Renovate කරලා, paint කරලා, ආපහු Air B&B වලට register කරලා දැම්මා.

banda065

Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    සුපිරි මචන්
    මගෙත් ආසාවක් තියෙනවා ගෙයක් කුලියට අරගෙන AIR BNB එකක් කරන්න
    Seaview Apartment එකක ගෙවල් කුලියට තියෙනවා එකෙන් ගන්න බැලුවෙ ( Colombo suburb town area)
    මමත් ඉන්නෙ එයින් එකක
    මොන වගේ කේස් ද එන්න පුලුවන්
    Local එවුන්ට නොදි foreign එවුන්ට විතරක් දෙන්නයි හිතුවෙ
     
    • Love
    Reactions: MR.YOLO

    signshop

    Well-known member
  • May 30, 2011
    12,276
    9,131
    113
    Dubai
    අහල පහල එව්න්ගේ කැමැත්ත අකමැත්ත බලන්නේ මොකටද බන්.
    අනික උඹ Renovation එකක් කරන්නේ උඹගේ ඉඩමේ තියෙන උඹේ ගෙදර නම් අහල පහල එව්න්ට බම්බු ගහගන්න කියපන් බන්.
    anyway ලස්සනයි මචන් වැඩේ. පට්ට :love:
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,092
    10,674
    113
    IMG-20240218-181159-483.jpg

    IMG-20240218-181206-346.jpg

    IMG-20240218-181220-319.jpg
    IMG-20240218-181228-455.jpg
    IMG-20240218-181215-916.jpg

    IMG-20240218-181210-973.jpg
    IMG-20240218-181231-394.jpg

    IMG-20240218-181241-506.jpg
    IMG-20240218-181234-494.jpg
    IMG-20240218-181237-771.jpg
    IMG-20240218-181245-799.jpg
    IMG-20240218-181250-728.jpg

    IMG-20240218-181300-706.jpg
    IMG-20240218-181309-147.jpg
    IMG-20240218-181313-853.jpg
    IMG-20240218-181316-954.jpg
    IMG-20240218-181326-122.jpg
    IMG-20240218-181333-901.jpg
    IMG-20240218-181322-387.jpg
    IMG-20240218-181256-969.jpg
    IMG-20240218-181305-075.jpg
    IMG-20240218-181330-216.jpg



    අහල පහල උන්ට කරන්න දෙයක් නෑ, සල්ලි නැති වෙලාවට උන් කන්න බොන්න සල්ලි දෙන්නේ නෑ නේ. අකමැත්තෙන් උනත් AIR B&B දාන්න වෙනවා ආර්ථිකේ යන්නෙත් පට්ටම අවුලෙන්.... කලින් AIR B &B නතර කරන්න මූලික හේතුව උනේ අහල පහල උන් අකමැති වීම සහ අහල පහල උන්ට මුකුත් කියන්න තාත්තා අකැමැති වීම

    අඩුපාඩු හෙම තියනවා නම් කියාගෙන යන්න, හදන්න බලන්නම්, addon විදියට දාන්න හොදයි කියලා හිතෙන ඒවත් කියාගෙන යන්න, budget එකේ විදියට ඒවා add කරන්න බලන්නම්....
    පට්ට ලස්සනයි මචන්

    interior designer ගේ & architect ගේ නම මොකක්ද මචන් ?

    එලියට open වෙන තැන වැඩි නිසා දුවිලි එනවට මොකද කරන්න හිතාගෙන ඉන්නේ ? ඇත්තටම මේ ගේ ගැන මට තියෙන ලොකුම ප්‍රශ්නය මේක

    පිට කෙනෙක්ට දුන්නම මේවා නාස්ති වෙනවා කියලා හිතෙන්නේ නැද්ද ? (කොච්චර උනත් තමන් වගේ පිට මිනිස්සු ප්‍රවෙසමක් නෑනේ )
     
    • Like
    • Love
    Reactions: itguy77 and MR.YOLO