Renault KWID (Review Guide)

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :D:D:D:D:D

    දැන් හැදෙන ඔය සමහර උන් A/L කරන්නේ නැහැ නේද?

    ඒලෙවල් කරන් නාකි වෙනකන් අපි වගේ කැම්පස් වල පුක දෙනවට වඩා හොදයි හොදම රිසාල්ට් එකක් එක්ක ඕලෙවල් කරලා අම්මට තාත්තට සල්ලි තියෙනවනම් අර බඩාලගේ පැත්තේ අටමගලෙකට රිංගන්නේ නැතුව හොද රටකට ගිහින් 20/21 වෙද්දි ඩිග්‍රියක් අරන් එන එක බන්

    එහෙම නැත්නම් කන්නංගර මහත්තයගේ පිහිට තමා මට වගේ:yes::yes:

    කොහොම උනත් දැන් කාලේ එකෙක්ට පාත් එක පෙන්නන අපිට බෑ බන්

    අපේ කාලේ ඉංජිනීරින් යාගන්න බැරි උන අපි වගේ එකෙක්ට මේ තැනට එන්න තිබ්බේ NDT HNDE TTI C&G වගේ ඒවා. අපිත් රිංගුවේ ඒවයෙන්. දැන් කාලේ වෙනස්.ඊට වඩා සාර්තක ක්‍රම තියෙනවා. නොදන්න මගුල් කතාකරන්න ගිහින් shan4djfun වගේ චාටර් වෙන්න බෑ. හොදම දේ දැන් ඉන්ජිනීරීන් ස්ටඩීස් කරන බජාර් එකේ ඉන්න අලුත් කොල්ලන්ගෙන් අහන එක:yes:

    තොට කිරිපිටි තෝරන්න,නිවැරදිව පැම්පර්ස් මාරු කරන්න, රෑට බාගෙට නිදියන්න, බර බරේ අහන් ඉන්න ඕනේ උනා
    ම කියපිය. මේ දවස්වල මට ඒවා පුලුවන්:eek::eek::eek:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,869
    4,476
    113
    රත්තරං;20409734 said:

    danna minihagen ahuwamath chaater uththarne denne :confused:

    hondama wade danna bass kenekgen aha gane eka

    nattam motor engineer kenek aha gane eka

    රත්තරං wage sale karayekgen ahala wadak na

    I give up!
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    so what is the use of fuel filter, is it to filter psychical dust?

    so if I put 95oct forever my petrol tank will rust?

    what I mean by purity is the ratio of mixture not physical impurity

    these things I can understand, its the connection that was made from iso-octane to 90/95octane that I couldn't

    answer is given in the previous

    :D:D

    ඔව්. කුනු රොඩු ටැංකියෙන් උඩින් වැටෙන මලකඩ කෑලි, ශෙඩ් එකේ ටැංකිවල කුනු ඒවගෙන් ආරක්ශාවෙන්නයි ඒක තියෙන්නේ

    දැන් බලපන් පෙට්‍රල් ෆිල්ටරේ ගැන නොදැනනේ උබ ප්ලාස්ටික් සම්ප්, ඇන්ජින් ගැන කතා කලේ:confused::confused:

    ගොන් කතා අහන්න එපා බන්, අවංකවම තේරෙන්නේ නැද්ද බන්??? උබ වගේ එකෙක් උන්නා ගෙවල් ලග ඌට මම අනුකලනය 8 පාරක් කියල දුන්න. තාම ඌට බෑ

    අහගනින් ආයේ- උබ ඕකට ඔක්ටේන් 95ද 90ද මොන ලබ්බද ගහන්නේ කියලා කැට්ලොග් එකෙන් බලලා ඒකේ තියෙන එක ගහපන් පොල්තෙල් හරි. ටැංකි දිරන්නේ මෙහෙමයි. උබ දැකලා තියෙනවද උදේට වීදුරු වල තහඩු වල පිනි බැදෙනවා. වාතයේ තියෙන ජල වාශ්ප බැදෙනවා.අන්න ඒවගේ ටැංකිය ඇතුලෙත් පිනි බැදෙනවා. බැදිලා වතුර බින්දු හැදෙනවා. ඔය ගැල්වනයිස් කරලා නැති බාල ඉන්දියන් ටකරන් දිරනවා වතුරට. ඒකට ඉතින් කරන්න දෙයක් නෑ. ඔය ඉන්දියන් බජාජ් ටීවීඑස් බයික් වල එහෙම කොච්චර ටැංකි හිල් වෙලා පාසන්නවද.. වතුර උඩින් පැට්‍රල් පාවෙන නිසා ඒවා එන්න එන්න ඩිපෝස්ට් වෙන එකයි වෙන්නේ.වාශ්පීභවනය වෙන්න අමාරුයි පෙට්‍රල් ස්තරය නිසා (දැන් තෝ මට වාශ්පීභවනය පැහැදිලි කරන්න කිව්වොත්නම් අම්මපා මම ලැප්ටොප් එක හපන් මැරෙනව ) ඉතින් ඒ නිසා යටිනුත් දිරනවා. නිකමට ඔලුව දාලා බලපන් ගරාජ් එකකට ඔය ඉන්දියන් හෝන්තුවක් ටින්කර් කරද්දි

    2x2 = 4 කියන එක මීට වඩා පැහැදිලි කරන්න දන්නේ නෑ. මම ඉස්සෙල්ල දාපු එක ආයෙම කියවන්න

    උබට මේ කර්මාන්තේ බෑ බන්....:(:(:(:(

    answer is given in the previous

    කොහෙවත් සම්බෙක්ට් තුනේ නම් කියල නෑනේ. උබ ස්ත්‍රී දූශකයෙකුත් නෙමේ මිනී මරුවෙකුත් නෙමේ කිව්ව කියල උබ බේකරි හිමියෙක් කියල ඔප්පු කරන්න බෑනේ. සබෙජෙක්ට් තුනේ නම කියල දාපන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    danna minihagen ahuwamath chaater uththarne denne :confused:

    hondama wade danna bass kenekgen aha gane eka

    nattam motor engineer kenek aha gane eka

    රත්තරං wage sale karayekgen ahala wadak na

    I give up!

    ඒක උබට දාපු උත්තරයක් නෙමේ. ඒක ඒලෙවල් ගැන වෙන කතාවක්:eek:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,869
    4,476
    113
    ඔව්. කුනු රොඩු ටැංකියෙන් උඩින් වැටෙන මලකඩ කෑලි, ශෙඩ් එකේ ටැංකිවල කුනු ඒවගෙන් ආරක්ශාවෙන්නයි ඒක තියෙන්නේ

    දැන් බලපන් පෙට්‍රල් ෆිල්ටරේ ගැන නොදැනනේ උබ ප්ලාස්ටික් සම්ප්, ඇන්ජින් ගැන කතා කලේ:confused::confused:

    I didnt talk anything about engine except the power

    ගොන් කතා අහන්න එපා බන්, අවංකවම තේරෙන්නේ නැද්ද බන්??? උබ වගේ එකෙක් උන්නා ගෙවල් ලග ඌට මම අනුකලනය 8 පාරක් කියල දුන්න. තාම ඌට බෑ

    අහගනින් ආයේ- උබ ඕකට ඔක්ටේන් 95ද 90ද මොන ලබ්බද ගහන්නේ කියලා කැට්ලොග් එකෙන් බලලා ඒකේ තියෙන එක ගහපන් පොල්තෙල් හරි. ටැංකි දිරන්නේ මෙහෙමයි. උබ දැකලා තියෙනවද උදේට වීදුරු වල තහඩු වල පිනි බැදෙනවා. වාතයේ තියෙන ජල වාශ්ප බැදෙනවා.අන්න ඒවගේ ටැංකිය ඇතුලෙත් පිනි බැදෙනවා. බැදිලා වතුර බින්දු හැදෙනවා. ඔය ගැල්වනයිස් කරලා නැති බාල ඉන්දියන් ටකරන් දිරනවා වතුරට. ඒකට ඉතින් කරන්න දෙයක් නෑ. ඔය ඉන්දියන් බජාජ් ටීවීඑස් බයික් වල එහෙම කොච්චර ටැංකි හිල් වෙලා පාසන්නවද.. වතුර උඩින් පැට්‍රල් පාවෙන නිසා ඒවා එන්න එන්න ඩිපෝස්ට් වෙන එකයි වෙන්නේ.වාශ්පීභවනය වෙන්න අමාරුයි පෙට්‍රල් ස්තරය නිසා (දැන් තෝ මට වාශ්පීභවනය පැහැදිලි කරන්න කිව්වොත්නම් අම්මපා මම ලැප්ටොප් එක හපන් මැරෙනව ) ඉතින් ඒ නිසා යටිනුත් දිරනවා. නිකමට ඔලුව දාලා බලපන් ගරාජ් එකකට ඔය ඉන්දියන් හෝන්තුවක් ටින්කර් කරද්දි
    :D:D:D:D:D:D:D:D
    I understood I just wanted to piss you off a bit :P

    2x2 = 4 කියන එක මීට වඩා පැහැදිලි කරන්න දන්නේ නෑ. මම ඉස්සෙල්ල දාපු එක ආයෙම කියවන්න

    that is the problem here.

    උබට මේ කර්මාන්තේ බෑ බන්....:(:(:(:(

    not a mech, or anything related to vehicles like you. I'm simply a user
    කොහෙවත් සම්බෙක්ට් තුනේ නම් කියල නෑනේ. උබ ස්ත්‍රී දූශකයෙකුත් නෙමේ මිනී මරුවෙකුත් නෙමේ කිව්ව කියල උබ බේකරි හිමියෙක් කියල ඔප්පු කරන්න බෑනේ. සබෙජෙක්ට් තුනේ නම කියල දාපන්
    E-A-B
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,415
    2
    53,891
    113
    these things I can understand, its the connection that was made from iso-octane to 90/95octane that I couldn't
    :D:D

    මචං iso-octane Octane rating එකට අදාලම නෑ, ඒක අල්ලලා දාපන් :yes:

    ඔක්ටේන් රේටින්ග් එක මොකක්ද ඒක වාහනේට බලපාන්නේ කොහොමද කියන එක මහේෂ් ගෙ රිප්ලයි එකේ තියෙනවා. ඔය iso-octane දර්ශකයක් විතරයි (හරියට කිලෝග්රෑම් වගේ) - කිලෝග්රෑම් එකක්, Pt හා Ir වලින් හදපු සිලින්ඩරයක හැඩේ අන්තර්ජාතික ප්‍රතිරුපකයේ ස්කන්ධයට සමානයි, ඒ වගේම ඔක්ටේන් 95 පෙට්‍රල් වල knock-resistance එක, iso-octane 95% + heptane 5% මිශ්‍රණයක knock-resistance එකට සමානයි, අර කිලෝග්‍රෑම් එකේ ප්‍රතිරූපකය වගේ තමයි iso-octane හා heptane මිශ්‍රණය. :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    I didnt talk anything about engine except the power

    :D:D:D:D:D:D:D:D
    I understood I just wanted to piss you off a bit :P

    that is the problem here.

    not a mech, or anything related to vehicles like you. I'm simply a user

    E-A-B
    I didnt talk anything about engine except the power

    හාකො

    ඒකට මචන් කරන්න දෙයක් නෑ. විටමින් ඌනතාවයක් උනත් දැන් පරක්කු වැඩී. මීට වඩා මේවා කොටල පොවන්නත් බෑ

    උබට තේරෙන්නේ නැති එක සාදාරනයි බන්.. මටත් ඔය ශෙයාමාකට් ගැන එහෙම මෙලෝ ලබ්බක් තේරෙන්නේ නෑ
     
    අඩෝ මේ බයිටක් දාලා ආතල් දුන්නට අවුල් ගන්න එපා ආ... නැත්නම් රහක් නෑනේ බන් ත්‍රෙඩ් එකක

    උබට වාහන ගැන ඕනේ දෙයක් දැනගන්න උවමනා උනොත් කියපන්. දන්න දෙයක් නම් කියල දෙන්නම්, මාත් මැකා කරපු එකෙක් නෙමේ බන් මම ඉලෙක්ට්/කොමා කලේ:yes::yes::yes:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,869
    4,476
    113
    රත්තරං;20409919 said:

    ok
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,869
    4,476
    113
    රත්තරං;20409923 said:
    අඩෝ මේ බයිටක් දාලා ආතල් දුන්නට අවුල් ගන්න එපා ආ... නැත්නම් රහක් නෑනේ බන් ත්‍රෙඩ් එකක

    උබට වාහන ගැන ඕනේ දෙයක් දැනගන්න උවමනා උනොත් කියපන්. දන්න දෙයක් නම් කියල දෙන්නම්, මාත් මැකා කරපු එකෙක් නෙමේ බන් මම ඉලෙක්ට්/කොමා කලේ:yes::yes::yes:

    no hard feelings machan, yes whats the fun in boring thread. after all you guys brought these threads this far

    this has been a good reality show. Thanks

    I hope you guys are not upset by what I've told in this thread :)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    no hard feelings machan, yes whats the fun in boring thread. after all you guys brought these threads this far

    this has been a good reality show. Thanks

    I hope you guys are not upset by what I've told in this thread :)

    අව්ලක් නෑ බන්.. ඕනේ උට්ටක් කියපන්.

    එකගනම් එකගයි එකග නැත්නම් කැපුවත් එකග නෑ මචන්... එච්චරයි.. සංවාදෙකින් තොරව උබ ඉගෙනගන්නෙත් නෑ අපි අලුත් දෙයක් හොයන්නෙත් නෑ..:yes::yes::cool::cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    රිවීව් එක දාහන් පොටෝ එක්ක :yes:

    අන්න එහෙමයි වැඩක් කරන්නේ:yes::yes::yes:

    දැක්කනේ පැන්ඩා අනාතයෝ වැහි වැහැලා උන්නා. කෙලින්ම මම නියුක් කරල දැම්මා මගේ ෆෝන් එකෙන්ම පොටෝ ගහලා. අද වෙනකන් නෑ... සිද්දාලේප අසමෝදගම් බල්ලට පෙව්වා වගේ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,415
    2
    53,891
    113
    රත්තරං;20409991 said:
    අන්න එහෙමයි වැඩක් කරන්නේ:yes::yes::yes:

    දැක්කනේ පැන්ඩා අනාතයෝ වැහි වැහැලා උන්නා. කෙලින්ම මම නියුක් කරල දැම්මා මගේ ෆෝන් එකෙන්ම පොටෝ ගහලා. අද වෙනකන් නෑ... සිද්දාලේප අසමෝදගම් බල්ලට පෙව්වා වගේ..

    :lol: Jason :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,415
    2
    53,891
    113
    රත්තරං;20410032 said:
    අඩෝ මම ඌට නෙමේ කිව්වේ. රෝස මල් දෙකක් වගේ ඉන්න ඌයි මායි කොටවන්න එපා:angry::angry::P

    :sorry::yes::lol:
     
    Status
    Not open for further replies.