Renault KWID (Review Guide)

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    IDG කිව්වා වෑන් වලට නම් දැන් ලීස් දෙන පරණම මොඩ්ල් එක ෂෙල් එකලු. ඊට පරණ ඒවට දෙන්නෑලු :oo:
    ඊට පරණ ඒවාට දෙනවා.. මුළු ගානෙන් 15% විතර.. අරං කිසිම තේරුමක් නෑ නේ.. ඉතිං කවුරුත් ගන්නේ නෑ... කාර් පැත්තෙං බැලුවාම නං තත්වය ටිකක් වෙනස්.. තාමත් KE20 වලට උනත් හොදට තියෙනවා නං පොඩි ලීස් එකකට යන්න පුලුවං :)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    යකෝ මේ වගේ තනියම ඩිරෙක්ට් එකපාර කීපදෙනෙක්ගෙන්ම ගේම ඉල්ලන්න එපා. .
    උබ කියන්න ඕන එක කෙලින් කියන එක අගය කරනවා. .
    ඒත් උබ මේ ත්‍රේඩ් එකේ දාලා තියෙන අය තමන්ගේ දැනුම කිරියට දීපු අය. .
    අනිත් දේ බන් උබට පුද්ගලිකව හානියක් නොවෙන ඕන දෙයක් කියන්න ඕන කෙනෙක්ට පුලුවන්. .
    උබ දාපු ත්‍රේඩ් මහන්සිවෙලා දාන්න ඇති ඒවලින් වාහනේ හොදයි හෝ නරකයි කියලත් අදහස් ගන්න ඇති. .

    මෙහෙමයි උබට උබේ වාහනේ වටිනවා. . ඒකට විරුද්ද මත වැටෙද්දි දුක ඇති. . හොදත් නරකත් දෙකම ගනන් ගන්න එපා. .
    උබ ඔය හ්‍රේඩ් ශාලා කරපු වැඩේ ඉතුරු ටිකත් ඉවරවෙනකන් දිගටම කරපන්. .

    මන් දැක්කා කෙනෙක් ත්‍රේඩ් එකේ කියලා තියෙනවා "උබ උබේ වාහනේ හොද කියනවා අනිත් එවුන් 90ගනන් වල හදපු වාහනේ හොද කියනවා කවුරුවත් මද්යස්ත අදහස් දාන්නේ නෑ" කියලා. .
    ඒ කතාවේ ලොකු අදහසක් ගැබ්වෙලා තියෙනවා. . රිවිව් එකක් දාද්දි හොද වගේම නරකත් ඒකට ඇතුලත් කරන්න එතකොට කිසි ප්‍රශ්නයක් ඇති නොවෙවී. .

    මෙය මගේ අදහසක් පමනයි අහන නොඅහන එක ඔබගේ වැඩක්. .
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,399
    2
    53,874
    113
    අනිත් එවුන් 90ගනන් වල හදපු වාහනේ හොද කියනවා

    මමනං හොඳයි කිව්වේ 2003+ හදපු වාහනයක්, ඒකත් ලක්ෂ 22-25 ම තමයි :yes:
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඊට පරණ ඒවාට දෙනවා.. මුළු ගානෙන් 15% විතර.. අරං කිසිම තේරුමක් නෑ නේ.. ඉතිං කවුරුත් ගන්නේ නෑ... කාර් පැත්තෙං බැලුවාම නං තත්වය ටිකක් වෙනස්.. තාමත් KE20 වලට උනත් හොදට තියෙනවා නං පොඩි ලීස් එකකට යන්න පුලුවං :)

    එල එල. :):)
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    යකෝ මේ වගේ තනියම ඩිරෙක්ට් එකපාර කීපදෙනෙක්ගෙන්ම ගේම ඉල්ලන්න එපා. .
    උබ කියන්න ඕන එක කෙලින් කියන එක අගය කරනවා. .
    ඒත් උබ මේ ත්‍රේඩ් එකේ දාලා තියෙන අය තමන්ගේ දැනුම කිරියට දීපු අය. .
    අනිත් දේ බන් උබට පුද්ගලිකව හානියක් නොවෙන ඕන දෙයක් කියන්න ඕන කෙනෙක්ට පුලුවන්. .
    උබ දාපු ත්‍රේඩ් මහන්සිවෙලා දාන්න ඇති ඒවලින් වාහනේ හොදයි හෝ නරකයි කියලත් අදහස් ගන්න ඇති. .

    මෙහෙමයි උබට උබේ වාහනේ වටිනවා. . ඒකට විරුද්ද මත වැටෙද්දි දුක ඇති. . හොදත් නරකත් දෙකම ගනන් ගන්න එපා. .
    උබ ඔය හ්‍රේඩ් ශාලා කරපු වැඩේ ඉතුරු ටිකත් ඉවරවෙනකන් දිගටම කරපන්. .

    මන් දැක්කා කෙනෙක් ත්‍රේඩ් එකේ කියලා තියෙනවා "උබ උබේ වාහනේ හොද කියනවා අනිත් එවුන් 90ගනන් වල හදපු වාහනේ හොද කියනවා කවුරුවත් මද්යස්ත අදහස් දාන්නේ නෑ" කියලා. .
    ඒ කතාවේ ලොකු අදහසක් ගැබ්වෙලා තියෙනවා. . රිවිව් එකක් දාද්දි හොද වගේම නරකත් ඒකට ඇතුලත් කරන්න එතකොට කිසි ප්‍රශ්නයක් ඇති නොවෙවී. .

    මෙය මගේ අදහසක් පමනයි අහන නොඅහන එක ඔබගේ වැඩක්. .

    මමනං හොඳයි කිව්වේ 2003+ හදපු වාහනයක්, ඒකත් ලක්ෂ 22-25 ම තමයි :yes:

    මේ උලව්වල් එක්ක බලද්දි පරණ වාහන හොඳයි තමා මචන්, ඒකෙ කතා දෙකක් නෑ.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මමනං හොඳයි කිව්වේ 2003+ හදපු වාහනයක්, ඒකත් ලක්ෂ 22-25 ම තමයි :yes:

    මම වෙන කෙනෙක්ගේ අදහසක් උපුටා ගැනීමක් කලේ. .
    මගේ මතය නම් 2000න් පහල ලක්ශ 5ත් 20ත් අතර වාහන මාර්කට් කරන එක තේරුමක් නෑ කියන එක. .
    හේතුව ගෙවන ගානට ඒ වාහන වටින්නේ නැති වීම. . වෙන රටවල වාහන පරන වෙන්න වෙන්න මිල අඩුවෙනවා මෙහේ ඒකේ අනිත් පැත්ත. .
    අනිත්දේ හයිබ්‍රිඩ් වලට බනින එකත් නොකලයුතු දෙයක් විදියට මන් දකිනවා. .
    මම ඔය අදහසේ ඉන්නේ ජපානේ වාහන වල නියම මිලත් ටැක්ස් ගැන අවදානයත් යම් හෝ දැනීමකුත් ඇති නිසා. .

    සරලව කියනවනම් වාහනයක් ගද්දි ඒ වාහනේ නිශ්පාදනය කරන රටේ මිල මූලින් බලලා ඒකට ටැක්ස් කීයද බලලා වාහනේ ගන්න. .
    ටැක්ස් ගැන හැම වෙලේම අවදානෙන් හිටියොත් අපිට ගෙවන මුදලට වටිනම වාහනේ ගන්න පුලුවන්. .
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    හුග දෙනෙකුට ගන්න පුලුවන් වාහන මාකට් එක තමා ලක්ස 5-20 අතර එක. ඒකෙ තියෙන වාහන ගැන තමයි හුගක් කතා කරන්න ඕනි.

    බොරැ කියන්න ඕනි නෑ නෙ. ලන්කාවෙ වගේම වෙන රටවලත් ඒ ඒ රටවල වටිනයි කියල හිතෙන වාහන මාකට් වෙනවා. ගනන් වැඩි වෙනවා. එහෙම තියාගෙන ලන්කාවෙ තියෙන වාහනයක ගාන වෙන රටක තියෙන එකක් එක්ක බලල කම්පෙයා කරන එක වැරදි.

    හයිබ්රිඩ් වලට බනින්නෙ හේතුවක් ඇතිව. විශේශයෙන්ම ඔය 2005 උඩ 2015 කලින් අාපු ඒවා ගැන. ඒවා ගන්න එක ලොකු රිස්ක් එකක්.

    ලන්කාවේ නන් සරලවම වාහනයක් ගන්න කොට බලන්න ඕනි ඒ වාහනයට දුවන්න පුලුවන්ද කියල මිස ගාන අඩුද වැඩිද කියල නෙමේ අනිත් රටවල් එක්ක.

    :D:D
     
    ලංකාවට ගැලපෙනවද කියල බලන්නයි ඕන. මොකද ජපානෙ මිළ එක්ක සසඳලා බලල ගත්තට වාහනේ පාවිච්චි කරන්නෙ ලංකාවෙනේ. ජපානෙ යූස්ඩ් වාහන පට්ට ලාබයි. 80-90 ගණන් වල වාහන වල වටිනාකමක් නෑ එහෙ. කොටින්ම පාවිච්චි කරපු වාහන ගණන් ගන්නෙත් නෑ. ඒත් ලංකාවෙ තත්වෙ වෙනස් නේ.
     
    ජපානෙත් බන් පරණ වාහන පාවිච්චි කරද්දි බර ටැක්ස් එකක් වදිනව නේ? මම දැකලා තියෙනවා ස්කයිලයින් කාර් හිටං උන්ගෙ යාඩ් වල මලකඩ කන්න දාලා තියෙනවා.
     
    මම කියන්නේ 2000ට වඩා පරන වාහන විසිකරපන් කියලා නෙවෙයි ඒවට බොරු මාර්කට් එකක් හදලා තේරුමක් නෑ කියන එක. . ඕක හැමදාම ඔහොම වුනොත් මනුස්සයෙක්ට වාහනයක් ගන්න එක සිහිනයක් වෙනවා. .

    අනිත් එක මෙහෙමයි නිශ්පාදකයගේ මිල ලක්ශ 10ක් වෙන වාහන 4ක් තියෙනවා කියමු. .
    ඒ වාහන 4 ලන්කාවේ මිල 4ක් ටැක්ස් වල වෙනස්කම් නිසා. . ඒකයි ටැක්ස් ගැන ලොකු අවදානයකින් ඉන්න ඕනේ. .
     
    • Like
    Reactions: simpleboy

    ඒවා ලන්කාවට ගෙන්වන්න බෑ. .සරලව කියනදේ තේරුම්ගන්න බලපන්. .
    ඔය ප්‍රශ්න ඔක්කොටම උත්තර දෙන්න ගියොත් ජපානේ වාහන එකින් එක අරන් එහෙ මිල මුලින් කියන්න වෙනවා. . එක් එක් වාහන වර්ග ලන්කාවට ගෙන්වන්න පුලුවන් නිශ්පාදිත වර්ශය කියන්න වෙනවා ඊටපස්සේ ඉලෙක්ට්‍රික් හයිබ්‍රිඩ් පෙට්‍රල් කියලා එකින් එක වාහන අරන් ඒවලට බදු ප්‍රතිශත කියන්න වෙනවා. .

    ඉර පෙන්නුවම ඉර බලපන් ඇගිල්ල දිහා නොබලා. .
     
    එහෙම කරන්න බෑ නේ මචන් ඒවා බලෙන් මාකට් කරන්නෙ නෑ ඉබේ මාකට් වෙන්නෙ... මොකද බ්රෑන්ඩ් නිවි වාහන ගනන් යන නිසා...

    අනික වාහන වල ගනන් වෙනස් වෙන්න ටැක්ස් එකම සාධකය නෙමේ. ලන්කාවේ නන් බොඩියෙ කලර් එකත් බලපානවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,399
    2
    53,874
    113
    මම කියන්නේ 2000ට වඩා පරන වාහන විසිකරපන් කියලා නෙවෙයි ඒවට බොරු මාර්කට් එකක් හදලා තේරුමක් නෑ කියන එක. . ඕක හැමදාම ඔහොම වුනොත් මනුස්සයෙක්ට වාහනයක් ගන්න එක සිහිනයක් වෙනවා. .

    මම කියන්නේ 2000ට වඩා පරන වාහන විසිකරපන් කියලා නෙවෙයි ඒවට බොරු මාර්කට් එකක් හදලා තේරුමක් නෑ කියන එක. . ඕක හැමදාම ඔහොම වුනොත් මනුස්සයෙක්ට වාහනයක් ගන්න එක සිහිනයක් වෙනවා. .

    අනිත් එක මෙහෙමයි නිශ්පාදකයගේ මිල ලක්ශ 10ක් වෙන වාහන 4ක් තියෙනවා කියමු. .
    ඒ වාහන 4 ලන්කාවේ මිල 4ක් ටැක්ස් වල වෙනස්කම් නිසා. . ඒකයි ටැක්ස් ගැන ලොකු අවදානයකින් ඉන්න ඕනේ. .

    ඒත් ඒව පාවිච්චි කරන්න ලාබයි මහිතේ

    ඔන්න බලහන්කො ලක්ෂ 25 -30 අතර යුස්ඩ් ජැපනීස් සෙඩාන් එකකයි ඒ ගානම? වැගන් ආර් එකකයි හෙඩ් ලයිට් එකක් හොයාගන්න ගියොත්

    http://ikman.lk/en/ad/lancer-cs1-2-head-light-r-for-sale-colombo

    http://ikman.lk/en/ad/suzuki-wagon-r-head-light-for-sale-colombo-2
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒත් ඒව පාවිච්චි කරන්න ලාබයි මහිතේ

    ඔන්න බලහන්කො ලක්ෂ 25 -30 අතර යුස්ඩ් ජැපනීස් සෙඩාන් එකකයි ඒ ගානම? වැගන් ආර් එකකයි හෙඩ් ලයිට් එකක් හොයාගන්න ගියොත්

    http://ikman.lk/en/ad/lancer-cs1-2-head-light-r-for-sale-colombo

    http://ikman.lk/en/ad/suzuki-wagon-r-head-light-for-sale-colombo-2

    :shocked::shocked::shocked:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ජපානෙත් බන් පරණ වාහන පාවිච්චි කරද්දි බර ටැක්ස් එකක් වදිනව නේ? මම දැකලා තියෙනවා ස්කයිලයින් කාර් හිටං උන්ගෙ යාඩ් වල මලකඩ කන්න දාලා තියෙනවා.

    ජපානෙ නම් ටැක්ස් වදින්නෙ නෑ මයෙ හිතේ. අලුත් වාහන පට්ට ලාභ නිසා පරන ඒවා නිකන්ම අයින් වෙනවා... සිංගප්පූරුවෙ නම් හෙන ටැක්ස් එකක් ගහනවා
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ගන්නන් වාලේ වාහන ගන්න එපා හැම වෙලේම වාහන හෝ වෙන යම් බාන්ඩයක් ගද්දි ඒ බාන්ඩය ගැන හොදට හොයලා බලන්න. .
    ලන්කාවේ මිනිස්සුන්ගේ අමුතු මත තියෙනවා උදාහරනෙකට ලමයි ලැබෙන්න ඉද්දි ගෙවල් හදන්න හොද නෑ පෙබරවාරි මාසේ කිසිම සුබ දෙයක් කරන්න හොද නෑ බදාදට සුබ වැඩ පටන් ගන්න හොද නෑ වගේ අමුතු ආතල් දෙන්නේ. .
    අනිත් පැත්තෙන් ජෝතිශයයි, හින්දු අගමයි, බුද්ද දර්ශනයයි පටලවන්. .
    දෙවියන්ට පින් අනුමෝදන් කරනවා වෙනුවට පලතුරු කවන්න හදනවා ඒකත් වෙන දහමක ඉන්න දෙවියන්ට. .
    වාලම්පූරි, මැනික්, ෆෙන්ශුයි, වස්තු විද්යා, ගුරුකම් අනිත් පැත්තෙන්. .

    ඒ ඒ පදනමක් නැති මත එකින් එක හරි පොයින්ට් එකට තර්ක කරලා බැහැර කරන්න ඕනා ඔය සම්බන්දව නූලක් මන් ලගදිම දානවා. .
     
    අනිවා මට ලිංක් එක දාපං හොදේ.. :cool:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,399
    2
    53,874
    113
    ජපානෙ නම් ටැක්ස් වදින්නෙ නෑ මයෙ හිතේ. අලුත් වාහන පට්ට ලාභ නිසා පරන ඒවා නිකන්ම අයින් වෙනවා... සිංගප්පූරුවෙ නම් හෙන ටැක්ස් එකක් ගහනවා

    ජපානෙත් ගහනව බන් පරණ වාහනවලට Road Tax වැඩියි Emissions වැඩි හින්ද.. අළුත් ජපන් වාහන ගොඩක් වැනිලා වෙලා තියෙන්නෙත් emissions අඩු කරන්න, Fuel Consumption අඩු කරන්න සමාගම් උනන්දු හින්ද driving experience එකට වඩා
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඒවා ලන්කාවට ගෙන්වන්න බෑ. .සරලව කියනදේ තේරුම්ගන්න බලපන්. .
    ඔය ප්‍රශ්න ඔක්කොටම උත්තර දෙන්න ගියොත් ජපානේ වාහන එකින් එක අරන් එහෙ මිල මුලින් කියන්න වෙනවා. . එක් එක් වාහන වර්ග ලන්කාවට ගෙන්වන්න පුලුවන් නිශ්පාදිත වර්ශය කියන්න වෙනවා ඊටපස්සේ ඉලෙක්ට්‍රික් හයිබ්‍රිඩ් පෙට්‍රල් කියලා එකින් එක වාහන අරන් ඒවලට බදු ප්‍රතිශත කියන්න වෙනවා. .

    ඉර පෙන්නුවම ඉර බලපන් ඇගිල්ල දිහා නොබලා. .

    මම කියන්නෙ පාවිච්චි කරපු වාහන ගැන. සෙකන්ඩ් හෑන්ඩ් වහන
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,399
    2
    53,874
    113
    ඒත් ඒව පාවිච්චි කරන්න ලාබයි මහිතේ

    ඔන්න බලහන්කො ලක්ෂ 25 -30 අතර යුස්ඩ් ජැපනීස් සෙඩාන් එකකයි ඒ ගානම? වැගන් ආර් එකකයි හෙඩ් ලයිට් එකක් හොයාගන්න ගියොත්

    http://ikman.lk/en/ad/lancer-cs1-2-head-light-r-for-sale-colombo

    http://ikman.lk/en/ad/suzuki-wagon-r-head-light-for-sale-colombo-2
    :shocked::shocked::shocked:

    එපාවෙනව නෙහ් :sorry:
     
    Status
    Not open for further replies.