මම කියපුදේ තෙරුම් ගන්න බැරිනම් උඹ මන්ධ බුද්දිකයෙක් නැත්තම්, තෙරෙනවා නමුත් කින්ඩි නිසා පෙන්නනේ නෑ.
යකො මම මුලින් නෙවේයි කොහොමත් කියුවෙ වෙබ් සයිට් එක බලපන් අවුරුදු 2ක කොරොශන් ෆ්රී වොරන්ටි එකක් දෙනවා කියලා. ඒක දේන්නේ ඩීලර් මාර්ගයෙන්. මලකඩ කෑවොත් වොරන්ටියෙන් කවර් වෙනවා. ඒකෙන් කවර් "නොවන" කොටස් මොනාද කියලා දක්වපු තැනක් හොයා ගත්තොත් මම උඹට තවත් පහැදිලි වෙන්න දාන්නම්
ඔච්චර පුකේ අමාරුවක් තියෙනවනම් ගිහින් එකක් පැදලා බලපන්කො
ඉතිං ඕයි ඕකේ නට් එකට දෙනවද නැද්ද කියලා කලින් කිව්වා නම් වැඩේ ඉවරයිනේ


