බඩු පෙට්ටිය මෙහෙට ආවට පස්සේ? 🚢⚓🛳️

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,370
    113
    Colombo, Sri Lanka
    ewwwww බලු කෑම
    Sad Ice Cream GIF
     
    • Haha
    Reactions: Walter White

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    ගෙන්නන අයවනං දන්නෙ නෑ මචෝ...

    K20a කියන්නෙ ck3 වලට එහෙම ආපු එන්ජිම නේද..??
    ඕක එච්චරටම රෙයා වෙන්න බෑනෙ...
    දෙල්කඳ පැත්තෙ කරක් ගහල බැලුවෙ නැද්ද...?

    ගූගල් කරල මාවනැල්ලෙ ශොප් වල නම්බර්ස් අරගෙන කෝල් කරලත් බලන්න..
    K20A mcn, Civic FD2R version eke enne. mehe ekak set una eka K20Z. eka mekata hariyanne nehe, eka enne type R hutchback ekata ena model eke,
    modification tikak karala dannath beri nehe, eth k20a ekakma danna tamai try karanne.

    s-l1200.jpg
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,030
    499
    113
    DG" බහලුම්නම් බහලුම හරියටම මේ පින්බිම ඉබපු වෙලාවේ ඉදන් පැය 24ක්.
    48 Hrs neda meka
     
    • Like
    Reactions: Walter White

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,030
    499
    113
    DG පැය 24යි
    DG lagadi awa ewa nan 48 HRS thibuna hydrochloric acid valata
    DG.png

    එම ගෙවීම සිදුකල යුත්තේ අදාළ යාත්‍රා සමාගමටයි. එහෙම කරාම තමයි DO එක නැත්නම් "Delivery order" එක අපේ මහත්තයට යාත්‍රා හෝ නැව් සමගම නිකුත් කරන්නේ.

    FREIGHT CHARGE eka lankawen pay karanawa nan Doller valin pay karanna one
    anith eka DO eka ganna thawa charges tikak add venawa
    Documentation charges
    Local service recovery charges
    Social security contribution charges
    freight eka mehen gevanawa nan freight charges
    container diposit (Refundable)
    DG cargo nan DG surcharge eka terminal eken terminal ekata venas venawa JCT nan FREE.
    thawa VAT 18%

    ------ Post added on Sep 3, 2024 at 2:06 PM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,601
    125,043
    113
    දෙහිවල
    DG lagadi awa ewa nan 48 HRS thibuna hydrochloric acid valata
    View attachment 236127

    එම ගෙවීම සිදුකල යුත්තේ අදාළ යාත්‍රා සමාගමටයි. එහෙම කරාම තමයි DO එක නැත්නම් "Delivery order" එක අපේ මහත්තයට යාත්‍රා හෝ නැව් සමගම නිකුත් කරන්නේ.

    FREIGHT CHARGE eka lankawen pay karanawa nan Doller valin pay karanna one
    anith eka DO eka ganna thawa charges tikak add venawa
    Documentation charges
    Local service recovery charges
    Social security contribution charges
    freight eka mehen gevanawa nan freight charges
    container diposit (Refundable)
    DG cargo nan DG surcharge eka terminal eken terminal ekata venas venawa JCT nan FREE.
    thawa VAT 18%

    ------ Post added on Sep 3, 2024 at 2:06 PM
    TFS !!!! :love:

    DG සදහා පැය 24යි ෆ්‍රී.
    FREIGHT CHARGE එක ගෙවන කරන්සි එක අදාලා නැව් සමාගම එක්ක වෙනස් වෙනවා. බොහෝවිට USD
    JCT එකේ DG ගෙවන්න ඕන අනිවාර්යෙන්ම SLPA ඉන්වොයිස් එක ඇතුලේ
    container deposit (Refundable) නමුත් washing වලට කපනවා හරි washing කියලා ඉන්වොයිස් වෙනම ගානක් වදිනවා. එතකොට container deposit (Refundable) ෆුල් ගැන ආයේ හම්බෙනවා.
     
    • Like
    Reactions: YoungWeezy

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,030
    499
    113
    TFS !!!! :love:

    DG සදහා පැය 24යි ෆ්‍රී.
    FREIGHT CHARGE එක ගෙවන කරන්සි එක අදාලා නැව් සමාගම එක්ක වෙනස් වෙනවා. බොහෝවිට USD
    JCT එකේ DG ගෙවන්න ඕන අනිවාර්යෙන්ම SLPA ඉන්වොයිස් එක ඇතුලේ
    container deposit (Refundable) නමුත් washing වලට කපනවා හරි washing කියලා ඉන්වොයිස් වෙනම ගානක් වදිනවා. එතකොට container deposit (Refundable) ෆුල් ගැන ආයේ හම්බෙනවා.
    machan apita nan JCT eken kavadavath DG valata bill ekak avilla na. ubata JCT eken DG cargo valata bill ekak avilla thiynawada poddak haoayala balapan ehema enna vidihak na kohethma
    SAGT-50 USD
    CICT-75 USD

    anith eka port tariff poddak check karala balahan 24 da 48 da kiyala thiynawa
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මෙම ලිපියේ @Solo Rider යනුවෙන් සඳහන් කර ඇති වාර ගනන කියා වටිනා බලු කපුටු දානයක් දිනා ගන්න.... :yes::yes:

    සමබර දායකතවය #9inchekclub :sorry: