Kohomada bn driving license 1 aluth karaganne... Mage license 1 Thawa masa 2kin 3kin expire wenawa.
Werahera ta aaawoth dawasin karaganna puluwan eeth ude 7 tawath giyoth 12:30 withara weddi wade goda daaganna puluwan (medical eka aran aaawoth thamai ithin, mama karagatteth ehema)
Medical eka weraharin karanawa nam kooomada kiyanna nam danne ne bn
කොල්ලෙක් දාල තිබුන එක මම ස්ක්‍රීන් ශොට් එකක් ගහගත්තු එකක්.මේකෙ ඔක්කොම විස්තරේ තියනව.නැති උන ලයිසන් එකක් ගන්න හැටි දන්නව නම් ඒක දාපන් කවුරුහරි..ඒකත් වැදගත්
![]()
![]()