Renault KWID

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    1) "ඒ හැමදේකටම වඩා KWID එකේ ABS නැති උනත් ජපන් මරගාතයකට වඩා කන්ට්‍රෝලින් සුපිරී කියල මාර සතුටක් දැනෙනව"

    i) මෙම ප්‍රකාශය කාවිසින් කාහට කියන ලද්දක්ද ? (ලකුණු 2 )
    ii) කිනම් අවස්තාවක ප්‍රකාශ කරන ලද්දක්ද ? ((ලකුණු 2)
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    GMFiiiZ.jpg

    ඉජු ඉජු nlkdissan :lol::lol:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    1) "ඒ හැමදේකටම වඩා KWID එකේ ABS නැති උනත් ජපන් මරගාතයකට වඩා කන්ට්‍රෝලින් සුපිරී කියල මාර සතුටක් දැනෙනව"

    i) මෙම ප්‍රකාශය කාවිසින් කාහට කියන ලද්දක්ද ? (ලකුණු 2 )
    ii) කිනම් අවස්තාවක ප්‍රකාශ කරන ලද්දක්ද ? ((ලකුණු 2)

    කව්ද බන් ඕක කිව්වෙ මම දැක්කෙ නෑනෙ :oo::oo: