Rent a car දෙහිවල

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,658
    3,374
    113
    රෙන්ට් එකට දෙන්න එපා...කරදර වැඩ....වාහනේ විකුනන එක හොදයි

    තව පොඩ්ඩෙන් තොට වෙන්නෙත් මට වෙච්ච දේ. එදා මාත් මේකේ ත්‍රෙඩ් එකක් දාලා ඇහුවා නම්. 😥
    Moko une????ඉස්සුවද...???කෑලි කලාද...??මිනිහෙක් මරලද??
    ------ Post added on Nov 16, 2022 at 1:42 AM

    තව පොඩ්ඩෙන් තොට වෙන්නෙත් මට වෙච්ච දේ. එදා මාත් මේකේ ත්‍රෙඩ් එකක් දාලා ඇහුවා නම්. 😥
    Moko une????ඉස්සුවද...???කෑලි කලාද...??මිනිහෙක් මරලද??
    ඒක අතිශය පෞද්ගලික දෙයක්. 😥
    Apoi..
    ------ Post added on Nov 16, 2022 at 1:42 AM
     
    • Sad
    Reactions: Heshan Daminda

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    රෙන්ට් එකට දෙනවනම් රෙන්ට් අ කාර් ඉන්ශුවරන්ස් එකක් දාන්න ඕනා මුලින්ම. .
    පර්සනල් හො හයරින් දාලා තිබ්බොත් ක්ලෙම් එක ගෙවන්නෙ නැ. .
    වාහනය සොරාගැනීම කියන කවර් එකත් දාගන්න ඕනා. . ක්ලෙම් එක ගන්න ලේසි නැ ඒත් ගත්තැකි. .

    මමනම් කියන්නෙ රෙන්ට් එකට දීලා අමාරුවේ වැටෙන්න එපා. .
    දෙන්න ඕනමනම් පර්සනල් යූස් කරන කෙනෙක්ට හො කම්පැනි එකකට දෙන්න. .

    අපේ යාලුවෙක් ඔහොම මරදානෙ කැබ් සර්විස් එකකට ප්‍රියස් එකක් දීලා තිබ්බා. .
    උන් තව එකෙක්ට රෙන්ට් එකට දීලා තිබ්බා. .
    පලවෙනි මාස දෙකෙ සල්ලි දාලා ඉටපස්සෙ සල්ලි දාලා තිබ්බෙ නැ. . වාහනෙත් පේන්න නැ. .
    කැබ් සර්විස් එකේ උන් කියනවා වාහනේ අපිට හොයාගන්නලු. . උන්ට කරන්න දෙයක් නැලු. . උන් වගකියන්නෙ නැ කොහොමත්. .

    පස්සෙ ලOකාව වටේම හොයලා කල්පිටි තියෙද්දි හොයාගත්තා. .
    සුපිරි ගේමක් ගහලා වාහනේ ගත්තේ පාන්දර එකට විතර. .
    DIGලා දෙන්නෙක් සම්බන්ද කරගන්න වුනා වැඩේට. .

    සාමන්ය කන්ටැක්ට් නැති මිනිහෙක්ට ඔහොම දෙයක් වුනානම් ඉවරයි ඉතින්. .

    ඇයි රෙන්ට් එකට දෙන්න හිතුවෙ? ලීසිO එක ගෙවාගන්න බැරි සීන් එකක්ද?