Renovate කරලා, paint කරලා, ආපහු Air B&B වලට register කරලා දැම්මා.

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    පිස්සුම හැදෙන පට්ටම වයිබ් එකක් තියෙන්නේ මචන්. මුලින් දැක්කම ඇත්තමයි හිතුනේ උඹ වෙන රටක එකෙක්ගෙන් උස්සපු එකක් කියල.

    සිරාවටම ලස්සනයි මචන්! :love:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,654
    50,022
    113
    සේදවත්ත
    වටේ උන්ට උකාගන්න කියපන් , උබේ සල්ලි උබේ ලොකේසන් එක

    පොඩ්ඩක් AirBNB රුල්ස් ටිකක් ලියන්න එකේ එන ගෙස්ටලට නෙබහුඩ් එක්ක ඉන්නේ රැට ලවුඩ් නොයිස් එපා කියලා . එච්චරයි , ඊට පස්සේ එන උන් උකාගත්තත් වටේ උන්ට මොකෝ ;);):cool:

    සුපිරි බන් එල කිරියට තියනවා
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,037
    15,541
    113
    New Zealand
    පට්ට බන් :love:
    ඒත් මේවගේ ගෙදරක ඉන්නව නම් වාස්තු විශවාස නොකරන කෙනෙක් වෙන්නම ඕනි. විශේෂයෙන්ම ගෑනි , නැන්දම්මා මේවා විශ්වාස නොකරන අය වෙන්න ඕනි. වාස්තු බලන ජෝතිෂ්‍යකාරයොන්ට මේවගේ බ්ල්ඩින් සල්ලි උල්පතක්. එක එක අතට වැරදි පෙන්නලා ගාණ කපන්න පුළුවන්.:dull:
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,669
    1
    6,348
    113
    adoo ohoma steel structure eka gahana eka reliableda bn long term and convrete wlata wadaa cost effectiveda bn?????
     
    • Love
    Reactions: MR.YOLO

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    කලින් AIR B &B නතර කරන්න මූලික හේතුව උනේ අහල පහල උන් අකමැති වීම සහ අහල පහල උන්ට මුකුත් කියන්න තාත්තා අකැමැති වීම

    Ahala pahala un akamethi wenne ai ?
     
    • Love
    Reactions: MR.YOLO

    WILD_KNUCKLES

    Junior member
  • Feb 19, 2024
    23
    28
    13
    සුපිරි මචන්
    මගෙත් ආසාවක් තියෙ

    නවා ගෙයක් කුලියට අරගෙන AIR BNB එකක් කරන්න
    Seaview Apartment එකක ගෙවල් කුලියට තියෙනවා එකෙන් ගන්න බැලුවෙ ( Colombo suburb town area)
    මමත් ඉන්නෙ එයින් එකක
    මොන වගේ කේස් ද එන්න පුලුවන්
    Local එවුන්ට නොදි foreign එවුන්ට විතරක් දෙන්නයි හිතුවෙ

    Inboxed.
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    අහල පහල උන් A BNB විරුද්ධ වෙන්නෙ මොකටද?

    මොන වගේ කේස් ද එන්න පුලුවන්
    Local එවුන්ට නොදි foreign එවුන්ට විතරක් දෙන්නයි හිතුවෙ

    අහල පහල එව්න්ගේ කැමැත්ත අකමැත්ත බලන්නේ මොකටද බන්.
    අනික උඹ Renovation එකක් කරන්නේ උඹගේ ඉඩමේ තියෙන උඹේ ගෙදර නම් අහල පහල එව්න්ට බම්බු ගහගන්න කියපන් බන්.

    වටේ උන්ට උකාගන්න කියපන් , උබේ සල්ලි උබේ ලොකේසන් එක

    පොඩ්ඩක් AirBNB රුල්ස් ටිකක් ලියන්න එකේ එන ගෙස්ටලට නෙබහුඩ් එක්ක ඉන්නේ රැට ලවුඩ් නොයිස් එපා කියලා . එච්චරයි


    Ahala pahala un akamethi wenne ai ?
    අහලා පහල උන් විරුද්ධ වෙන්න හේතු නම් තියනවා හැට හුටා මාරක්.

    ප්‍රධාන එකක් තමයි වෙලාවක් අවේලාවක් නැතුව ඉන්න සෙට් එක සිගරට් පත්තු කිරීම. එද්දී duty free එකෙන් දුම් අරන් එන්නේ සුද්දෝ සුද්දියෝ හැම එකම, මම හොඳට note කළා ඒක, අරක්කු ටික බියර් ටික නැතත් සිගරට් කාටූන් ටික නම් වරදින්නේ නෑ, එක්කෝ විකුණන්න එහෙම නැත්තන් ටිප් එකට දෙන්න බලගෙනත් සිගරට් කාටූන් ගන්නවා උන් duty free එකෙන් අනිවා. පත්තු කරන්න ගියාම එක ළඟ එක පත්තු කරනවා 4ක් 5ක් ඒ උන්ගේ හැටි, ඒවා පත්තු කරන්නේත් එළියේ මොකද ගෙදර තියන ලයින් එකට smoke free විදියට තියෙන්නේ.

    අහල පහල උන්ට වදේ ඉතින් හවස ඉර බහින chill time එකට මුන් සිගරට් පත්තු කරලා දුම් කොච්චි යවන්න ගත්තම.

    අහල පහල සමහර උන් හවසට පහන තියන්න සෙට් වෙනවා, සමහර උන් පොඩි උන්ට උගන්නන්න පොඩි උන්ගේ progressive එහෙම බලන්න සෙට් වෙන්න හවසට, තව සමහර උන් හවස tea එකට පවුලේ බුරුත්ත පිටින් රැස් වෙනවා, හිතලා බලපන් උන්ට ඔය වෙලාවට දුම් කෝච්චිය සෙට් උනාම මරු ජුවල්/ අනිවා යකා ආවේස වෙනවා.

    සමහර උන් නම් ඉවසීම පැන්න තැන සුද්දෝ සුද්දියන්ට බැනලා තිබ්බා.

    තව අවුලක් තමයි සුද්දෝ සුද්දියෝ ගමන් බිමන් යන්න ත්‍රීවීල් මල්ලිලා සෙට් කරගෙන ඉන්නවා. ඉතින් යන්න එන්න ඕනි උනාම වෙලාවක් කලාවක් නෑ හිතුන හිතුන වෙලාවට ඒ ත්‍රීවීල් මල්ලිලාව ගෙන්නවා ගේ ගාවට, හිතන්න රෑ 10ට 11ට ටුකු ටුකු ටුකු ගාලා බීට් කට්ටවල් ගහපු ත්‍රීවීල් එහෙම අහල පහල බැස්සම, ඒකත් අහල පහළ උන්ට හෙන අවුලක් උනා.

    තව පොඩි අවුලක් තිබ්බ සුද්දෝ සුද්දියෝ ඇඳුම් අඳින්න ගියාම ගෙන free එකේ අඳිනවා, කෙල්ලො එහෙම අත්නැති skinny පාරවල් එහෙම දාලා ඉන්නවා, ඒවා දකින අපේ සමහර උන්ට සෙට් නෑ

    ඔහොම ඔහොම අවුල් නම් තියනවා, ඔය ඔක්කොම අවුල් වලට / අවුල් දාන උන්ට බම්බු ගහගන්න කියලා AIR B&B කතාව නතර කරලා දැම්මා.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,983
    28,896
    113
    තව පොඩි අවුලක් තිබ්බ සුද්දෝ සුද්දියෝ ඇඳුම් අඳින්න ගියාම ගෙන free එකේ අඳිනවා, කෙල්ලො එහෙම අත්නැති skinny පාරවල් එහෙම දාලා ඉන්නවා, ඒවා දකින අපේ සමහර උන්ට සෙට් නෑ
    Mmmm….topless uth innewa henayak nathuwa 🥱
     
    • Love
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    A/C ekak dapan.
    naththam me rasneta fan set wenne na

    AC at least occasionally. ✌️

    Bedrooms AC?

    ඔව් මචන්ලා bedroom දෙක විතරක් air tight කරලා full AC දාල තියෙන්නෙ. අනිත් කොටස්වලට AC නෑ, open space තියන නිසා fan අටවලා තියනවා (stand fan තියනවා)



    Mmmm….topless uth innewa henayak nathuwa 🥱
    උන්ට ඒවා හෙන normal, අපේ උන්ට එහෙම සෙට් නෑ නේ... 🤭🤣
     
    Last edited:
    • Like
    Reactions: dayt0na