Renault Kwid vs Hyundai Eon

nuwperera

Member
Sep 29, 2015
31
1
0


Renault Kwid Car ekada Hoda Hyundai Eon da

comment please used karana nokarana hamoma

man ekak ganna hitan ennne ekae
 

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,416
    2
    53,898
    113
    Renault Kwid 22k vs Hyundai Eon 22.9k wage

    උඹ ඉන්නේ කොහෙද? Hyundai Agents (Prestige) ල ගාවින් සර්විසස් කරගන්න කොළඹ ම යන්න වෙනවා මං හිතන්නෙ. අනික Hyundai Spare Parts ටිකක් ගණන් (Maruti Spares වලට වඩා - Renault Spare parts ගැන නම් අදහසක් නෑ )

    හැබැයි Hyundai එක Kwid එකට වඩා කල් පවතීවි, ප්ලාස්ටික් කොටස් අඩු හින්ද