බඩු පෙට්ටිය මෙහෙට ආවට පස්සේ? 🚢⚓🛳️

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,916
    11,435
    113
    අම්මටසිරිවෙන ටාජර්ස් නේ යකෝ බඩුවක් ගේද්දි ගහන්නෙ. :growl: :growl: :growl: :growl:

    බඩ යනවා යකෝ ඔහොම චාර්ජ් කරලා කනවට තොපිට

    දැන්නං ඩොලර් 200 පෝං එක ලස්ස තුනට වික්කත් මං ගන්නවා ආයුබෝං මෙහෙම කපද්දි උං පව් :(:(


    නූලට ටෆස
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,197
    198,807
    113
    Colombo, Sri Lanka
    මරු... මරු... සුදු වෝල්ටරුවගෙන් සුපිරි නූලක්...


    බලු කෑම කන්න බෑ..
    ඡන්දෙන් පස්සෙ පුන්නක්කුයි, ඔසී තණකොළයි නැවක් ගෙන්නල කියන්න...
    මාත් සෙට්වෙන්නං, සවානට...
    Season 9 Lol GIF by The Office
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,664
    125,313
    113
    දෙහිවල
    අම්මටසිරිවෙන ටාජර්ස් නේ යකෝ බඩුවක් ගේද්දි ගහන්නෙ. :growl: :growl: :growl: :growl:

    බඩ යනවා යකෝ ඔහොම චාර්ජ් කරලා කනවට තොපිට

    දැන්නං ඩොලර් 200 පෝං එක ලස්ස තුනට වික්කත් මං ගන්නවා ආයුබෝං මෙහෙම කපද්දි උං පව් :(:(


    නූලට ටෆස

    Adooo Spiri ban thread eka


    Thanks, (y) Buddy.:love2:

    :love::love:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    @PHBhagya @Lakshan-Seram උදව්වක් කරන්න පුලුවන්ද?
    ගෙන්නන අයවනං දන්නෙ නෑ මචෝ...
    try karala balamu, K20A engine ekai, Gear Box ekai hoyanawata wada lesi Facecut eka gena eka. ekai beluwe.
    K20a කියන්නෙ ck3 වලට එහෙම ආපු එන්ජිම නේද..??
    ඕක එච්චරටම රෙයා වෙන්න බෑනෙ...
    දෙල්කඳ පැත්තෙ කරක් ගහල බැලුවෙ නැද්ද...?

    ගූගල් කරල මාවනැල්ලෙ ශොප් වල නම්බර්ස් අරගෙන කෝල් කරලත් බලන්න..