Rent a car දෙහිවල

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,093
    1
    100,774
    113
    34
    Kalutara
    Mona google da ban.. 2016 wage ikman eke hitiya. Red soda ta set wela thiyenne lahi piten. Kohomath okata business karanna denne naa mama.
    Kiwwa wage u aye wade patan aran bn.
    U pattaren thamai me gamana hoyanna patan aran thiyenne
    ඔය සීන් එක වගේම එකක් ඇඟිලි සලකුනෙත් පෙන්නුවා. පත්තරේ ඇඩ් දානවා පට්ට ගනන් ගෙවනවා කියල. අන්තිමේ උන් වාහනේ අනික් පැත්තට විකුනනව.
     
    • Like
    Reactions: Red Soda

    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    aruta kiyak hari dipan ubawa berune lesi case ekakin nemei puthe.
    Sirawatama eya karapu udawwa nam jivitheta amathaka wenne na. Mara apalekin berune 😐😐

    me dawas wala office ekata hoyanawa hybrid ekak long term rent walata. NV200 eke rent eka keeyada??
    pm kala machan
    ටහිකේ කිව්වාලු. 😯😯
    කීව වගේම ලොකු අපලයකින් බේරිලා තියෙන්නේ
    jonny walker ta pin siddawenna nulen berune 😐
    ------ Post added on Nov 15, 2022 at 6:45 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,093
    1
    100,774
    113
    34
    Kalutara
    Sirawatama eya karapu udawwa nam jivitheta amathaka wenne na. Mara apalekin berune 😐😐
    තව පොඩ්ඩෙන් තොට වෙන්නෙත් මට වෙච්ච දේ. එදා මාත් මේකේ ත්‍රෙඩ් එකක් දාලා ඇහුවා නම්. 😥
     
    • Sad
    Reactions: Red Soda

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    too risky bn! mama danna case godak thiyenawa rent a car kela wuna un.
    uba kiyala thiyena thena gena nam mama danne naa machan. samaharawita ethana hoda athi. who knows

    i think hoda reputed company walata wage nam daganna puluwan nam padu naa. staff service wage.
     
    • Like
    Reactions: Red Soda

    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    too risky bn! mama danna case godak thiyenawa rent a car kela wuna un.
    uba kiyala thiyena thena gena nam mama danne naa machan. samaharawita ethana hoda athi. who knows

    i think hoda reputed company walata wage nam daganna puluwan nam padu naa. staff service wage.
    Eka thamai machan
    Hamoma kiwwe oya kathawa thamai
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Machan porage nama lalith thamai.
    Hoda welawata meke damme 😐
    PM ekak damma machan


    Thana dannawada machan
    ------ Post added on Nov 15, 2022 at 1:09 PM


    තැන නම් දන්නෙ නැ බන්. ගොඩක් උන් ඉතිං අඩුක එයා බැග් සෙන්සර් එක හරි ගලවන් දෙන්නෙ. මම දන්න පොරක් දීල ලගදි කාර් එකක් එක කොහෙද කැලෙක කොට උඩ දාල තිබිල හම්බුනෙ. උබට සල්ලි අමාරු නැත්නම් ගෙදර තියා ගනින්. නැත්නම් ඌබර් පික්මි දුවන්න ඩ්‍ර්‍යිවර් කෙනෙක් දාල
     
    • Love
    Reactions: Red Soda

    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    Nedimala. Not Medimala
    ඔව් නැදිමාල තමයි.ඒත් පොරගෙ agreement එකේ තිබ්බේ මැදිමාල කියලයි. එතනින් තමයි මට සැක හිතිලා මේ ත්‍රෙඩ් එක දැම්මේ
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    අදුරන තැනකට ඇරෙන්න දෙන්න එප. අන්තිමට පොලිසි උසාවි ගානේ ගිහින් ඉවරයක් නැතිවෙයි. ඕක ගාමන්ට් හයර් දුවන වැඩකට පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් ස්ටාෆ් හයර් දුවන්න පාවිච්චි කරන්නත් පුළුවන්. ඒවාගෙන් මාසේ අන්තිමට ස්ථිර ගාණක් එනවා. රෙන්ට් කරා කියලා හිතන තරම ලාභයක් එන්නෙ නැනේ බන්.

    ෆොටෝ ගහන්නත් වාහනේ රෙන්ට් කරන්නත් පූළුවන්. දෙන්න කැමති නම් ලංකාවේ ඊබේ නියෝජිතයව කන්ටැක් කරන්න. :P