දැන් හැදෙන ඔය සමහර උන් A/L කරන්නේ නැහැ නේද?
ඒලෙවල් කරන් නාකි වෙනකන් අපි වගේ කැම්පස් වල පුක දෙනවට වඩා හොදයි හොදම රිසාල්ට් එකක් එක්ක ඕලෙවල් කරලා අම්මට තාත්තට සල්ලි තියෙනවනම් අර බඩාලගේ පැත්තේ අටමගලෙකට රිංගන්නේ නැතුව හොද රටකට ගිහින් 20/21 වෙද්දි ඩිග්රියක් අරන් එන එක බන්
එහෙම නැත්නම් කන්නංගර මහත්තයගේ පිහිට තමා මට වගේ


කොහොම උනත් දැන් කාලේ එකෙක්ට පාත් එක පෙන්නන අපිට බෑ බන්
අපේ කාලේ ඉංජිනීරින් යාගන්න බැරි උන අපි වගේ එකෙක්ට මේ තැනට එන්න තිබ්බේ NDT HNDE TTI C&G වගේ ඒවා. අපිත් රිංගුවේ ඒවයෙන්. දැන් කාලේ වෙනස්.ඊට වඩා සාර්තක ක්රම තියෙනවා. නොදන්න මගුල් කතාකරන්න ගිහින් shan4djfun වගේ චාටර් වෙන්න බෑ. හොදම දේ දැන් ඉන්ජිනීරීන් ස්ටඩීස් කරන බජාර් එකේ ඉන්න අලුත් කොල්ලන්ගෙන් අහන එක

තොට කිරිපිටි තෝරන්න,නිවැරදිව පැම්පර්ස් මාරු කරන්න, රෑට බාගෙට නිදියන්න, බර බරේ අහන් ඉන්න ඕනේ උනාම කියපිය. මේ දවස්වල මට ඒවා පුලුවන්










