Questions Rent House Agreement 1% මුද්දර ගාස්තු ?

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Rent House එකක Agreement sign කරනකොට එකට සම්පූර්ණ කාලයට අදාලව 1% මුද්දර ගාස්තු ගෙවන්න ඕනද ?

    ලොයර් fee එක කොහොමද හදන්නේ ?