Renault Kwid Alloweel

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මම කියපුදේ තෙරුම් ගන්න බැරිනම් උඹ මන්ධ බුද්දිකයෙක් නැත්තම්, තෙරෙනවා නමුත් කින්ඩි නිසා පෙන්නනේ නෑ.

    යකො මම මුලින් නෙවේයි කොහොමත් කියුවෙ වෙබ් සයිට් එක බලපන් අවුරුදු 2ක කොරොශන් ෆ්‍රී වොරන්ටි එකක් දෙනවා කියලා. ඒක දේන්නේ ඩීලර් මාර්ගයෙන්. මලකඩ කෑවොත් වොරන්ටියෙන් කවර් වෙනවා. ඒකෙන් කවර් "නොවන" කොටස් මොනාද කියලා දක්වපු තැනක් හොයා ගත්තොත් මම උඹට තවත් පහැදිලි වෙන්න දාන්නම්

    ඔච්චර පුකේ අමාරුවක් තියෙනවනම් ගිහින් එකක් පැදලා බලපන්කො

    ඉතිං ඕයි ඕකේ නට් එකට දෙනවද නැද්ද කියලා කලින් කිව්වා නම් වැඩේ ඉවරයිනේ
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අනේ බං මොඩ චූන් නොදී හිටපන් බං. උඹනම් ඇල්ටො සෙල්ස් කියලා තමයි මට හිතෙන්නේ. යකො කෙනෙක් වාහනයක් ගැන ඕනවටත් වඩා උනන්දු වුන පලියට ඌ සෙල්ස් වෙන්නෙ නෑ. කමක් නෑ උඹ මම වගෙ වාහන ගැන ගොඩක් දන්න එකෙක් නෙවෙයිනෙ. ඒත් මචන් මගේ වාහනේ ඔය ලෙඩ මුකුත් නෑ දැන 5000ත් පැනලා

    menna unique options

    https://www.youtube.com/results?search_query=rain+water+leaking+car

    ලෙඩ නෑ කියලා මොකක්ද ඕයි එවපු ලින්ක් එක
    වැස්සට වතුර ලීක් වෙලාද උඹේ එකෙත්
    ආහ් ඒක නෙමෙයි වොරන්ටි තියෙන page එකේ ලින්ක් එක දාපන් හරියට
    Main Page එකේ ලින්ක් දාන්නේ නැතුව
     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    ලෙඩ නෑ කියලා මොකක්ද ඕයි එවපු ලින්ක් එක
    වැස්සට වතුර ලීක් වෙලාද උඹේ එකෙත්
    ආහ් ඒක නෙමෙයි වොරන්ටි තියෙන page එකේ ලින්ක් එක දාපන් හරියට
    Main Page එකේ ලින්ක් දාන්නේ නැතුව

    මගේ එකේ මේ තියෙන කිසිම ලෙඩක් නෑ. ඒකයි උඹලත් එක්ක බය නැතුව ඇර ගන්නේ. නැත්තම් මම උනත් බනින එක කරන්නේ ලක්ශ 22 වියදම් කරලා තෙමුනනම්. මෙන් පෙජ් එකෙ ස්පෙසිෆිකෙශන් බලපන්
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,554
    4,116
    113

    මගේ එකේ මේ තියෙන කිසිම ලෙඩක් නෑ. ඒකයි උඹලත් එක්ක බය නැතුව ඇර ගන්නේ. නැත්තම් මම උනත් බනින එක කරන්නේ ලක්ශ 22 වියදම් කරලා තෙමුනනම්. මෙන් පෙජ් එකෙ ස්පෙසිෆිකෙශන් බලපන්

    appatsi oke wassata yannath bari case 1k tiyenawada
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ආ සිංහළු සෑහෙන වලි ගිහින් වගේ.. ටික දවසකින් එන්න බැරි වුනා shan කුකුලා මගෙ ප්‍රොෆයිල් එක පැත්තෙත් ඇවිත් ගිහින්. මගෙ ගැන හොයල බැලුවට ගොඩක් ඉස්තුතියි යාලුවේ :)
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    ආ සිංහළු සෑහෙන වලි ගිහින් වගේ.. ටික දවසකින් එන්න බැරි වුනා shan කුකුලා මගෙ ප්‍රොෆයිල් එක පැත්තෙත් ඇවිත් ගිහින්. මගෙ ගැන හොයල බැලුවට ගොඩක් ඉස්තුතියි යාලුවේ :)

    මොක? මං අවෙ නෑ කුකු. මැසෙජ් එකක් දැම්මද කොහෙද PM ;)