rent house help

Lhjk

Member
Apr 21, 2015
9
2
0
Kandy
machan mama kandy wala inne.job ekak set wela thiyenawa colombo wala.colombo wala living areas gana wadi loku idea ekak naha.poddak kiyapanko rent house ekak balanawa nan mona wage areas da honda kiyala?Dehiwala.Mt.Lavinia line eke wage nan hondai.anith eka normal rates kohomada e side eke?
 
shamrincool

Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    20-25+ thama dehiwala mt nam. nawala hodai, borella, athidiya, battaramulla, nugegoda, wellawatha, bamba............ ube office 1kata laga 1k balapan bn
     
    Lhjk

    Member
    Apr 21, 2015
    9
    2
    0
    Kandy
    20-25+ thama dehiwala mt nam. nawala hodai, borella, athidiya, battaramulla, nugegoda, wellawatha, bamba............ ube office 1kata laga 1k balapan bn

    thanks machan.mama ikman eke baluwama oya wage gaanak thamai thibbe:)gaana nan awulak naha.decent wage kattiya inna paththak machan baluwe wadiya kachal nathi:Pdehiwala,mt.lavinia side eka hondai neda
     
    mark12345678

    Active member
  • Nov 18, 2014
    153
    63
    28
    office එක කිට්‍ටුව තැනක් හොයාගන්න. කොළඹ traffic එකේ හැටියට office එකේ ඉඳල 10KM විතර දුරින් නැවතුනොත්, office එන්න පැය 1 1/2 කට වැඩිය යනව. උඹට කොළඹ job කෙරුවාව එපාවෙයි.
     
    Lhjk

    Member
    Apr 21, 2015
    9
    2
    0
    Kandy
    office එක කිට්‍ටුව තැනක් හොයාගන්න. කොළඹ traffic එකේ හැටියට office එකේ ඉඳල 10KM විතර දුරින් නැවතුනොත්, office එන්න පැය 1 1/2 කට වැඩිය යනව. උඹට කොළඹ job කෙරුවාව එපාවෙයි.

    ela machan.vehicle ekak nan thiyenawa.owu traffic set wunoth case thamai.office eka nan bambalapitiye machan thiyenne.
     
    mark12345678

    Active member
  • Nov 18, 2014
    153
    63
    28
    ela machan.vehicle ekak nan thiyenawa.owu traffic set wunoth case thamai.office eka nan bambalapitiye machan thiyenne.

    මාත් එන්නෙ car එකේ තමයි. මට කොල්ලුපිටියෙ ඉඳල ගල්කිස්සට යන්න පැය 1 1/2කට වැඩිය යනවා. වැල්ලවත්ත ඉඳල දෙහිවලට යන්නම පැය 1/2ට වඩා යනවා. පොඩි දුර උනාට. traffic නැත්නම් 5 min දුර.
     
    Lhjk

    Member
    Apr 21, 2015
    9
    2
    0
    Kandy
    මාත් එන්නෙ car එකේ තමයි. මට කොල්ලුපිටියෙ ඉඳල ගල්කිස්සට යන්න පැය 1 1/2කට වැඩිය යනවා. වැල්ලවත්ත ඉඳල දෙහිවලට යන්නම පැය 1/2ට වඩා යනවා. පොඩි දුර උනාට. traffic නැත්නම් 5 min දුර.

    owu e seen eka nan aththa.marine drive eken yannath puluwan neda?
     
    mark12345678

    Active member
  • Nov 18, 2014
    153
    63
    28
    owu e seen eka nan aththa.marine drive eken yannath puluwan neda?

    Marine Drive තමයි යන්නෙ. ඒකෙ ගියත් වැල්ලවත්ත හරියෙ ඉඳන් traffic. ආපහු ගාලු පාරට දාපු වෙලේ ඉඳන් traffic. train එකේ යන එක තමයි හොඳම දේ. හැබැයි late උන දවසට sorry. bike එකක එනවනම් ටිකක් ඉක්මන්. ඒත් වැස්ස දවසට sorry.
     
    Lhjk

    Member
    Apr 21, 2015
    9
    2
    0
    Kandy
    Marine Drive තමයි යන්නෙ. ඒකෙ ගියත් වැල්ලවත්ත හරියෙ ඉඳන් traffic. ආපහු ගාලු පාරට දාපු වෙලේ ඉඳන් traffic. train එකේ යන එක තමයි හොඳම දේ. හැබැයි late උන දවසට sorry. bike එකක එනවනම් ටිකක් ඉක්මන්. ඒත් වැස්ස දවසට sorry.

    eka thamai ban :( balanna ona honda widiyak.naththan bus eke thamai yanna wenne.train seen eka mata echchara set wenne naha ban.muhuda hulan wadila yanakota epa wei:dull: