මටනම් මතක ඔය කාලෙ ඩොල්ෆින් එකක් කැරවන් එකක් වුණත් විකිණුනේ ලක්ෂ 5-7 වගේ ගණන් වලට කියලයි. ෂෙල් එකක් 3-4ක් ඇති. 2005දි බොඩි පාට්ස් වෙළඳාම දියුණු නෑලු.![]()
මොන පළාතේද දන්නේ නැහැනේ.
මටනම් මතක ඔය කාලෙ ඩොල්ෆින් එකක් කැරවන් එකක් වුණත් විකිණුනේ ලක්ෂ 5-7 වගේ ගණන් වලට කියලයි. ෂෙල් එකක් 3-4ක් ඇති. 2005දි බොඩි පාට්ස් වෙළඳාම දියුණු නෑලු.![]()
LH50 කොමියුටර් නෙමෙයි. 1993 දි LH50 හැදුවෙත් නෑ. දොරක් මලකඩ කාපු නිසා වාහනේ අඩු ගානකට වික්කා නම් ඒ මිනිහා අමු මෝඩයෙක්.
malakada nisa ohoma wahana wikunanawada
hadanna barinam door ekama danna thibba
wada bari basslagen wada karagattama ohoma thama
IDG dakkanam ellila marenawa
89 passe LH 50 haduweth nane
[/SIZE]
මටනම් මතක ඔය කාලෙ ඩොල්ෆින් එකක් කැරවන් එකක් වුණත් විකිණුනේ ලක්ෂ 5-7 වගේ ගණන් වලට කියලයි. ෂෙල් එකක් 3-4ක් ඇති. 2005දි බොඩි පාට්ස් වෙළඳාම දියුණු නෑලු.![]()
මගේ පියා සතුව තිබුණා Toyota Hiace LH-50 Commuter රථයක් (1997-2005). ඒක ජපානයේ use කරපු එකක් (Year of manufacture 1993). අරගෙන මාස හතරක් විතර යන කොට ඉස්සරහා windscreen එකට උඩින් වතුර බින්දුව බින්දුව වැටෙන්න පටන් ගත්තා වැහි වෙලාවට. ඉතින් එයා මේක garage එකක repair කළා. මාස හයක් විතර කරදරයක් නැතුව තිබුණා. ඒත් ආයෙමත් එතනින්ම වතුර ලීක් වෙන්න පටන් ගත්තා. ඉතින් මේක කොච්චර repair කළත් මාස ගණනාවකට පස්සේ ආයෙමත් ලීක් වෙනවා. ඊට පස්සේ පෙනුණා අඟල් 5 ක් විතර දිගට මළකඩ කාලා කියලා. ඒකත් repair කළා. නමුත් rainy seasons දෙකකට පස්සේ ආයෙමත් ලීක් වෙන්න පටන් ගත්තා. ඒ මදිවාට driver side එකේ දොරත් මළකඩ කන්න පටන් ගත්තා. දොරේ මළකඩ පිළිකාවක් වගේ පැතිරිලා ගියා. අන්තිමේදී වාහනය කොච්චර හොඳ වුණත් අඩු ගාණකට විකුණලා දැම්මා. ඔන්න, මම ඇසින් දුටු අත්දැකීමක්.







රත්තරං;20408476 said:මේකටනම් උත්තරයක් ඕනේමයි...
කොයි වාහනේටද චැසියක් සම්පූර්නෙන් තියනවා දැක්කේ????
සමාවන්න සහෝදරවරුනි,
LH-125 තමයි මගේ පියා 1997 දී ගත්තේ. මේ වාහනයේ තමයි මම කියපු මළකඩ ප්රශ්නය ආවේ.
LH-50 එයාගේ කලින් තිබුණු වාහනය (1986-1994).
![]()
මේ වගේ එකක් (LH-125)... හැබැයි original velvet seats එක්ක.
2005 දී body parts වෙළඳාම ගැන නෙවෙයි මම කිව්වේ.... මෙකේ මළකඩ ප්‍රශනය ආපු 1997/98 කාලය ගැනයි මම කිව්වේ.
1986 දී LH-50 රුපියල් 210,000/= යි.
1992 දී Shell Model Commuter එක රුපියල් 425,000/=
1997 දී LH-125 එක රුපියල් 1,300,000/=
රත්තරං;20408548 said:මෙන්න මෙහෙමයි ප්‍රොෆෙශනල් විදිහට බොරුවක් කියන්නේ
1993කොහෙද බන් LH50 හැදුවේ... තාත්තා ඕඩර් කරල ගෙන්නන්න ඇති.. ජපන්නුත් තාත්තා පව් කියලා හදල දෙන්න ඇති
ඉතින් බං දොරක් දැම්මනම් ඉවරයිනේ. පිස්සුවකටැයි දොර දිරුවයි කියල වාහනේ විකුනන්නේ. උඹලට අහු වෙච්ච ටිංකරයා හරි නෑ.
මම හිතුවෙ සෙකන්ඩ් හෑන්ඩ් කියලා. බ්‍රෑන්ඩ් නිව්/රීකන්ඩිෂන්ඩ් මිල මට මීටර් නෑ.
Ok මචං, එල එල.
2005 - body parts වෙළඳාම එච්චර දියුණු වෙලා තිබුණේ නැහැ. ඔයගොල්ල මොන පළාතේද?
hi gold, lorry arunama, defender daka thibe
double cab welatat ahala thiyenawa
hi gold, lorry arunama, defender daka thibe
double cab welatat ahala thiyenawa







රත්තරං;20408548 said:මෙන්න මෙහෙමයි ප්‍රොෆෙශනල් විදිහට බොරුවක් කියන්නේ
1993කොහෙද බන් LH50 හැදුවේ... තාත්තා ඕඩර් කරල ගෙන්නන්න ඇති.. ජපන්නුත් තාත්තා පව් කියලා හදල දෙන්න ඇති





I made mistake... I have mentioned it in a later comment. It was an LH-125.
LH-50 was his earlier vehicle. I mixed up the two.



රත්තරං;20408599 said:
උබ අඩුම තරමේ දන්නවද වාහනයක ලියාපදින්චි භාවය වලංගු වෙන්නේ ඒකේ මොනවා මතද කියලවත්?
ඒ තියන්නෙ බොඩි. චැසි තියන්න නීතියෙන් තහනම්. නීතියට පිටින් කෙරෙනවා, ඔය චැසි නම්බර් කෙටිලි එහෙම. ඒවා පේන්න කරන්නෙ නෑ




රත්තරන් කොලුවෝ
Nissan caravan එකක් තියෙනවා 25-xxxx
ඩිකියේ දොර එහෙම දිරලා වගේ
සීට් එහෙමත් බඩු බනිස්
කීයක් වටිනවද?
Running condition තියෙනවා
අවුරුදු දෙකකින් ආදායම් බලපත්රේ අලුත් කරලා නෑ කිව්වා
ඒකනම් අවුලක් නෑ
පට්ට අඩුවට ගන්න පුලුවන් මට කීයක් විතර වටීද
![]()

