Rent a car දෙහිවල

Red Soda

Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    මචන් මට පොඩි උදව්වක් ඕනේ. මගේ ලග van එකක් තියෙනවා. මන් ඒක රෙන්ට් එකට දෙන්න කියලා බැලුවේ. තැනකුත් සෙට් උනා දෙහිවල town එකේ උදේශිකා rent a car කියලා තැනක්. සාධාරණ ගානකුත් වාහනේට දෙන්න පොරොන්දු උනා. එයාලගෙ වෙනම agreement එකකුත් තියෙනවා. ඒත් මට මේ තැන කොහොම තැනක්ද කියලා දැනගන්න ඕන. මන් හොයල බැලුවට ලොකු විස්තරයක් හොයාගන්න බැරිඋනා. ඔයාල කවුරුත් මේ තැන ගැන දන්නවද? පුළුවන් නම් ලොකු උදව්වක් මචන්. මේක තියෙන්නෙ දෙහිවල මැදිමාලේ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    උන්ගේ බිස්නස් , රෙජිස්ට්‍රෙශන් , තව දාල තියන වාහන කරන උන්ගෙන් අහපන්