Renault Kwid Alloweel

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    210937d1255667647t-tata-nano-thread-n4.jpg

    :lol: :lol:

    Boss how is your 206? :rofl::rolleyes:
    Hope it serves better than any hatchback in under 2.0 million range
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    samahara booruwa thamai okata SUV kiyane :lol:

    උඹ කියෙව්වට මෙලෝ දෙයක් දන්නේ නෑනේ බන් මේක ගැන
    CDB / AMW එකේ advetisment යන්නේ ප්‍රථම SUV :lol::lol::lol::lol: අත්දැකීම ඔබවෙත ගෙන එන නවතම renault Kwid
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඇයි 300- වල මොකෝ අවුල? :confused:

    බූරුවා මොඩල්, ගොනා මොඩල් තිබ්බෙ ඔය නම්බර් වලනේ :lol:

    උබට වාහන ගැන කියන එක එලදෙනකට කලනය උගන්නනවා වගේ උනාට මේ ටික අහගනින්.. 300- කියන්නේ මම හිතන්නේ 1989-1997 වගේ වාහන සෙට් එක වෙන්න ඕනේ

    TD42,2c,4M40/41 එක්කෝ ඕනේ නෑ බන්,...:oo:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,467
    113

    CDB / AMW එකේ advetisment යන්නේ ප්‍රථම SUV :lol::lol::lol::lol: අත්දැකීම ඔබවෙත ගෙන එන නවතම renault Kwid

    SUV Inspired Look kiyane wenama kathawak. Not a real SUV
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,467
    113
    රත්තරං;20872526 said:

    උබට වාහන ගැන කියන එක එලදෙනකට කලනය උගන්නනවා වගේ උනාට මේ ටික අහගනින්.. 300- කියන්නේ මම හිතන්නේ 1989-1997 වගේ වාහන සෙට් එක වෙන්න ඕනේ

    TD42,2c,4M40/41 එක්කෝ ඕනේ නෑ බන්,...:oo:

    ok machan Don't එලදෙනකට අවකලනය කියලා දෙන්න පුලුවන් ගොනෙක්ටම තමයි
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    SUV Inspired Look kiyane wenama kathawak. Not a real SUV

    උඹ AMW එකේ වැඩ කරන්නේ මට තක්කෙටම කියත ඇහැකි දැන්
    එහෙම යනවා Egnlish Ad වල නම් සිංහල එකේ යන්නේ මම උඩ දාපු එක තමයි

    ප්‍රථම SUV අත්දැකීම ඔබවෙත ගෙන එන නවතම renault Kwid
    :lol::lol::lol::lol::lol:

    ඇත්ත කියපන් උඹ AMW Sales නේද කරන්නේ
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    රෙඩි ගෝ එක විකුණන්න ට්‍රයි එකක් දීපන් දැන් ඕක වික්කා මදැයි
    :lol::lol::lol::lol::lol:

    උඹලගේ මහ උන් පුක ඉරාගෙන ඇඩ් දානවා​
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,467
    113
    උඹ AMW එකේ වැඩ කරන්නේ මට තක්කෙටම කියත ඇහැකි දැන්
    එහෙම යනවා Egnlish Ad වල නම් සිංහල එකේ යන්නේ මම උඩ දාපු එක තමයි

    ප්‍රථම SUV අත්දැකීම ඔබවෙත ගෙන එන නවතම renault Kwid
    :lol::lol::lol::lol::lol:

    ඇත්ත කියපන් උඹ AMW Sales නේද කරන්නේ

    :no::no::no::no::no:

    ඒකට සින්හලෙන් කියන්නේ එහෙම වෙන්න ඇති
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,467
    113
    රෙඩි ගෝ එක විකුණන්න ට්‍රයි එකක් දීපන් දැන් ඕක වික්කා මදැයි
    :lol::lol::lol::lol::lol:

    උඹලගේ මහ උන් පුක ඉරාගෙන ඇඩ් දානවා​

    රෙඩිගො එක විකුනයි AMW එකෙන්. එලකිරියෙ වාහන විකුනන කට්ටිය ඉන්නෙ. Creed, Gold වගේ අය. ඇයි ජපන් වාහන ගැන විතරද මචන් ත්‍රේඩ් දාන්න පුලුවන් එලකිරියෙ? නිකන් පලයන් බන් යන්න මඩ ගහන්නේ නැතුව :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    රෙඩි ගෝ එක විකුණන්න ට්‍රයි එකක් දීපන් දැන් ඕක වික්කා මදැයි
    :lol::lol::lol::lol::lol:

    උඹලගේ මහ උන් පුක ඉරාගෙන ඇඩ් දානවා​

    මචන් මොඩල් එක අනුව රෙපා වෙනස් වෙනවා. අලුත් එකෙක් එයි... ටිකක් ඉදපන්

    මේ වාහන ගැන මෙලෝ හසරක් නොදන්න එකෙක් දාලා නාපු නෑම නිසා ඊලග පාර වාහන ගැන දන්න මේ වගේම ලැජ්ජ බය නැති හොද රෙපෙක් එවයි:):)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රෙඩිගො එක විකුනයි AMW එකෙන්. එලකිරියෙ වාහන විකුනන කට්ටිය ඉන්නෙ. Creed, Gold වගේ අය. ඇයි ජපන් වාහන ගැන විතරද මචන් ත්‍රේඩ් දාන්න පුලුවන් එලකිරියෙ? නිකන් පලයන් බන් යන්න මඩ ගහන්නේ නැතුව :P
    No need to fabricate any stories for the indian models. The facts speaks for themselves :

    table.jpg

    full article : http://www.globalncap.org/zero-stars-for-all-cars-in-latest-global-ncap-crash-tests/