Rent a Car

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    machan kilometer gana unlimited aduwata car ekak rent karanna thanak nadda?
    dawas thunakata one..
    mokakhari wahanayak kamak naha...
    van ekak nathuwa... car ekak or jeep ekak..
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    එහෙම නං දන්නේ නෑ මචං. දවසට කිලෝමීටර් 100 තමයි දෙන්නේ. වැඩිවෙන කිලෝමීටරයකට රුපියල් 10 ක් වගේ. (ප්‍රියස් එකකට නං)

     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    එහෙම නං දන්නේ නෑ මචං. දවසට කිලෝමීටර් 100 තමයි දෙන්නේ. වැඩිවෙන කිලෝමීටරයකට රුපියල් 10 ක් වගේ. (ප්‍රියස් එකකට නං)
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    unlimited mileage nah 200km per day wage thama denne FB eke balanna mn dkka dawasak ekkenek unlimited dala tianawa Wagon R ekak