එහනම් උන්ට Profit කරන්න පුලුවන් නේද ? Insurence එකෙනුත් Claim කලාම.Deposit එකෙන් අඩු කරනව අැති
එහනම් උන්ට Profit කරන්න පුලුවන් නේද ? Insurence එකෙනුත් Claim කලාම.
අම්මෝ ඔව්..දෙපාරක් වැකේශන් ගිහින් රෙන්ට් කරා වාහන දෙකක් එපාම උනා..පස්සේ ඌබර් ගියා. රෙන්ට් කරපු දෙපාරම ඩිපොසිට් ලැබුන් නෑ..එක එක ඩැමේජස් පෙන්නුවා..රුපියල් 20000ක් අතහැරල දැම්මා.rent ekata gannawanam adurana kenekge ekakma ganna balapan. Rent karana un kario inne. Dunna deposit ekata arinnamai balanne. anika service time panala tibbot ekat karala denna ona. Risk eka wadi.