Renault KWID (Review Guide)

Status
Not open for further replies.

SAN_APIIT

Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    මටනම් මතක ඔය කාලෙ ඩොල්ෆින් එකක් කැරවන් එකක් වුණත් විකිණුනේ ලක්ෂ 5-7 වගේ ගණන් වලට කියලයි. ෂෙල් එකක් 3-4ක් ඇති. 2005දි බොඩි පාට්ස් වෙළඳාම දියුණු නෑලු. :lol:

    මොන පළාතේද දන්නේ නැහැනේ.
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    LH50 කොමියුටර් නෙමෙයි. 1993 දි LH50 හැදුවෙත් නෑ. දොරක් මලකඩ කාපු නිසා වාහනේ අඩු ගානකට වික්කා නම් ඒ මිනිහා අමු මෝඩයෙක්. :rofl:

    malakada nisa ohoma wahana wikunanawada
    hadanna barinam door ekama danna thibba
    wada bari basslagen wada karagattama ohoma thama
    IDG dakkanam ellila marenawa
    89 passe LH 50 haduweth nane

    [/SIZE]

    සමාවන්න සහෝදරවරුනි,

    LH-125 තමයි මගේ පියා 1997 දී ගත්තේ. මේ වාහනයේ තමයි මම කියපු මළකඩ ප්‍රශ්නය ආවේ.

    LH-50 එයාගේ කලින් තිබුණු වාහනය (1986-1994).

    BF28198_1.jpg

    මේ වගේ එකක් (LH-125)... හැබැයි original velvet seats එක්ක.
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    මටනම් මතක ඔය කාලෙ ඩොල්ෆින් එකක් කැරවන් එකක් වුණත් විකිණුනේ ලක්ෂ 5-7 වගේ ගණන් වලට කියලයි. ෂෙල් එකක් 3-4ක් ඇති. 2005දි බොඩි පාට්ස් වෙළඳාම දියුණු නෑලු. :lol:

    2005 දී body parts වෙළඳාම ගැන නෙවෙයි මම කිව්වේ.... මෙකේ මළකඩ ප්‍රශනය ආපු 1997/98 කාලය ගැනයි මම කිව්වේ.

    1986 දී LH-50 රුපියල් 210,000/= යි.

    1992 දී Shell Model Commuter එක රුපියල් 425,000/=

    1997 දී LH-125 එක රුපියල් 1,300,000/=

    [Prices of unregistered vehicles]
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මගේ පියා සතුව තිබුණා Toyota Hiace LH-50 Commuter රථයක් (1997-2005). ඒක ජපානයේ use කරපු එකක් (Year of manufacture 1993). අරගෙන මාස හතරක් විතර යන කොට ඉස්සරහා windscreen එකට උඩින් වතුර බින්දුව බින්දුව වැටෙන්න පටන් ගත්තා වැහි වෙලාවට. ඉතින් එයා මේක garage එකක repair කළා. මාස හයක් විතර කරදරයක් නැතුව තිබුණා. ඒත් ආයෙමත් එතනින්ම වතුර ලීක් වෙන්න පටන් ගත්තා. ඉතින් මේක කොච්චර repair කළත් මාස ගණනාවකට පස්සේ ආයෙමත් ලීක් වෙනවා. ඊට පස්සේ පෙනුණා අඟල් 5 ක් විතර දිගට මළකඩ කාලා කියලා. ඒකත් repair කළා. නමුත් rainy seasons දෙකකට පස්සේ ආයෙමත් ලීක් වෙන්න පටන් ගත්තා. ඒ මදිවාට driver side එකේ දොරත් මළකඩ කන්න පටන් ගත්තා. දොරේ මළකඩ පිළිකාවක් වගේ පැතිරිලා ගියා. අන්තිමේදී වාහනය කොච්චර හොඳ වුණත් අඩු ගාණකට විකුණලා දැම්මා. ඔන්න, මම ඇසින් දුටු අත්දැකීමක්.

    මෙන්න මෙහෙමයි ප්‍රොෆෙශනල් විදිහට බොරුවක් කියන්නේ:lol::lol::lol::lol::lol::lol::lol:

    1993කොහෙද බන් LH50 හැදුවේ... තාත්තා ඕඩර් කරල ගෙන්නන්න ඇති.. ජපන්නුත් තාත්තා පව් කියලා හදල දෙන්න ඇති
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,869
    4,476
    113
    රත්තරං;20408476 said:
    මේකටනම් උත්තරයක් ඕනේමයි...

    කොයි වාහනේටද චැසියක් සම්පූර්නෙන් තියනවා දැක්කේ????

    hi gold, lorry arunama, defender daka thibe

    double cab welatat ahala thiyenawa
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    සමාවන්න සහෝදරවරුනි,

    LH-125 තමයි මගේ පියා 1997 දී ගත්තේ. මේ වාහනයේ තමයි මම කියපු මළකඩ ප්‍රශ්නය ආවේ.

    LH-50 එයාගේ කලින් තිබුණු වාහනය (1986-1994).

    BF28198_1.jpg

    මේ වගේ එකක් (LH-125)... හැබැයි original velvet seats එක්ක.

    2005 දී body parts වෙළඳාම ගැන නෙවෙයි මම කිව්වේ.... මෙකේ මළකඩ ප්‍රශනය ආපු 1997/98 කාලය ගැනයි මම කිව්වේ.

    1986 දී LH-50 රුපියල් 210,000/= යි.

    1992 දී Shell Model Commuter එක රුපියල් 425,000/=

    1997 දී LH-125 එක රුපියල් 1,300,000/=

    ඉතින් බං දොරක් දැම්මනම් ඉවරයිනේ. පිස්සුවකටැයි දොර දිරුවයි කියල වාහනේ විකුනන්නේ. උඹලට අහු වෙච්ච ටිංකරයා හරි නෑ.

    මම හිතුවෙ සෙකන්ඩ් හෑන්ඩ් කියලා. බ්‍රෑන්ඩ් නිව්/රීකන්ඩිෂන්ඩ් මිල මට මීටර් නෑ.
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    රත්තරං;20408548 said:
    මෙන්න මෙහෙමයි ප්‍රොෆෙශනල් විදිහට බොරුවක් කියන්නේ:lol::lol::lol::lol::lol::lol::lol:

    1993කොහෙද බන් LH50 හැදුවේ... තාත්තා ඕඩර් කරල ගෙන්නන්න ඇති.. ජපන්නුත් තාත්තා පව් කියලා හදල දෙන්න ඇති

    I made mistake... I have mentioned it in a later comment. It was an LH-125.

    LH-50 was his earlier vehicle. I mixed up the two.
     
    ඔව්, ඒක එයා කරපු මෝඩ කමක්.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    hi gold, lorry arunama, defender daka thibe

    double cab welatat ahala thiyenawa

    ඒ තියන්නෙ බොඩි. චැසි තියන්න නීතියෙන් තහනම්. නීතියට පිටින් කෙරෙනවා, ඔය චැසි නම්බර් කෙටිලි එහෙම. ඒවා පේන්න කරන්නෙ නෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    hi gold, lorry arunama, defender daka thibe

    double cab welatat ahala thiyenawa

    ඔක්ටේන් නෑම පාර්ට් 2:lol::lol::lol::lol::lol::lol::lol:

    උබ අඩුම තරමේ දන්නවද වාහනයක ලියාපදින්චි භාවය වලංගු වෙන්නේ ඒකේ මොනවා මතද කියලවත්?
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    රත්තරං;20408548 said:
    මෙන්න මෙහෙමයි ප්‍රොෆෙශනල් විදිහට බොරුවක් කියන්නේ:lol::lol::lol::lol::lol::lol::lol:

    1993කොහෙද බන් LH50 හැදුවේ... තාත්තා ඕඩර් කරල ගෙන්නන්න ඇති.. ජපන්නුත් තාත්තා පව් කියලා හදල දෙන්න ඇති

    රත්තරන් කොලුවෝ
    Nissan caravan එකක් තියෙනවා 25-xxxx
    ඩිකියේ දොර එහෙම දිරලා වගේ
    සීට් එහෙමත් බඩු බනිස්
    කීයක් වටිනවද?
    Running condition තියෙනවා
    අවුරුදු දෙකකින් ආදායම් බලපත්‍රේ අලුත් කරලා නෑ කිව්වා
    ඒකනම් අවුලක් නෑ
    පට්ට අඩුවට ගන්න පුලුවන් මට කීයක් විතර වටීද

    :sorry::sorry::sorry::sorry::sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    I made mistake... I have mentioned it in a later comment. It was an LH-125.

    LH-50 was his earlier vehicle. I mixed up the two.

    හොද වෙලාවට වැඩේ නෝන්ඩි වෙන්න කලින් වෑන් දෙක මාරු කරල කිව්වේ...

    නැත්නම් කියන්න වෙන්නේ ඒ තාත්තට තිබ්බේ LH50ක් මේ තාත්තට LH125 එකක් තාත්තලා මාරු උනා කියල

    එනිවේ එල එල
    :rofl::rofl::rofl:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,869
    4,476
    113
    රත්තරං;20408599 said:

    උබ අඩුම තරමේ දන්නවද වාහනයක ලියාපදින්චි භාවය වලංගු වෙන්නේ ඒකේ මොනවා මතද කියලවත්?

    Oops! honest mistake

    sirawata pataluna, man attatama kiwe body gana
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඒ තියන්නෙ බොඩි. චැසි තියන්න නීතියෙන් තහනම්. නීතියට පිටින් කෙරෙනවා, ඔය චැසි නම්බර් කෙටිලි එහෙම. ඒවා පේන්න කරන්නෙ නෑ

    කොටින්ම කියනවා නම් අපේ එකෙක්ගේ බයික් එකේ චැසියේ ඇදේ අරින්නත් ලියුමක් අරන් එන්න කිව්වා
    :baffled::baffled::baffled::baffled::baffled:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරන් කොලුවෝ
    Nissan caravan එකක් තියෙනවා 25-xxxx
    ඩිකියේ දොර එහෙම දිරලා වගේ
    සීට් එහෙමත් බඩු බනිස්
    කීයක් වටිනවද?
    Running condition තියෙනවා
    අවුරුදු දෙකකින් ආදායම් බලපත්‍රේ අලුත් කරලා නෑ කිව්වා
    ඒකනම් අවුලක් නෑ
    පට්ට අඩුවට ගන්න පුලුවන් මට කීයක් විතර වටීද

    :sorry::sorry::sorry::sorry::sorry:

    25??? 25 ආවෙ බං පරණ ජීප් වලටනේ. පෙට්‍රල් ලොරිද, ඩීසල් පැසෙන්ජර් වෙහිකල්ද කොහෙද :baffled::baffled:
     
    Status
    Not open for further replies.