Renovate කරලා, paint කරලා, ආපහු Air B&B වලට register කරලා දැම්මා.

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,649
    50,022
    113
    සේදවත්ත
    අහලා පහල උන් විරුද්ධ වෙන්න හේතු නම් තියනවා හැට හුටා මාරක්.

    ප්‍රධාන එකක් තමයි වෙලාවක් අවේලාවක් නැතුව ඉන්න සෙට් එක සිගරට් පත්තු කිරීම. එද්දී duty free එකෙන් දුම් අරන් එන්නේ සුද්දෝ සුද්දියෝ හැම එකම, මම හොඳට note කළා ඒක, අරක්කු ටික බියර් ටික නැතත් සිගරට් කාටූන් ටික නම් වරදින්නේ නෑ, එක්කෝ විකුණන්න එහෙම නැත්තන් ටිප් එකට දෙන්න බලගෙනත් සිගරට් කාටූන් ගන්නවා උන් duty free එකෙන් අනිවා. පත්තු කරන්න ගියාම එක ළඟ එක පත්තු කරනවා 4ක් 5ක් ඒ උන්ගේ හැටි, ඒවා පත්තු කරන්නේත් එළියේ මොකද ගෙදර තියන ලයින් එකට smoke free විදියට තියෙන්නේ.

    අහල පහල උන්ට වදේ ඉතින් හවස ඉර බහින chill time එකට මුන් සිගරට් පත්තු කරලා දුම් කොච්චි යවන්න ගත්තම.

    අහල පහල සමහර උන් හවසට පහන තියන්න සෙට් වෙනවා, සමහර උන් පොඩි උන්ට උගන්නන්න පොඩි උන්ගේ progressive එහෙම බලන්න සෙට් වෙන්න හවසට, තව සමහර උන් හවස tea එකට පවුලේ බුරුත්ත පිටින් රැස් වෙනවා, හිතලා බලපන් උන්ට ඔය වෙලාවට දුම් කෝච්චිය සෙට් උනාම මරු ජුවල්/ අනිවා යකා ආවේස වෙනවා.

    සමහර උන් නම් ඉවසීම පැන්න තැන සුද්දෝ සුද්දියන්ට බැනලා තිබ්බා.

    තව අවුලක් තමයි සුද්දෝ සුද්දියෝ ගමන් බිමන් යන්න ත්‍රීවීල් මල්ලිලා සෙට් කරගෙන ඉන්නවා. ඉතින් යන්න එන්න ඕනි උනාම වෙලාවක් කලාවක් නෑ හිතුන හිතුන වෙලාවට ඒ ත්‍රීවීල් මල්ලිලාව ගෙන්නවා ගේ ගාවට, හිතන්න රෑ 10ට 11ට ටුකු ටුකු ටුකු ගාලා බීට් කට්ටවල් ගහපු ත්‍රීවීල් එහෙම අහල පහල බැස්සම, ඒකත් අහල පහළ උන්ට හෙන අවුලක් උනා.

    තව පොඩි අවුලක් තිබ්බ සුද්දෝ සුද්දියෝ ඇඳුම් අඳින්න ගියාම ගෙන free එකේ අඳිනවා, කෙල්ලො එහෙම අත්නැති skinny පාරවල් එහෙම දාලා ඉන්නවා, ඒවා දකින අපේ සමහර උන්ට සෙට් නෑ

    ඔහොම ඔහොම අවුල් නම් තියනවා, ඔය ඔක්කොම අවුල් වලට / අවුල් දාන උන්ට බම්බු ගහගන්න කියලා AIR B&B කතාව නතර කරලා දැම්මා.
    ස්මුක් කැබින් එකක් හදන්න
    ඇදුම් නම් අපේ උන්ගේ අඩුකුලේ ගතිය මිසක් ඔයිට වඩා හෙලිවෙන් හිටපු ජාතියක් අපි , බොරු සංකෘතිය
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,178
    318
    83
    home
    IMG-20240218-181159-483.jpg

    IMG-20240218-181206-346.jpg

    IMG-20240218-181220-319.jpg
    IMG-20240218-181228-455.jpg
    IMG-20240218-181215-916.jpg

    IMG-20240218-181210-973.jpg
    IMG-20240218-181231-394.jpg

    IMG-20240218-181241-506.jpg
    IMG-20240218-181234-494.jpg
    IMG-20240218-181237-771.jpg
    IMG-20240218-181245-799.jpg
    IMG-20240218-181250-728.jpg

    IMG-20240218-181300-706.jpg
    IMG-20240218-181309-147.jpg
    IMG-20240218-181313-853.jpg
    IMG-20240218-181316-954.jpg
    IMG-20240218-181326-122.jpg
    IMG-20240218-181333-901.jpg
    IMG-20240218-181322-387.jpg
    IMG-20240218-181256-969.jpg
    IMG-20240218-181305-075.jpg
    IMG-20240218-181330-216.jpg

    අහල පහල උන්ට කරන්න දෙයක් නෑ, සල්ලි නැති වෙලාවට උන් කන්න බොන්න සල්ලි දෙන්නේ නෑ නේ. අකමැත්තෙන් උනත් AIR B&B දාන්න වෙනවා ආර්ථිකේ යන්නෙත් පට්ටම අවුලෙන්.... කලින් AIR B &B නතර කරන්න මූලික හේතුව උනේ අහල පහල උන් අකමැති වීම සහ අහල පහල උන්ට මුකුත් කියන්න තාත්තා අකැමැති වීම

    අඩුපාඩු හෙම තියනවා නම් කියාගෙන යන්න, හදන්න බලන්නම්, addon විදියට දාන්න හොදයි කියලා හිතෙන ඒවත් කියාගෙන යන්න, budget එකේ විදියට ඒවා add කරන්න බලන්නම්....
    broo i do have few qus.

    01 ) how to you list your home in airb&b? and in $ value how much you have to pay taxes ? (is there such a thing?)
    02) client book karama , same time money transfer wenawada bank ekata ? (if you listing in USD , how this work in your local bank )
    03) rooms widiyata da full house da rent karane ? ( monada conditions from your side and what are the clients responsibilities if they damage goods ? any claiming process ? if there any deposit value for short term stays ? )
    04 ) do you provide b&b or fullB? or just location ? if breakfast is providing ,chef kenek maintaining karanwada ? bcs 30 days me clients set wela inawa aduine
    05) if something happen , ( illegal stuff from the client ) security eka maintain karana one owner da ? or host going to be responsible ?

    by the way your house looks sooo beautiful machan .
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,980
    13,885
    113
    🤍

    ahala pahala eungen wadak nane bn.

    addoo mata athuel idn shisha ekk gahanwa photo ekk ghgnn one , ekata withrai salli denne habei
    Kermit The Frog Smile GIF by Muppet Wiki
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,669
    1
    6,348
    113
    adoo ohoma steel structure eka gahana eka reliableda bn long term and convrete wlata wadaa cost effectiveda bn?????
    Ado mage prashnetath uththrayak diipana... what ate your findings about above matters?
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,703
    8,975
    113
    kandy
    පොඩි price එකකට එහෙම දෙන්න එපා බන් .. සල්ලි නැති indian කාරයොත් ඇවිත් කාලා දැයි නැත්නම්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    අහලා පහල උන් විරුද්ධ වෙන්න හේතු නම් තියනවා හැට හුටා මාරක්.

    ප්‍රධාන එකක් තමයි වෙලාවක් අවේලාවක් නැතුව ඉන්න සෙට් එක සිගරට් පත්තු කිරීම. එද්දී duty free එකෙන් දුම් අරන් එන්නේ සුද්දෝ සුද්දියෝ හැම එකම, මම හොඳට note කළා ඒක, අරක්කු ටික බියර් ටික නැතත් සිගරට් කාටූන් ටික නම් වරදින්නේ නෑ, එක්කෝ විකුණන්න එහෙම නැත්තන් ටිප් එකට දෙන්න බලගෙනත් සිගරට් කාටූන් ගන්නවා උන් duty free එකෙන් අනිවා. පත්තු කරන්න ගියාම එක ළඟ එක පත්තු කරනවා 4ක් 5ක් ඒ උන්ගේ හැටි, ඒවා පත්තු කරන්නේත් එළියේ මොකද ගෙදර තියන ලයින් එකට smoke free විදියට තියෙන්නේ.

    අහල පහල උන්ට වදේ ඉතින් හවස ඉර බහින chill time එකට මුන් සිගරට් පත්තු කරලා දුම් කොච්චි යවන්න ගත්තම.

    අහල පහල සමහර උන් හවසට පහන තියන්න සෙට් වෙනවා, සමහර උන් පොඩි උන්ට උගන්නන්න පොඩි උන්ගේ progressive එහෙම බලන්න සෙට් වෙන්න හවසට, තව සමහර උන් හවස tea එකට පවුලේ බුරුත්ත පිටින් රැස් වෙනවා, හිතලා බලපන් උන්ට ඔය වෙලාවට දුම් කෝච්චිය සෙට් උනාම මරු ජුවල්/ අනිවා යකා ආවේස වෙනවා.

    සමහර උන් නම් ඉවසීම පැන්න තැන සුද්දෝ සුද්දියන්ට බැනලා තිබ්බා.

    තව අවුලක් තමයි සුද්දෝ සුද්දියෝ ගමන් බිමන් යන්න ත්‍රීවීල් මල්ලිලා සෙට් කරගෙන ඉන්නවා. ඉතින් යන්න එන්න ඕනි උනාම වෙලාවක් කලාවක් නෑ හිතුන හිතුන වෙලාවට ඒ ත්‍රීවීල් මල්ලිලාව ගෙන්නවා ගේ ගාවට, හිතන්න රෑ 10ට 11ට ටුකු ටුකු ටුකු ගාලා බීට් කට්ටවල් ගහපු ත්‍රීවීල් එහෙම අහල පහල බැස්සම, ඒකත් අහල පහළ උන්ට හෙන අවුලක් උනා.

    තව පොඩි අවුලක් තිබ්බ සුද්දෝ සුද්දියෝ ඇඳුම් අඳින්න ගියාම ගෙන free එකේ අඳිනවා, කෙල්ලො එහෙම අත්නැති skinny පාරවල් එහෙම දාලා ඉන්නවා, ඒවා දකින අපේ සමහර උන්ට සෙට් නෑ

    ඔහොම ඔහොම අවුල් නම් තියනවා, ඔය ඔක්කොම අවුල් වලට / අවුල් දාන උන්ට බම්බු ගහගන්න කියලා AIR B&B කතාව නතර කරලා දැම්මා.
    ස්මෝක් කරන්න නැද්ද පොඩ්ඩක් තුනී වෙලා යන ඕපන් තැනක්.

    රෑට ත්‍රීවීල් එන එකයි කෙල්ලො අඳින එකයි නන් ගොන් කතා උන්ගෙ. ඩවුන් සවුත් ගිහින් බලපන් මේ දවස් වල බිකිනි පිටින් ප්‍රධාන පාරවල් වල යන්නෙත්. මොන අවුලක්ද ඕකෙ.
     
    • Like
    Reactions: War Fighter

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,174
    3,184
    113
    පට්ට බන් :love:
    ඒත් මේවගේ ගෙදරක ඉන්නව නම් වාස්තු විශවාස නොකරන කෙනෙක් වෙන්නම ඕනි. විශේෂයෙන්ම ගෑනි , නැන්දම්මා මේවා විශ්වාස නොකරන අය වෙන්න ඕනි. වාස්තු බලන ජෝතිෂ්‍යකාරයොන්ට මේවගේ බ්ල්ඩින් සල්ලි උල්පතක්. එක එක අතට වැරදි පෙන්නලා ගාණ කපන්න පුළුවන්.:dull:
    Oya hora huttannwa den gewal walata wedda ganne wath nehe ban..
     
    • Like
    Reactions: Mahesh Wanasinghe

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    adoo ohoma steel structure eka gahana eka reliableda bn long term and convrete wlata wadaa cost effectiveda bn?????
    එහෙම හිතාගෙන කලේ නෑ.
    lift එකක් දාන්න කියලා යකඩ beam install කරේ, ඉවර උනාම වාස්තුවෙක් කියලා තිබ්බා තාත්තාට, lift එකක් දාන එක අශුභයි, බිල්ඩිම කල් පවතින්නේ නෑ කියලා. බීම් ටික තාම හයියයි උගේ බොරු.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    broo i do have few qus.

    01 ) how to you list your home in airb&b? and in $ value how much you have to pay taxes ? (is there such a thing?)
    02) client book karama , same time money transfer wenawada bank ekata ? (if you listing in USD , how this work in your local bank )
    03) rooms widiyata da full house da rent karane ? ( monada conditions from your side and what are the clients responsibilities if they damage goods ? any claiming process ? if there any deposit value for short term stays ? )
    04 ) do you provide b&b or fullB? or just location ? if breakfast is providing ,chef kenek maintaining karanwada ? bcs 30 days me clients set wela inawa aduine
    05) if something happen , ( illegal stuff from the client ) security eka maintain karana one owner da ? or host going to be responsible ?

    by the way your house looks sooo beautiful machan .
    සයිට් එකේ රජිස්ටර් වෙලා ලිස්ට් කරන්න පුලුවන්. ඕන විනිමයකින් අයකරන්න පුලුවන් බැංකුවෙන් රුපියල් වලට හැරෙනව. රූල්ස් කන්ඩිෂන් ගොඩක් තියනවා ලිස්ට් කරන අතර ඒවා දැනගන්න පුලුවන්. ගොඩක් වෙලාවට b&b තමයි.

    carbon monoxide and smoke detectors දාලා නැත්නම් දාන්න.
    ------ Post added on Feb 23, 2024 at 12:59 AM
     
    • Like
    Reactions: cd4ever

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,142
    1
    28,734
    113
    අහලා පහල උන් විරුද්ධ වෙන්න හේතු නම් තියනවා හැට හුටා මාරක්.

    ප්‍රධාන එකක් තමයි වෙලාවක් අවේලාවක් නැතුව ඉන්න සෙට් එක සිගරට් පත්තු කිරීම. එද්දී duty free එකෙන් දුම් අරන් එන්නේ සුද්දෝ සුද්දියෝ හැම එකම, මම හොඳට note කළා ඒක, අරක්කු ටික බියර් ටික නැතත් සිගරට් කාටූන් ටික නම් වරදින්නේ නෑ, එක්කෝ විකුණන්න එහෙම නැත්තන් ටිප් එකට දෙන්න බලගෙනත් සිගරට් කාටූන් ගන්නවා උන් duty free එකෙන් අනිවා. පත්තු කරන්න ගියාම එක ළඟ එක පත්තු කරනවා 4ක් 5ක් ඒ උන්ගේ හැටි, ඒවා පත්තු කරන්නේත් එළියේ මොකද ගෙදර තියන ලයින් එකට smoke free විදියට තියෙන්නේ.

    අහල පහල උන්ට වදේ ඉතින් හවස ඉර බහින chill time එකට මුන් සිගරට් පත්තු කරලා දුම් කොච්චි යවන්න ගත්තම.

    අහල පහල සමහර උන් හවසට පහන තියන්න සෙට් වෙනවා, සමහර උන් පොඩි උන්ට උගන්නන්න පොඩි උන්ගේ progressive එහෙම බලන්න සෙට් වෙන්න හවසට, තව සමහර උන් හවස tea එකට පවුලේ බුරුත්ත පිටින් රැස් වෙනවා, හිතලා බලපන් උන්ට ඔය වෙලාවට දුම් කෝච්චිය සෙට් උනාම මරු ජුවල්/ අනිවා යකා ආවේස වෙනවා.

    සමහර උන් නම් ඉවසීම පැන්න තැන සුද්දෝ සුද්දියන්ට බැනලා තිබ්බා.

    තව අවුලක් තමයි සුද්දෝ සුද්දියෝ ගමන් බිමන් යන්න ත්‍රීවීල් මල්ලිලා සෙට් කරගෙන ඉන්නවා. ඉතින් යන්න එන්න ඕනි උනාම වෙලාවක් කලාවක් නෑ හිතුන හිතුන වෙලාවට ඒ ත්‍රීවීල් මල්ලිලාව ගෙන්නවා ගේ ගාවට, හිතන්න රෑ 10ට 11ට ටුකු ටුකු ටුකු ගාලා බීට් කට්ටවල් ගහපු ත්‍රීවීල් එහෙම අහල පහල බැස්සම, ඒකත් අහල පහළ උන්ට හෙන අවුලක් උනා.

    තව පොඩි අවුලක් තිබ්බ සුද්දෝ සුද්දියෝ ඇඳුම් අඳින්න ගියාම ගෙන free එකේ අඳිනවා, කෙල්ලො එහෙම අත්නැති skinny පාරවල් එහෙම දාලා ඉන්නවා, ඒවා දකින අපේ සමහර උන්ට සෙට් නෑ

    ඔහොම ඔහොම අවුල් නම් තියනවා, ඔය ඔක්කොම අවුල් වලට / අවුල් දාන උන්ට බම්බු ගහගන්න කියලා AIR B&B කතාව නතර කරලා දැම්මා.
    ඔය එකක් වත් valid reasons නෙවෙයි උන්ට විරුද්ධ වෙන්න. නීතිමය පැත්තෙන් ගත්තත් උන්ට කරන්න පුලුවන් දෙයක් නෑ. උන් විරුද්ධ වෙන්න ප්‍රධාන හේතුව වෙන මුකුත් නෙමෙයි ඉරිසියාව. Guests ලට අහල පහල අයට කරදර වෙන විදිහට ශබ්ද කරන්න එපා කිව්වා නම් ඇති.
     
    • Like
    Reactions: kinkon

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,082
    113
    Neighbor hood eke aththe nikan family life vibe eken inna set ekak wenna ona,

    ehema ayata mehema kalabala karana eka daraganna ba.,

    specially smoke. seen eka. e gewal walata enwa nam case neh.

    ekayi noise ekayi pita dala unta complain karanna puluwani,

    weel malli la gana nam mukuth karanna ba, un jalthara dial nam thama awul wenne,

    ge nam kisima prashnayk na,

    entrance eka bro vehicle ekak ganna ara ghath ekka okay da ?

    specially van ekak or car ekak.,