කිරියේ පිළියන්දල, බෝකුන්දර අවට ඉන්න අයගෙන් පොඩි උදව්වක් ඕන !
මම පොඩියට class වැඩක් පටන් ගන්න යන්නේ. වගෙට මගේ යාලුවෝ ටිකකුත් සෙට් වෙනවා.
එකට හරියන තැනක් තවම හම්බුනේ නැ.
මට මාසෙකට 15000 කට වගේ,
key money ටිකක් අඩුවෙන්,
කඩයක්, ගෙයක්, (උදුමහලක් නම් වඩා සුදුසුයි)
ප්‍රධාන පාර අයිනේම නොවුනටම කමක් නැ,
දන්නා කෙනෙක් ඉන්නවනම් මට කියන්න.
than you