්දක් නැගලා තමයි හැමදාම ගෙදර යන්නේ. ඉතින් හරියටම ඈන්ගල් එක ගැන අයිඩියා එකක් නැතිනිසා තමයි එහෙම කියුවෙ
     
    Mama dan kiwwada ban airbag eka aul kiyala.
    Mama kiwwe issaraha thaluna air bag ekath papadama wenawa kiyala.
    gedarata trip switch ekak daanne anathurak wena eka walakwaganna.
    Trip eka nathi una kiyala gedarata light denna bari kamak na.
    A wage thamai umbe nut case ekath
    ko taama kiwwe nane warrenty eka denne nut walatada kauda denne kiyala?
     
    refer the link please.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,348
    2
    53,800
    113
    link eke wistara tiyenawa sehenna owa kiyawa kiyawa inna ba,
    Umbata ai kelinma kiyanna bari kauda denne kiyala warrenty eka & mokatada kiyala?
    Warrenty denne nadda?
    :rofl::rofl::rofl::rofl:

    මොන වාහනේද බන් නට් සෙට් එකට වොරන්ටි දෙන්නෙ