Renting vs. owning a house. මොකක්ද වඩා හොඳ?

kolavari

Well-known member
  • Aug 11, 2012
    29,105
    1
    15,980
    113
    කැළෑ පොජ්ජේ
    loan ekak aran... geyak ganin... rent eka gewanawa wage gewan palayan.. :yes:

    loan eka iwara unama ge ube.. ethakal rent ekata hitiya wage ... 2in 1

    Dan nm amarui..

    Loan denne 70% dan samnya hoda two story geyak koti 1.5k wath wenawa...

    30% hoyagannakotama hik gawenawa ne me kale...installment ekama hoda ganak ei..interest rates ehemath 20% wage man hithanne..

    Laaba option eka rent thamai...eth long run eke padui...e rent gewana salli walin geyak ganna puluwan..lamai wenuwen wath deyak ithuru wenne na ne...

    Idamak aran geyak hadaganin himita. Lamai inna kaleka kuli gewal sarin sare maru krddi podi untat eapa wenawa. podiyata hri thamange thanak hadaganin. Thamange thanaka watila iddi hithata sanaseemai. Kuliyatat idala thamange thanak hadagatta ekek widiyata kiynne oya experience dekama tiyana nisa :yes::yes::yes:

    Same here...apita nam gewal thiynawa..
    Wife jeewithe kalema rent hitiye...

    Apith marry karala awurudu dekak rent ekata hitiya...epa wuna...hundu wage gewal...nidahasak na..karadarai...aithi unge loku line anika...dan kohomath melo watinne mathi gewal rent karanawa athi loku ganan walata..


    Rent nam recommend karnne naa katawath..
    ------ Post added on Aug 15, 2022 at 9:30 PM
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    6,032
    16,060
    113
    Homagama
    එලකිරි මහත්ම මහත්මීන් ගෙන් සහය පතමි. දැන් රටේ තියෙන තත්වෙත් එක්ක ගෙයක් හදන එක/ හදපු ගෙයක් ගන්න එක / අපාර්ට්මන්ට් එකක් ගන්න එක/ රෙන්ට් එකට ඉන්න එක වගේ ඔප්ශන්ස් එක්ක මොකද්ද වඩාත් ම සුදුසු දේ? ඔබ තුමන්ලගේ මේ පිලිබද අත්දැකීම් මොනවද?



    මෙච්චර කල් හිටපු ගෙදර තාත්තගෙ. තව පොඩි හිස් ඉඩමක් තියෙනව එකත් තාත්තගෙ. මම හිතුවෙ මටම කියල ප්ලේස් එකක් හොයාගන්න. UDA එකෙන් කරන අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට්ස් ගැනත් පොඩි ඉන්ට්‍රෙස්ට් එකක් තියෙනව. ඒත් එව කචල් ද කියලත් හිතෙනව ගවර්න්මන්ට් එකේ අනික් වැඩ දැක්කම.

    වැලි කියුබ් එක 37000 පැනලා.

    මේ වෙලාවේ ගෙයක් හදන්න යන්න එපා. පුලුවන්නම් හදපු ගෙයක් ලෝන් එකක් දාලා ගන්න බලන්න.
    සමහරුන්ට නම් අපාට්මන්ට් සෙට් වෙන්නැ. නමුත් මටනම් සෙට්. මොකද මම ඔය වත්ත පිටියේ බැහැලා පොලව පැගෙන්න ඕනා ගස් දකින්න ඕනා උදේට මල් දකින්න ඕනා කියලා නටන පොරක් නොවන නිසා. අනික පොඩි නිසා ස්මාර්ට් විදිහට හදාගත්තැකි, තව සුද්ද කරන්න පහසුයි. හොද තැනකින් ගන්න පුලුවන්නම් පට්ට.
    හැබැයි උබ ළඟදි රට යන්න ඉන්නවානම් කුලියට ඉදපං.

    ඒ වගේම තාත්තාගේ නිකං තියන ඉඩම සුද්දයක් දාලා තියපං. වැඩක් ගන්න බලමු ඉදිරියේදි.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    11,392
    10,892
    113
    ගම මහනුවරයි
    Dan nm amarui..

    Loan denne 70% dan samnya hoda two story geyak koti 1.5k wath wenawa...

    30% hoyagannakotama hik gawenawa ne me kale...installment ekama hoda ganak ei..interest rates ehemath 20% wage man hithanne..

    Laaba option eka rent thamai...eth long run eke padui...e rent gewana salli walin geyak ganna puluwan..lamai wenuwen wath deyak ithuru wenne na ne...



    Same here...apita nam gewal thiynawa..
    Wife jeewithe kalema rent hitiye...

    Apith marry karala awurudu dekak rent ekata hitiya...epa wuna...hundu wage gewal...nidahasak na..karadarai...aithi unge loku line anika...dan kohomath melo watinne mathi gewal rent karanawa athi loku ganan walata..


    Rent nam recommend karnne naa katawath..
    ------ Post added on Aug 15, 2022 at 9:30 PM
    mmm ow dan nam eka amarui thamai... % wadi nisa..
     
    • Like
    Reactions: kolavari

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,316
    307
    83
    ලන්ඩන් වත්ත
    Mama gatthe used geyak bn..tikak paranai

    Ow wiikunannama hadana ewa ganna epa..muhudu wali walin hadanawa..

    Mama danna place ekaka ehema gewal dekak kotiya gane wikka rata idan apu unta 🙃
    uba gewal ganna balanakota apartment gana consider kare nadda. monwage hethuwak nisada ehema kare / nokare?

    වැලි කියුබ් එක 37000 පැනලා.

    මේ වෙලාවේ ගෙයක් හදන්න යන්න එපා. පුලුවන්නම් හදපු ගෙයක් ලෝන් එකක් දාලා ගන්න බලන්න.
    සමහරුන්ට නම් අපාට්මන්ට් සෙට් වෙන්නැ. නමුත් මටනම් සෙට්. මොකද මම ඔය වත්ත පිටියේ බැහැලා පොලව පැගෙන්න ඕනා ගස් දකින්න ඕනා උදේට මල් දකින්න ඕනා කියලා නටන පොරක් නොවන නිසා. අනික පොඩි නිසා ස්මාර්ට් විදිහට හදාගත්තැකි, තව සුද්ද කරන්න පහසුයි. හොද තැනකින් ගන්න පුලුවන්නම් පට්ට.
    හැබැයි උබ ළඟදි රට යන්න ඉන්නවානම් කුලියට ඉදපං.

    ඒ වගේම තාත්තාගේ නිකං තියන ඉඩම සුද්දයක් දාලා තියපං. වැඩක් ගන්න බලමු ඉදිරියේදි.
    apartments walata nam mamath akamaththak naha bn. mamath oya eliyata bahala gas hitawana wada karana widiye ekek newei. Eth upset minissu inna place ekak wage unoth ethanath awulak thiyenawa neda
    ------ Post added on Aug 15, 2022 at 11:32 PM
     
    • Like
    Reactions: emoji diaries

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    29,105
    1
    15,980
    113
    කැළෑ පොජ්ජේ
    uba gewal ganna balanakota apartment gana consider kare nadda. monwage hethuwak nisada ehema kare / nokare?

    apartments walata asa naa bn,,,,kalin rent ekata hitapu gedarath epa wune nidahasa madi nisa,,,

    poddak relax eke, calm environment ekaka inna thamai kamathi,,mama kohomath tikak aadi kale type ekata inna ekek :lol:

    samahara welawata gedara issarata padiya uda idagena hawasa plain tea ekak ehema gahanawa :lol: podi eka ekkala watthe sellam karanawa...oya wage scene,,,apartments wala calmness eka madi ne,,,ehema kotu wela inna asa na :)
     
    • Like
    Reactions: London Mahathun

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    6,032
    16,060
    113
    Homagama


    apartments walata nam mamath akamaththak naha bn. mamath oya eliyata bahala gas hitawana wada karana widiye ekek newei. Eth upset minissu inna place ekak wage unoth ethanath awulak thiyenawa neda
    ------ Post added on Aug 15, 2022 at 11:32 PM

    වැදගත් උන් ඉන්න ඒවානම් කොලඹ අවටින් හොයාගන්න පුලුවන්. තාම කට්ටියගේ ඔලුවේ තියෙන්නේ සොයිසාෆ්ලැට් රුපේ. නමුත් කොලඹ හා තදාසන්නේ අලුතෙන් හැදෙන අපාර්ට්මන්ට් ගොඩක් ඇත්තටම විකිනුනාට හිස්. මොකද ඒවා ගොඩක් රට ඉන්න උන් හා සල්ලි තියන උන් අරන්දාපුවා. ඒවි වල පදිංචියක් එහෙමත් ⁣නැ ලොකුවට. දැන් දැන් හැදෙන ඒවා දාපු ගාමන් විකිණෙන නිසා ටිකක් හොයන්න ටිකක් මහන්සි වෙන්නත් වෙනවා.
     
    • Like
    Reactions: London Mahathun

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    40,775
    1
    13,531
    113
    Black Pearl
    okkoma depend wenne oya anuwa
    migrate wenna wena ratakata move wenna idea ekak tiyanawanam rent ekata inna eka tamai best

    e wagema economically dan nam wasi rent ekata inna eka

    mokada dan gewal hadana eka patta ganan, import restrictions nisa hodata hadannat finish karanna badu naha
    geyak hadanna mara widiyata mahansi wenna wenawa, mama hitanne e mahansiya wena dekata invest kalanam grow wenna puluwan
    eg:- salli tiyanawanam thawa lands aran danawa nattam dana deyakata invest karanawa

    thamangema geyak tiyana eke lokuma wasiya self satisfaction ekai achievement ekak unlock kala kiyana ekai
     

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    692
    753
    93
    Dan nm amarui..

    Loan denne 70% dan samnya hoda two story geyak koti 1.5k wath wenawa...

    30% hoyagannakotama hik gawenawa ne me kale...installment ekama hoda ganak ei..interest rates ehemath 20% wage man hithanne..

    Laaba option eka rent thamai...eth long run eke padui...e rent gewana salli walin geyak ganna puluwan..lamai wenuwen wath deyak ithuru wenne na ne...



    Same here...apita nam gewal thiynawa..
    Wife jeewithe kalema rent hitiye...

    Apith marry karala awurudu dekak rent ekata hitiya...epa wuna...hundu wage gewal...nidahasak na..karadarai...aithi unge loku line anika...dan kohomath melo watinne mathi gewal rent karanawa athi loku ganan walata..


    Rent nam recommend karnne naa katawath..
    ------ Post added on Aug 15, 2022 at 9:30 PM
    Adu ganan walata rent ekata hitiyama ohoma thamai. 50 ta wage hoda place thiyanawa
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    29,105
    1
    15,980
    113
    කැළෑ පොජ්ජේ
    Adu ganan walata rent ekata hitiyama ohoma thamai. 50 ta wage hoda place thiyanawa

    50k gewala rent ekata inne ai...loan ekak gahala geyak gannwane bn...

    Hoda ekak uba oya kiyana ganan wath thamai...mama hitapu eka e dawas wala 20 ganak..

    Eth loku watinakamak na... location anuwath ganan wadi karanawa :yes:

    Mamath loan eka pass wena eka parakku wuna nam wena geyakata yanna hitiye loku ganak dila hari