එලකිරි මහත්ම මහත්මීන් ගෙන් සහය පතමි. දැන් රටේ තියෙන තත්වෙත් එක්ක ගෙයක් හදන එක/ හදපු ගෙයක් ගන්න එක / අපාර්ට්මන්ට් එකක් ගන්න එක/ රෙන්ට් එකට ඉන්න එක වගේ ඔප්ශන්ස් එක්ක මොකද්ද වඩාත් ම සුදුසු දේ? ඔබ තුමන්ලගේ මේ පිලිබද අත්දැකීම් මොනවද?
මෙච්චර කල් හිටපු ගෙදර තාත්තගෙ. තව පොඩි හිස් ඉඩමක් තියෙනව එකත් තාත්තගෙ. මම හිතුවෙ මටම කියල ප්ලේස් එකක් හොයාගන්න. UDA එකෙන් කරන අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට්ස් ගැනත් පොඩි ඉන්ට්‍රෙස්ට් එකක් තියෙනව. ඒත් එව කචල් ද කියලත් හිතෙනව ගවර්න්මන්ට් එකේ අනික් වැඩ දැක්කම.